උඹ කිපාරක් sex කරල තියනවද.?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඒ වුනාට බන් ,report නොකරන නිසා තමයි කෙල්ලොන්ගේ අතින් කොල්ලෙක් දූෂණය වුනාම ඒක ගැන කවුරුත් හොයන්නේ නැත්තේ. කෙල්ලෙක් rape වුනොත් මිනිස්සු මැරෙන්න හදනවා, රේප් කරපු එකාව හිරේ දානකම් නමුත් ඕකේ අනෙක් පැත්ත වුනොත් කමක් නෑ, ඌ lucky වෙන්න ඇති අරවද මේවද ගොඩයි. ඒ වගේම රේප් වෙච්ච කොල්ලොන්ටත් වැරදි මානසිකත්වයක් සමාජය විසින් දෙනවා, කෙල්ලෙක් අතින් රේප් වෙන එක හොදයි කියලා. උබ හිතන්න ඔය මානසිකත්වයම කෙල්ලොන්ගේ ළගත් තිබ්බා නම් ස්ත්‍රී දුෂණ කියන දේ දරුණු අපරාධයක් වෙයිද? එතකොට ස්ත්‍රී දුෂණ කියන දේ සාමාන්‍යය දෙයක් බවට පත් වෙනවා. හැම දේටම වැරැද්ද සමාජයේ, සමාජය කොල්ලොන්ට කියනවා උබලා කෙල්ලොන්ගේ අතින් රේප් වුනොත් ඒක ගොඩක් හොදයි, උබලා lucky , මේ සමාජයම කෙල්ලොන්ට කියනවා, උබලා කොල්ලෙක් අතින් රේප් වුනොත් උබලා විනාශයි, උබලගේ නම්බුව ඉවරයි, අර කොල්ලා දරුණු අපරාධයක් කරේ, ඌව එල්ලන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ gynocentric සමාජයකයි මම හිතන්නේ මේකට හේතුව ඒකයි.
    I like the way you think machan. Kudos.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලංකාවේ කෙල්ලෝ සෙක්ස් කරන කොට උන් ගැන විතරයි බන් හිතන්නේ හොද කෙල්ලෝ හිගයි ලංකාවේ.:(

    අපෝ මළමිණී වගේ බං. මෙලෝ රහක් නෑ ඕනේ දෙයක් කරගනින් කියලා ඉන්නවා ගොඩක් උන්. :angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවේ කෙල්ලෝ සෙක්ස් කරන කොට උන් ගැන විතරයි බන් හිතන්නේ හොද කෙල්ලෝ හිගයි ලංකාවේ.:(

    :yes:
    Anith eka bandata passe kello sex karanne pleasure ekatama newei. Kisima desire ekak husband ta kiyanne na. Communication na.
    Adatath lankawe godak dewal wenne kaluware. Husband ta one widihata kara echcharai. Wife kiyanne na eya kamathi monawatada kiyala. Ware yanna loku hethuwak eka.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mata meke un kiyapanko
    virgin kollek virgin kellekwa marry karanna hithana eka wereddakda ? nadda ?

    Obviously if you are a virgin you deserve it. No one can blame against it.

    E unata wenne godakma oke anik paththa ban. Waththa wade badu gahapu un thamai virgins la hoyanne.
     
    • Like
    Reactions: ccmh

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hitback;1775548:7 said:
    ඔව් ටොම් පච නැත්නම් තවත් හොඳා. මම නම් මහින්දට කෙළවෙන බව දැන ගත්තේ පතියා මහින්ද දිනාවි කියලා ත්‍රෙඩ් එක දාපු දවසෙමයි. ඊට කලින් නම් පොඩි කුකුසක් තිබ්බා. :rofl::rofl:

    :rofl::rofl: WC එකටත් ත්‍රෙඩ් එකක් දම්මවමු
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes:
    Anith eka bandata passe kello sex karanne pleasure ekatama newei. Kisima desire ekak husband ta kiyanne na. Communication na.
    Adatath lankawe godak dewal wenne kaluware. Husband ta one widihata kara echcharai. Wife kiyanne na eya kamathi monawatada kiyala. Ware yanna loku hethuwak eka.

