උඹ කිපාරක් sex කරල තියනවද.?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: ජරා කට් එක. මගෙ නෝනට ඒ උනාට හදිස්සියට වාහනේ වීල් එක මාරු කරන එකත් ගේමක් නෑ හරිය. :angry::angry::angry:

    මෙ පොල් වල්ලක් නෙද අත හැරියෙ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: ජරා කට් එක. මගෙ නෝනට ඒ උනාට හදිස්සියට වාහනේ වීල් එක මාරු කරන එකත් ගේමක් නෑ හරිය. :angry::angry::angry:

    උඹ 2014 nov ආවට සැහෙන්න දේවල් දන්නවනේ බං :P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙ පොල් වල්ලක් නෙද අත හැරියෙ :lol:

    :rofl::rofl: :lol::lol: මම දැක්කා බං මගේ ඔරිජිනල් එක(පැටියට) අද මොකක්ද පොර ටෝක් එකක් ඉශූ කරලා තියෙනවා පොලිටික්ස් කරන ලොක්කන්ගේ කරටියෙන් ගන්නේ මුල හාරන්නේ නැහැ කියලා. අපිටනම් මොන්ටිසෝරියේ ඉගැන්නුවේ ගහක හොඳම කොටස මුල කියලයි. අර සිංදුවකුත් තියෙන්නේ මාලණී එදිරිසිංහ මහත්මියගෙ.

    "කුණා‍ටු සුළි සුළං වැදී ගහ කොළ පෙරලාවි
    මුල හොඳ නම් ගසක් ලඟදි කුණා‍ටු පරදීවී" කියලා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ 2014 nov ආවට සැහෙන්න දේවල් දන්නවනේ බං :P

    නෑ බං පරණ එකෙක් තමයි ඒක අත ඇරලා ඉන්නේ දැන් මේක තමයි ඔරිජිනල්. මම ඒකයි මට ෆේක් ගාපු උන්ට කිව්වේ මම වෙන ඔරිජිනල් එකකින් ලොග් වෙනවනම් හොයලා කියන්න කියලා. කට්ටිය ඔය කණා මුට්ටි කෙලිනවා පැටියලු, රිදිලලු, ඩීන් එක්ස් ලු, සඳුන් බුවාලු අනේ මන්දා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl: :lol::lol: මම දැක්කා බං මගේ ඔරිජිනල් එක(පැටියට) අද මොකක්ද පොර ටෝක් එකක් ඉශූ කරලා තියෙනවා පොලිටික්ස් කරන ලොක්කන්ගේ කරටියෙන් ගන්නේ මුල හාරන්නේ නැහැ කියලා. අපිටනම් මොන්ටිසෝරියේ ඉගැන්නුවේ ගහක හොඳම කොටස මුල කියලයි. අර සිංදුවකුත් තියෙන්නේ මාලණී එදිරිසිංහ මහත්මියගෙ.

    "කුණා‍ටු සුළි සුළං වැදී ගහ කොළ පෙරලාවි
    මුල හොඳ නම් ගසක් ලඟදි කුණා‍ටු පරදීවී" කියලා.
    :rofl::rofl::rofl:
    නෑ බං පරණ එකෙක් තමයි ඒක අත ඇරලා ඉන්නේ දැන් මේක තමයි ඔරිජිනල්. මම ඒකයි මට ෆේක් ගාපු උන්ට කිව්වේ මම වෙන ඔරිජිනල් එකකින් ලොග් වෙනවනම් හොයලා කියන්න කියලා. කට්ටිය ඔය කණා මුට්ටි කෙලිනවා පැටියලු, රිදිලලු, ඩීන් එක්ස් ලු, සඳුන් බුවාලු අනේ මන්දා.

    මගෙ එකක් කියලා තාම කිවුවෙ නැත්තෙ උබ අපි දෙශපලන මත දෙකක් දරන නිසා එක පැත්තක් අරන් කතා කරානම් ඔකත් මට තම්යි බැර වෙන්නෙ හරියට උබ කේ පුතා එක මට බැර කර වගෙ:yes::rofl::rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl::rofl:

    මගෙ එකක් කියලා තාම කිවුවෙ නැත්තෙ උබ අපි දෙශපලන මත දෙකක් දරන නිසා එක පැත්තක් අරන් කතා කරානම් ඔකත් මට තම්යි බැර වෙන්නෙ හරියට උබ කේ පුතා එක මට බැර කර වගෙ:yes::rofl::rofl::rofl:

    මන් කොහෙද හුට්ටෝ කේ පුතා එක බොට බැර කලේ? :angry::angry::angry: අහක යන නයි මගේ රෙද්ද අස්සේ දාන්න එපා. :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මන් කොහෙද හුට්ටෝ කේ පුතා එක බොට බැර කලේ? :angry::angry::angry: අහක යන නයි මගේ රෙද්ද අස්සේ දාන්න එපා. :angry:
    එ උබ නෙමෙද? මට කෙනෙක් කිවුවා උබ කියල සොරි සහො:sorry: