EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull::dull:

    :rolleyes::rolleyes: මට ෆට්ට දුකයි කිබුළා අයියා නැතුව

    මොකෝ ඩල් මම කියන්නද කාගේ කට හඬද කියල ? :baffled::P

    කිඹුලා වගේද ඇමසියා ? :baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර අරූව(ඔව් ඔව් ඌ තමා..) අල්ලලා අපි සත්තු වත්තට බාර දෙමුද?:rolleyes:

    නැත්නම් අල්ලලා තියාගෙන වෙසක් කාලෙට එහෙම ටිකට් කඩලා පෙන්නමුද?:cool::cool:
    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙවෙනි එක හොඳා වගේ :P:rofl:

    ඒක නෙමේ තාම චමිතාගෙන් අරක ගන්න යන්න බැරි උනා :baffled: මොනවද අලුතෙන් ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් ?

    :angry::angry::angry:

    Tomb Raider 2013 - පට්ට ගේම :D:D:D

    කෝල් ඔෆ් ඩියුටි 1 ඉඳලා ඔක්කොම තියනවා ඕනෙනම්..:yes::yes:

    Battlefield 3 -:sorry:

    Commandos ආපු ගේම් සේරම :yes::yes:

    Far cry 3,4 - 4 හොඳයි. ඒත් සුපිරිම ගේම 3 මටනම්. ඒතරම් කොලිටි නෑ 4 කතාව.

    ඕවා තමා දැනට තියෙන්නේ.. හිට් මෑන් ඇබ්සලූෂන් බාගෙට බාල තියනවා..:dull:

    හොඳම ගේම් දෙක Far Cry 3 එකයි ටොම්බ රයිඩර්(Tomb Raider:rofl:) එකයි.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry::angry:

    Tomb Raider 2013 - පට්ට ගේම :D:D:D

    කෝල් ඔෆ් ඩියුටි 1 ඉඳලා ඔක්කොම තියනවා ඕනෙනම්..:yes::yes:

    Battlefield 3 -:sorry:

    Commandos ආපු ගේම් සේරම :yes::yes:

    Far cry 3,4 - 4 හොඳයි. ඒත් සුපිරිම ගේම 3 මටනම්. ඒතරම් කොලිටි නෑ 4 කතාව.

    ඕවා තමා දැනට තියෙන්නේ.. හිට් මෑන් ඇබ්සලූෂන් බාගෙට බාල තියනවා..:dull:

    හොඳම ගේම් දෙක Far Cry 3 එකයි ටොම්බ රයිඩර්(Tomb Raider:rofl:) එකයි.:yes::yes:

    mata nam hariyanne call of duty & medal of honor thamaa...far cry appiriyai ban :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mata nam hariyanne call of duty & medal of honor thamaa...far cry appiriyai ban :baffled:

    Far cry 3 එක ගැහුවද?:rolleyes:

    ඒක නම් පට්ටයි මට....:D:D

    කෝල් ඔෆ් ඩියුටි ඒවා බැලැක් ඔප්ස් 2 එකෙන් පස්සේ ගූ හැත්තෑවයි..:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage nam danata mechcharai thiyenne ida nathuwa makuwa

    2vug1sl.png
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Far cry 3 එක ගැහුවද?:rolleyes:

    ඒක නම් පට්ටයි මට....:D:D

    කෝල් ඔෆ් ඩියුටි ඒවා බැලැක් ඔප්ස් 2 එකෙන් පස්සේ ගූ හැත්තෑවයි..:angry:

    sirawatda da kiyanne ? :shocked::sorry::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sirawatda da kiyanne ? :shocked::sorry::rolleyes:

    ගෝස්ට් එකෙන් සේරම විනාස කලා..:angry: ඊට පස්සේ ගූ හැත්තෑවයි තමා මටනම්.. ඇඩ්වාන්ස් වෝෆෙයා මට එපාවෙලා මගදි අන් ඉන්ස්ටෝල් කලා. අනාගතේ ඒවා ගහන්න කැමති නම් අවුලක් නැතුව ඇති. බ්ලැක් ඔප්ස් 2 තමා අන්තිමට හොඳ එක මටනම්..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage nam danata mechcharai thiyenne ida nathuwa makuwa

    2vug1sl.png

    මං ගාවනම් ටිකක් තියනවා.. ආයි ගහන්න හිතෙන්නේ නෑ ගොඩක් ඒවා..:sorry:

    ආ තව රයිවල්ස් එක තියනවා.. ගූ 700000000 යි ඒකනම්.. එක රේස් එකයි අන් ඉන්ස්ටෝල්.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෝස්ට් එකෙන් සේරම විනාස කලා..:angry: ඊට පස්සේ ගූ හැත්තෑවයි තමා මටනම්.. ඇඩ්වාන්ස් වෝෆෙයා මට එපාවෙලා මගදි අන් ඉන්ස්ටෝල් කලා. අනාගතේ ඒවා ගහන්න කැමති නම් අවුලක් නැතුව ඇති. බ්ලැක් ඔප්ස් 2 තමා අන්තිමට හොඳ එක මටනම්..:dull:

    mama hithuwa dan un improve karala athi kiyala game eka :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama hithuwa dan un improve karala athi kiyala game eka :sorry:

    ග්‍රැෆික් නම් හොඳයි.. ඒත් ඇඩ්වාන්ස් වෝෆෙයා එකේ හෙන කේස් ගොඩක් තිබ්බ හිරවෙනවා ග්‍රැෆික් අවුල් අනම් මනම්.. එපාම වුනා..:sorry:

    දැන් උන් කරන්නේ කොන්සෝල් වලට ඩිවලොප් කරලා ගේම පීසී වලට යන්තම් අටෝලා එලියට දානවා.. ඊට පස්සේ යකාගෙ මිනිමම් ස්පෙක්ස් ඉල්ලනවා. මොකක් තිබ්බත් දුවන්නෙ නෑ අන්තිමට Broken Game විකුණනවා.. ඊට පස්සේ පැච් එවනවා හෙන සයිස් වලින්.. අලුතින් ආපු ඔක්කොම වගේ ඔහොමයි. ලෙඩ ගොඩවල්.:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ග්‍රැෆික් නම් හොඳයි.. ඒත් ඇඩ්වාන්ස් වෝෆෙයා එකේ හෙන කේස් ගොඩක් තිබ්බ හිරවෙනවා ග්‍රැෆික් අවුල් අනම් මනම්.. එපාම වුනා..:sorry:

    දැන් උන් කරන්නේ කොන්සෝල් වලට ඩිවලොප් කරලා ගේම පීසී වලට යන්තම් අටෝලා එලියට දානවා.. ඊට පස්සේ යකාගෙ මිනිමම් ස්පෙක්ස් ඉල්ලනවා. මොකක් තිබ්බත් දුවන්නෙ නෑ අන්තිමට Broken Game විකුණනවා.. ඊට පස්සේ පැච් එවනවා හෙන සයිස් වලින්.. අලුතින් ආපු ඔක්කොම වගේ ඔහොමයි. ලෙඩ ගොඩවල්.:angry::angry:

    mama hithan inne PS3 ekak ganna ban..ewwata melo danayak ona nane .. podda ekka ekathu wela sellam karanawa :D
     
    Status
    Not open for further replies.