    ලංකාවේ 4 දෙනෙක්ට එක්කෙනෙක් ඉන්නවලු බං සෙක්ස් වලට පට්ට ඇඩික්ට් වෙච්ච කෙල්ලෝ. අන්න ඒ වගේ එවුනුත් හැබැයි ඩේන්ජරස්.

    සෙක්ස් වලදි ඉතින් ගෑණිව ෆෝර්ම් කරලා ගන්න මිනිහා දැනගන්න ඕනේ බං. හනිමූන් එකෙන්ම. ඒත් අවුල මුල් දවස් වල ඒක කරගන්න බැහැ පටස් ගාලා යන නිසා අත්දැකීම් නැති නිසා. ඒත් බඩු ගියත් පොඩ්ඩක් ඉවසන් කෙල්ලව චූන් කරලා උන්ටත් ඕගසම් එක දුන්නොත් පලවෙනි දවසේ ඉඳන්ම උන් එන්ජෝය් කරන්න ගන්නවා. නැත්නම් උන් ඒක කරන්න රුටීන් දෙයක් හැටියට, නැත්නම් මිනිහගේ පෙරෙත්තයට බං.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl: WC එකටත් ත්‍රෙඩ් එකක් දම්මවමු

    ලංකාව පරදිනවයි කියලා දැම්මනම් හරි ඕකා ලවා. කෝ බං අර ඩයස් කොල්ලා දැන්. :rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    thnx machanz :love:

    :love::love::)

    හැබැයි එකක්. කෙල්ලෙක් ඉන්නවනම් රිලේශන් ශිප් එක බ්‍රේක් නොකර දිගටම තියාගන්න බලපන් 21 ක් කියලනෙ කිව්වේ වයස. තව අඩුම අවුරුදු 4 ක් වත් ඉඳිනේ 25 න් බැන්දත්. මොකද දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා බන් කෙල්ලෝ කොල්ලොන්ගෙන් අහලා යාලු වෙන. ඒ වගේම් යාලු වෙලා සති දෙකකින් පෙට්ටි කඩාගන්න එක. අවුරුදු 15 -16 උනුත් පටන් අරගෙන සෙල්ලම. ටීවී වලින් රටට කරපු හානිය තමයි ඔය. ඒ නිසා පුතේ කෙල්ලෙක් නැත්නම් දැන්ම එකක් හොයා ගනින්. හැබැයි කොල්ලෙක් එක්ක කිස් එකක්වත් නොකරපු උන් නම් 20 % ක් වත් නැතුව ඇති දැන්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    mata meke un kiyapanko
    virgin kollek virgin kellekwa marry karanna hithana eka wereddakda ? nadda ?

    ඔයා virgin කියලද කියන්නෙ දැන්?නිකං නයි අරින්න එපා සහෝ:angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාව පරදිනවයි කියලා දැම්මනම් හරි ඕකා ලවා. කෝ බං අර ඩයස් කොල්ලා දැන්. :rofl::rofl::rofl:

    :yes: ඩයසා ගැන ආරංචියක් නැහැ බන් පතියා ඩයසා නෙමෙ බන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :love::love::)

