දැන් ඇති page refresh කර කර අපේ වැරැද්දක් හොයන්න බලන්![]()
උඹේ අම්මට %#^$^$&^, අඩෝ උඹේ අම්ම ^$&^^^&^&#^%#
Indian cars no confitable Japan cars pull opsion![]()

ජරා කට් එක. මගෙ නෝනට ඒ උනාට හදිස්සියට වාහනේ වීල් එක මාරු කරන එකත් ගේමක් නෑ හරිය.
![]()

පරට්ටිට හෙන ජෙලස් නේද ?![]()
කෙලත් විසි උනා.. නැ රත්තරන් දෙන්න කුරූලු ජෝඩුව වගේ හිටුකෝ..
අපිට මොන ජෙලද 
ජරා කට් එක. මගෙ නෝනට ඒ උනාට හදිස්සියට වාහනේ වීල් එක මාරු කරන එකත් ගේමක් නෑ හරිය.
![]()

![]()
කෙලත් විසි උනා.. නැ රත්තරන් දෙන්න කුරූලු ජෝඩුව වගේ හිටුකෝ..
අපිට මොන ජෙලද

මෙ පොල් වල්ලක් නෙද අත හැරියෙ![]()


මම දැක්කා බං මගේ ඔරිජිනල් එක(පැටියට) අද මොකක්ද පොර ටෝක් එකක් ඉශූ කරලා තියෙනවා පොලිටික්ස් කරන ලොක්කන්ගේ කරටියෙන් ගන්නේ මුල හාරන්නේ නැහැ කියලා. අපිටනම් මොන්ටිසෝරියේ ඉගැන්නුවේ ගහක හොඳම කොටස මුල කියලයි. අර සිංදුවකුත් තියෙන්නේ මාලණී එදිරිසිංහ මහත්මියගෙ.උඹ 2014 nov ආවට සැහෙන්න දේවල් දන්නවනේ බං![]()
![]()
මම දැක්කා බං මගේ ඔරිජිනල් එක(පැටියට) අද මොකක්ද පොර ටෝක් එකක් ඉශූ කරලා තියෙනවා පොලිටික්ස් කරන ලොක්කන්ගේ කරටියෙන් ගන්නේ මුල හාරන්නේ නැහැ කියලා. අපිටනම් මොන්ටිසෝරියේ ඉගැන්නුවේ ගහක හොඳම කොටස මුල කියලයි. අර සිංදුවකුත් තියෙන්නේ මාලණී එදිරිසිංහ මහත්මියගෙ.
"කුණාටු සුළි සුළං වැදී ගහ කොළ පෙරලාවි
මුල හොඳ නම් ගසක් ලඟදි කුණාටු පරදීවී" කියලා.



නෑ බං පරණ එකෙක් තමයි ඒක අත ඇරලා ඉන්නේ දැන් මේක තමයි ඔරිජිනල්. මම ඒකයි මට ෆේක් ගාපු උන්ට කිව්වේ මම වෙන ඔරිජිනල් එකකින් ලොග් වෙනවනම් හොයලා කියන්න කියලා. කට්ටිය ඔය කණා මුට්ටි කෙලිනවා පැටියලු, රිදිලලු, ඩීන් එක්ස් ලු, සඳුන් බුවාලු අනේ මන්දා.




මගෙ එකක් කියලා තාම කිවුවෙ නැත්තෙ උබ අපි දෙශපලන මත දෙකක් දරන නිසා එක පැත්තක් අරන් කතා කරානම් ඔකත් මට තම්යි බැර වෙන්නෙ හරියට උබ කේ පුතා එක මට බැර කර වගෙ![]()


අහක යන නයි මගේ රෙද්ද අස්සේ දාන්න එපා. 
එ උබ නෙමෙද? මට කෙනෙක් කිවුවා උබ කියල සොරි සහොමන් කොහෙද හුට්ටෝ කේ පුතා එක බොට බැර කලේ?අහක යන නයි මගේ රෙද්ද අස්සේ දාන්න එපා.
![]()
