EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත්, හැබැයි ඔහොම ලොකු ගනන් නෙමෙයි. අද වෙනකම් යන්තම් රෝල ගහගත්තා.හෙට මොනවා වෙයිද මන්දා.....
    අපිට ගන්න තියෙන උන්ට සල්ලි දෙන්න කිසිම කලබලයක් නෑ.....:baffled:

    උඹ ගහන රෝල මොකද්ද බන් ? :eek: උඹට තියෙන්නේ දිනේට කුලියට දීපු එකේ සල්ලි ගන්න්නනේ :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ඔව් දැන් මදෑ ආලෙන් වේලිලා කෝලම් කලා..:angry::angry:

    එමු එමූ...:yes::yes:

    නැත්නම් ඊලඟ සතියේ සසල හද විල්තෙර විත් ඇමසියා තමා..:rofl:

    ඇමසිය දැම්මොත් ඌ කරන්නේ සසල ගුද විල්තෙර :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරුණ කිඹුල් මහතා අදත් පේන්න නැතිද ?:rolleyes:

    නාකි කිඹුලා සහ තරුණ ඇමසින් කියපන්කො :cool:

    මෙහ් අදත් ෆොටෝ ටිකක් දාපන්...ත්‍රෙඩ් එක බෝරින් :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවුරුදු 25 - 30 කට කලින්.....:P

    කිඹුලව තට්ටෙ ගාලා අපි ස්කර්වියාගෙ ගෙදරට යවමුද.. :rolleyes: ඩෝං ගාල මන්න පාර හම්බවෙයි...:yes::yes:

    හොරෙන් බැලුවොහ් ඌ.වේ.ස ඇතිවෙන බව කරුණාවෙන් සලකන්න.:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් කීවෙ ඊයෙ මම වගේ තරුණ කියලා :rofl::rofl:නාකි කිඹුල් තඩියා

    ඌ හිතන්නේ තාම හැටේ දසකේ කියල තාම :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇමසිය දැම්මොත් ඌ කරන්නේ සසල ගුද විල්තෙර :P

    කොස් මාමගෙ ෆොටෝ එක මතක්වුනා...:baffled::baffled:

    උඹ ඒක දැකලා නෑ නේද..:rolleyes: කාට හරි කියලා කොස් මාමගෙ ෆොටෝ එකත් එක්ක රෙප් ඉල්ලගනින්..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mama hithan inne PS3 ekak ganna ban..ewwata melo danayak ona nane .. podda ekka ekathu wela sellam karanawa :D

    ps3 වලට දැන් ගේම්ස් එන්නේ නෑ.....අනික පස්සේ ආපු ps3 mod කරන්නත් බෑ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොස් මාමගෙ ෆොටෝ එක මතක්වුනා...:baffled::baffled:

    උඹ ඒක දැකලා නෑ නේද..:rolleyes: කාට හරි කියලා කොස් මාමගෙ ෆොටෝ එකත් එක්ක රෙප් ඉල්ලගනින්..:yes::yes:

    අවශ්‍ය නෑ කව්ද එකෙක් ඕක දාල මගේ රෙප් කපල තිබ්බ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ps3 වලට දැන් ගේම්ස් එන්නේ නෑ.....අනික පස්සේ ආපු ps3 mod කරන්නත් බෑ :no:

    අෆ්ෆා එහෙමද මම කන්සොල් ගැන දන්නේ නෑ බන්...අද mc ගිය වෙලේ බලන්න හිතන් හිටියේ අමතක උනා බන් ...කොහොමද හොඳ එකක් තොර ගන්නේ ? :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අෆ්ෆා එහෙමද මම කන්සොල් ගැන දන්නේ නෑ බන්...අද mc ගිය වෙලේ බලන්න හිතන් හිටියේ අමතක උනා බන් ...කොහොමද හොඳ එකක් තොර ගන්නේ ? :confused:

    console ඉතින් දැන් එන ඒවා mod කරන්න බෑ එතකොට original game ගන්න වෙනවා....game එකක් 60$:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නාකි කිඹුලා සහ තරුණ ඇමසින් කියපන්කො :cool:

    මෙහ් අදත් ෆොටෝ ටිකක් දාපන්...ත්‍රෙඩ් එක බෝරින් :sorry:

    ඌ හිතන්නේ තාම හැටේ දසකේ කියල තාම :sorry:
    :rofl::rofl:ඇමසියා උගේ ලවු එක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    console ඉතින් දැන් එන ඒවා mod කරන්න බෑ එතකොට original game ගන්න වෙනවා....game එකක් 60$:baffled:

    තරියා මේ දැන්ම පීසී එකක් ගන්නවා...:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලව තට්ටෙ ගාලා අපි ස්කර්වියාගෙ ගෙදරට යවමුද.. :rolleyes: ඩෝං ගාල මන්න පාර හම්බවෙයි...:yes::yes:

    හොරෙන් බැලුවොහ් ඌ.වේ.ස ඇතිවෙන බව කරුණාවෙන් සලකන්න.:P

    ඇයි යකෝ කිඹුලා ස්කර්වියට එන්න කිව්ව උගේ දත හදන්න ..ස්කර්විය බාන්න දත් සොන්නයගේ දත් ඇන්දම ගලෝලා අතට දෙනවා කියල :rofl: මූව යැව්වොත් අරු දත් ඇන්ද ගලවයි :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් එතකොට කන්සෝල් සිහිනය බොඳ වෙනවද මගේ :dull:
     
    Status
    Not open for further replies.