2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.

    එල ගුඩ් නයිට් සහෝ.. කිඹුලව බලන්න ආවම එතනින් ටිකක් උඩහට එන්න අමතක කරන්න එපා...:)
     
    • Like
    Reactions: Mr.Tom

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!


    බුදුසරණයි........:):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;17751476 said:
    film එකේ නම kanchana. වෙනස් කතාවක් යන්නේ..

    අපි එනකොට මුන් යනවා :(:(:(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.

    bye, good night...
     
    • Like
    Reactions: Mr.Tom

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.


    good night සහෝ! :)
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17751486 said:
    එල ගුඩ් නයිට් සහෝ.. කිඹුලව බලන්න ආවම එතනින් ටිකක් උඩහට එන්න අමතක කරන්න එපා...:)

    අනිවාර්යෙන් සහෝ ඔයාවත් හමුවෙන්න එනවා. :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.

    Good night..:)
     
    • Like
    Reactions: Mr.Tom

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ඔබට වරම් නැති.....

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...

    ඔබට වරම් නැති.....

    .
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;17751491 said:
    බොලාවත් සෑහෙන්න කාලෙකින් දැක්කේ..

    දැන් වැඩිය නැහැ ...අයියෝ

    12810_zpsa740acd7.png


    අපේ ආණ්ඩුව යකොව් ,,,
    ගහ දැනගන් උස්සලා පොළොවේ

    යහපලානේ රෙද්ද අස්සෙන් බේරෙනවා ....:dull::dull::dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගුඩ් නයිට් හැමෝටම.. එල ප්‍රොග්‍රෑම් එකක් කලා කිඹුලෝ.. ගොඩක් ස්තූතියි මහන්සිවෙලා වැඩේ අපි වෙනුවෙන් කරනවට..

    එහෙනම් අපිත් යනවා
    000203F3.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //

    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැදුනේ...

    ඔබට වරම් නැති.....

    ආ මඟ වැරදී ඔහුද ඔබද මා
    දෛවයේ තුන්මංසල හමුවී..
    බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
    කඳුලක් නැ දෙනුවන පිපුනේ...

    ඔබට වරම් නැති.....

    .
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ​

    :(