මචන්ලා ලක්ශ 3-4 වගෙ දාල කරන්න පුලුවන් long term investment මොනවද?
තව අවුරුදු 20 විතර ගියාම value එක වැඩි වෙන ඒව... private sector වැඩ කරන නිසා retirement plan එකක් දානවට වඩා වෙන හොද වැඩක් බැලුවෙ....
retirement plan මගදි ගෙවාගන්න බැරි උනොත් ගෙවපු ටිකත් නැති වෙනවා.
අඩුවට ඉඩමක් අරන් තේක්ක ගස් දැම්මොත් මොකද? ඒව නඩත්තු කරන්න ඔනෙද? නිකන් දාල තිබ්බම ශේප්ද?