එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
දත් කිඹුලෝ මේ වගේ ප්රෝග්රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
බොහෝම පිං.
පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
ආපු වෙලාවක කෝල් එකක් දීලා
ක්ලීනික් එකට ඇවිත් යන්නම්.
එල ගුඩ් නයිට් සහෝ.. කිඹුලව බලන්න ආවම එතනින් ටිකක් උඩහට එන්න අමතක කරන්න එපා...