    හැබැයි එකක්. කෙල්ලෙක් ඉන්නවනම් රිලේශන් ශිප් එක බ්‍රේක් නොකර දිගටම තියාගන්න බලපන් 21 ක් කියලනෙ කිව්වේ වයස. තව අඩුම අවුරුදු 4 ක් වත් ඉඳිනේ 25 න් බැන්දත්. මොකද දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා බන් කෙල්ලෝ කොල්ලොන්ගෙන් අහලා යාලු වෙන. ඒ වගේම් යාලු වෙලා සති දෙකකින් පෙට්ටි කඩාගන්න එක. අවුරුදු 15 -16 උනුත් පටන් අරගෙන සෙල්ලම. ටීවී වලින් රටට කරපු හානිය තමයි ඔය. ඒ නිසා පුතේ කෙල්ලෙක් නැත්නම් දැන්ම එකක් හොයා ගනින්. හැබැයි කොල්ලෙක් එක්ක කිස් එකක්වත් නොකරපු උන් නම් 20 % ක් වත් නැතුව ඇති දැන්.

    mama mulina yaalu wune awurudu 16di bn
    eka awurudu 5k kara...2009 august-2014 november
    kella 3rd shy karata passe mawa epa kiwwa
    eeta passe godak dewal wuna
    api aaith yalu wuna..eth a weddi mage hitha hadila...kalin feelings thibune ne a weddi mama gaawa
    api wen wuna
    aaith nam yaalu wenna adahasak naha danamama :)
    thnx 4 d advice boss..it means alot :love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes: ඩයසා ගැන ආරංචියක් නැහැ බන් පතියා ඩයසා නෙමෙ බන්

    ඔව්. මූ හොඳ එකා අක්කලට කෙ‍ටුවා කිය කියා ත්‍රෙඩ් දැම්මට. අයිස් වැස්සා කිය කියා පච ඇරියට.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mama mulina yaalu wune awurudu 16di bn
    eka awurudu 5k kara...2009 august-2014 november
    kella 3rd shy karata passe mawa epa kiwwa
    eeta passe godak dewal wuna
    api aaith yalu wuna..eth a weddi mage hitha hadila...kalin feelings thibune ne a weddi mama gaawa
    api wen wuna
    aaith nam yaalu wenna adahasak naha danamama :)
    thnx 4 d advice boss..it means alot :love:

    යකෝ කෙල්ලෙක් බූට් තියලා ආයේ යාලු වෙන්න ආවොත් ජීවිතේට යාලු වෙන්න එපා. ඕක නම් මගේම අත්දැකීමක් තියෙනවා. අනිවා ඊලඟ පාරත් සුපිරියටම වදිනවා බූට් එක. ඊට හොඳා යාලු නොවී ඉන්න එක. මොකද ආයේ උන් එන්නේ අපි නැති උනාම අපේ අඩුව දැනන නිසා, නැත්නම් යාලුවන්ගේ බල කිරීමට. මට මතකයි උඹ අර ත්‍රෙඩ් එකක ඔය අෆෙයාර් එක ගැන කියලා තිබ්බ එකක් කාලෙකට කලින්. අඩෝ සොරි මල්ලි මතක් උනා නම්. ඇයි කෙල්ල සුපිරි රිසාල්ට් එකක් දැම්මට මෙඩිසින්, ඉන්ජිනේරින්ග් යන්න තරම් හොඳ එකක්. වෙන කෙල්ලෙක් හොයා ගනින් බං ඔය ඕනේ තරම් ඉන්නෙ ලංකාවේ. හැබැයි හොඳ එකක් හොයා ගනින්. හැබැයි කෙල්ලෙක් ජීවිතේ පණටත් වඩා ආදරේ කරපු දස කැරියෙක්ට දෙන්න ඕනේ වටිනාම දේ දීලා ජීවිතේ කා ගත්තු එකියක් නම් එහෙම උනුත් අවුලක් නෑ බං. හැඟීම් වලදි කෙල්ලෝ ටිකක් මෝඩ වෙනවා. ඒත් වඩා හොඳයි වර්ජින් එකක් හොයා ගනින් උඹත් වර්ජින් නිසා. මොකද අර සිංදුවකුත් තියෙන්නෙ "ලැබුනත් බිඳුණු හදකින් සෙනෙහස හොයන්න එපා" කියලා (සයුරක් නොදු‍ටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ)