නිගමනය :-
වම් අත දකුණු අත සමග කථා කිරීම![]()


මටනම් හිතෙන්නේ මෙතන මොකක්හරි හුට්ටප්පරයක් තියනවා මුන් දෙන්න අතරේ..![]()

දැක්කනෙ ඊයෙ පටන් ගත්ත සින්දුව හරි හමන් කේසින් එකක් නෑ .. ගිනි ගහන්න රත් වෙනවා බන් කාර්ඩ් එක ගැහුවම කලින් PC එක දුන්නා ඒකෙ කාර්ඩ් එක තමා තියෙන්නේ ...අලුතින් ගත්ත PC එකට ගෙමින් කාර්ඩ් ගැහුවේ නෑ ගේම් සෙල්ලම් නොකරපු නිසා ...කූලින් සිස්ටම් එකක් එක්ක ගෙමින් කේසින් එකක් ගන්න ඕන..අනික ටිකක් පරණයි කාර්ඩ් එක
මෙන්න මේක තියෙන්නේ දැන්
http://www.3dnews.ru/_imgdata/img/2007/06/16/51467.jpg


හරි හමන් කේසින් එකක් නෑ .. ගිනි ගහන්න රත් වෙනවා බන් කාර්ඩ් එක ගැහුවම කලින් PC එක දුන්නා ඒකෙ කාර්ඩ් එක තමා තියෙන්නේ ...අලුතින් ගත්ත PC එකට ගෙමින් කාර්ඩ් ගැහුවේ නෑ ගේම් සෙල්ලම් නොකරපු නිසා ...කූලින් සිස්ටම් එකක් එක්ක ගෙමින් කේසින් එකක් ගන්න ඕන..අනික ටිකක් පරණයි කාර්ඩ් එක
මෙන්න මේක තියෙන්නේ දැන්
http://www.3dnews.ru/_imgdata/img/2007/06/16/51467.jpg
ඉස්සර වගේ Graphics Card ගොඩක් වේගෙන් වෙනස් වෙන්නෙත් නැති නිසා අවුරුදු කීපයක් අදින්න පුළුවන් 
මොකෝ කියන්නෙ දාන්නද වෙස්ට් ඇෆ්රිකන් රටක ෆොටෝ ටිකක් ?

සින්දුව යනකොට මට එකපාරටම හිතුනේ කිඹුලව ඇමසියා හැක් කරල වත්ද කියල....
දැක්කනෙ ඊයෙ පටන් ගත්ත සින්දුව


සින්දුව යනකොට මට එකපාරටම හිතුනේ කිඹුලව ඇමසියා හැක් කරල වත්ද කියල....![]()

මම ඇදේ ඉදන් අහ අහ හිටියෙ ගැස්සුන පාරට තව ටිකෙන් ඇදෙනුත් බිම බන් ආය අහ අහ ඉන්නවා![]()


සින්දුව යනකොට මට එකපාරටම හිතුනේ කිඹුලව ඇමසියා හැක් කරල වත්ද කියල....![]()


මම ඇදේ ඉදන් අහ අහ හිටියෙ ගැස්සුන පාරට තව ටිකෙන් ඇදෙනුත් බිම බන්
![]()


ලන්කාව දිවයලෝකයක් කියල හිතෙනවා....![]()
![]()
![]()
![]()
![]()
හිතාගන්න පුළුවන් නේද ලයිෆ් එක ?

රටේ තියෙන සම්පත් වලින් හරියට රටට වැඩක් වෙනව නම්.....ලංකාව හොඳයි අප්‍රිකානු රටවල් වලට වඩා ... අපේ රටේ අගය දැනෙන්න පිට රටකට යන්න ඕන![]()

