EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නව ආවේ නැහැ නේද? gt මාම දුවන් ඇවිත් කිවුවා නේද " මාර කෙස් ඒක ඔක්කොම හරි නැව නැහැ කියලා" ඔහොම සීන් එකක් මට ආරංචි උනා..gt මාමා ගෙන් අහන්නත් හදලා නිකන් උන්නා:lol::lol:

    Pissuda nawath aawa gt th aawa :cool: ape lokka kiwwoth kiwwa :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මුන් ඔක්කොම කූඩු වල වගේ...... කිඹුල් මාමේ..... දැන් මදෑ.... වරෝ..... :) :cool:

    ඔව් ඔව් දැන් මදෑ ආලෙන් වේලිලා කෝලම් කලා..:angry::angry:

    එමු එමූ...:yes::yes:

    නැත්නම් ඊලඟ සතියේ සසල හද විල්තෙර විත් ඇමසියා තමා..:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නැත්නම් ඊලඟ සතියේ සසල හද විල්තෙර විත් ඇමසියා තමා..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සසල හද විල් තෙර ගොඩ කිරීමේ සාදර අනුග්‍රහය ලන්ඩන් ඇමසියාගෙනි :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අර අරූව(ඔව් ඔව් ඌ තමා..) අල්ලලා අපි සත්තු වත්තට බාර දෙමුද?:rolleyes:

    නැත්නම් අල්ලලා තියාගෙන වෙසක් කාලෙට එහෙම ටිකට් කඩලා පෙන්නමුද?:cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර අරූව(ඔව් ඔව් ඌ තමා..) අල්ලලා අපි සත්තු වත්තට බාර දෙමුද?:rolleyes:

    නැත්නම් අල්ලලා තියාගෙන වෙසක් කාලෙට එහෙම ටිකට් කඩලා පෙන්නමුද?:cool::cool:

    දෙවෙනි එක හොඳා වගේ :P:rofl:

    ඒක නෙමේ තාම චමිතාගෙන් අරක ගන්න යන්න බැරි උනා :baffled: මොනවද අලුතෙන් ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් ?
     
    Status
    Not open for further replies.