Iwara Nowena Kathawak

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Plane eke kukul-hostess lagata avith kiwwa lu - "Deiyo, api dan take off karanna yanne iPorn eka off karala , seat belt eke puka wate othaganna" kiyala...
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකියට තවත් මල පැන්නලු .."ඔතනව බෙල්ට් එක තොගෙ කටවටේ මන්" කියලා කෑ ගැහුවලු.. "අයි ෆෝන් එක දාගන්න කියනවද" දෙයියට කියලා අර ගෑණිගෙ ඇගට කඩන් පැන්නලු
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කෑගහන එක නවත්තන්නේ නැති නිසා ප්ලේන් එකේ හිටපු උන්ට මල පැනල උඩදීම නාකියව බිමට තල්ලු කරාලු
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාකියා පල්ලෙහාට වැටෙනකොට ඌට පිටේ ගැටහහලා ති‍යෙන පැරිශුට් එක මතක්වෙලා ඒක දිගඇරගත්තලු :oo:ඒත් නාකියාගේ බරටම පැරිශුට් එක වනාන්තරයක් මැද්දට පාත්වුනාලු:dull:.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වටපිට බලනවලු නාකිය දැන් කොහෙද ඉන්නෙ හොයාගන්න මොන සම්මතේකටවත් හොයන්න බැහැලු .. වලහෙක් හිමීට නාකිය පැත්තට එනව පෙනුනලු
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාකියා රම්බෝ පිහිය අරන් වළහා එක්ක ගේමට සෙට් වෙනවලු:eek:.එතකොටම වළහා පණ කඩාගෙන දුවන්න ගත්තලු:shocked:
    නාකියාටත් පුදුමයිලු සීන් එකට උගේ රම්බෝ පිහියට තට්ටයෝ විතරක් නෙමේ වලහෙකුත් බයවෙච්ච නිසා:rofl:
    එතකොටම පිටිපස්සෙන් කැලේ පෙරලගෙන එන සද්දයක් නාකියාට ඇහුණලු:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මල මගුලයි සද්දන්ත අලියෙක් එනවලු නාකිය පස්සෙන්.. නාකිය කලබල වුන පාරට දුවල දුවල ගිහින් ලගම තිබුනු ගගට පැන්නලු
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    ගඟේ කිඹුල්ලු පිරිලාලු. ඔන්න දැන් එකෙක් එනවාලු නාකියා ඉන්න පැත්තට
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "අනේ කිඹුලෝ මගෙ දත් ටික ගලවන්න එපෝ" කියලා නාකියා බෙරිහන් දුන්නලු... කිඹුලා තක්බීර් වුනාලු යකෝ මූව මන් කන්න යද්දි මොන මගුලක්ද මූ මේ දත් ගැන කියවන්නෙ කියල
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කිඹුලෝ ටික ලඟට එනකොට නිකං කැරකිල්ල වගේ දැනෙන්න ගත්තලු. බලනකොට නාකියට නොදැනිම සුළුදිය පහ වෙලාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යට මල පැන්නලු......මූ ඒ කිඹුලිට කිව්වලු "මං මේ බ‍යෙන් හිටි‍යේ උඹල මාව ක‍යි කි‍යලා...... උඹල මෙතන බිස්නස් කරන්න හදනවද" කි‍යලා......
    නාකි‍යගේ ටෝක් එකට කිඹුලිටත් මලේ මලලු......"මැරුම් කන්නේ නැතුව 1500ක් දීලා දතක් ගලවගෙන මාරු වෙ‍යන්.......නැත්තං අපි සෙට් වෙලා උඹව ඩෙවල් එකකට ගන්නවා" කි‍යලා.....

    නාකි‍යා අඬ අඬා කිව්වලු "අනේ කිඹුලි මගේ අතේ සත පහක් නෑ මේ Rambo knife එක උඹල ති‍යාගෙන මට ‍යන්න දීපන්" කි‍යලා......
    මේ සීන් එක බලන් හිටපු තවත් කිඹුලෙක් කිව්වලු "‍යකෝ අපිට හොඳ දත් සැට් එකක් ති‍යෙද්දි ඔ‍ය පිහි කෑලි මොකටද පව් නොදී පල" කි‍යලා.....
    නාකි‍යා ‍යන්තම් එතනින් බේරිලා ගඟෙන් ගොඩට ආවලු.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නාකියා ටික දුරක් යද්දි එකපාරටම වැද්දෝ ටිකක් නාකියාව වටකලාලු:sorry:.
    නාකියා හොඳටම බයවුනාලු ඒත් බයවුනු බව පෙන්නන්නේ නැතිව "උබලා මොකද මාව වටකරේ මම තමයි උබලාගේ දෙයියෝ" කිව්වාලු:angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වැද්දො එක පාරටම අපෙ දෙයියෝ කියල දන ගහල වැදල.. පැනල නාකියව කර උඩට ගත්තලු... නාකියා කීවලු"දෙයියන්ට අන්න එහෙම සලකපන් මගේ වහල්ලු" කියල :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔන්න ඔය අතරේ තමයිලු කුනාටුවක් ගසාගෙන ආවේ. වයිටයි නාකියයි ලිලිපුට් නගරෙට ගහගෙන ගියාලු.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකි‍යා වටපිට බැලුවලු ලිලිපුට්ටෝ එකෙක්වත් ඉන්නවද කි‍යලා...... ඒත් මොකෙක්වත් හිටි‍යේ නැතිලු.......
    කවුරුහරි හරි හම්බෙ‍යිනේ කි‍යලා හිතාගෙන නාකි‍යා දූපත ඇතුලට ඇවිදගෙන ගි‍යාලු......
    ටික දුරක් ‍යනකොට නාකි‍යා දැක්කලු ගෝරිල්ලෙක් වගේ රැවුල වවාගත්ත කලුම කලු කැත ඩ‍යල් එකක් rock සින්දු අහ අහ ඉන්නවා......නාකි‍යා කිව්වලු "ඒ‍යි කලුවෝ මම උඹේ දෙ‍යි‍යෝ" කි‍යලා......කලුවා හොඳටම බ‍ය උනාලු.......:P