ඌට එහෙම පිස්සුවක් නෑ බං පොඩි අවුලක් තියෙන්නේඌ ලියන බ්ලොග් එක බලපන්කො

ඌට එහෙම පිස්සුවක් නෑ බං පොඩි අවුලක් තියෙන්නේඌ ලියන බ්ලොග් එක බලපන්කො

ඌව කෑවේ අරුණයා. හැම රෙද්දටම ඌට ෆොටෝශොප් හදලා කෝල් කරලා නෝන්ඩි කරලා. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා.
muuta podi kaale mokak hari sexual abuse ekak wela thiyenawa bn
bokkenma kiyanne mama
ඌට එහෙම පිස්සුවක් නෑ බං පොඩි අවුලක් තියෙන්නේඌ ලියන බ්ලොග් එක බලපන්කො
එහෙමත් නැහැ උට ගොඩාක් අය කැමති උනෙ අරුණයා නිසා නැත්නම් ඉස්සර කිහිප දෙනෙක් විතරයි උත් එක්ක ආතල් එකෙ හිටියෙ


රිදිලා වෙසි මෙනම් එක බොරුවක් කියනවනම් කටෙත් පනුවො දානවා![]()



මොන හරුපයක්ද සහෝ මේ?කෝ එහෙනම් උබේ අම්මව එවපන්.![]()




එහෙමද දන්නෙත් නැහැ ඉතින්. පව් හැබැයි බං ඌ.
අනේ මන්දා බං. ඌව ආශ්රය කරලා මනුස්සයෙක් කරන්න අපිත් කැමතියි. ඒ උනාට බං ඌට සෝශල් ෆෝබියා එකක් ඇති කියලා හිතෙනවා මිනිස්සු ගැවසෙන තැන් වල වැඩිය ඉන්න අකමැති බයක් වගේ. පව් ඉතින් ජීවිතේ වයස අවුරුදු 41 ක් තනිකඩව. මූට බැරි උන කාලෙක කවුරුත් නැහැ ලඟ ඉතිරි කර ගත්තු එකකින් මඩමකට වගේ යන්න තමයි වෙන්නේ. මූ ඒත් ඉතිරියක් වත් කරගන්න පාටක් පේන්නේ නැහැනේ බං. අපි රුපියල් 100 ට ජොක්කු 3 ක් ගන්නවනම් මූ ගන්නේ රුපියල් 1000 කට එක ජොකෙක්. ඔය වගේ වැඩනේ මූ කරන්නේ. අනික හැමදාම කන්නේ චිකන් බ්රේස්ට්, ඕට්, බිත්තර. විඳින්න තියෙන ජීවිතේ විහින් නාස්ති කරගන්නවා.
ජීවිතේ විදින විදිහ මචන්. ඌ උට කැමති ෆිල්ම් බලනවා ඌ කැමති කෑම කනවා. කැමති වෙලාවට ජොබ් එක කරනවා. එක එක්කෙනාගේ lifestyle ගැන අපිට විග්රහ කරන්න අමරුය් මචන්.
මමත් රුපියල් 1000ට එකක් අරගෙන තියෙන නිසයි මේක කියන්න හිතුනේ. එක එක්කෙනාගේ priority වෙනස්. සල්ලි වියදම් කරන්නේ එක එක විදිහට.
තමන්ගේ ආර්ථිකය හරියට සැලසුම් කරගන්න ඕනේ වයසට ගියාම සල්ලි ඉතුරු කරගෙන ඉන්න ඕනේ.
අපි කොච්චර බැන්නත් life එක තමන්ට ඕනේ විදිහට අරගෙන යන දෙන්නෙක් තමයි මේ:
- Scurcy
- අනර්කලී ආකර්ෂා

එළකිරි එකේ ඉන්න සමහර මැම්බර් මහත්තයන් මම දන්නවා පෞද්ගලිකව. උන් ගොඩක් වෙලාවට scurvy ට බැනලත් තියෙනවා. එත් උන් ගෙදරින් කකා බිබී ඉන්නේ. A/L වලින් ඇපත් නෑ. කඩ්ඩ 2වචන පහක් එක දිගට කියවගන්න බැහැ. ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. PTC site එකක් කරනවා හරකෙක් වගේ. මට වඩා වැඩිමල්.da phuck mah bro ???![]()
![]()
![]()