උඹ කිපාරක් sex කරල තියනවද.?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌව කෑවේ අරුණයා. හැම රෙද්දටම ඌට ෆොටෝශොප් හදලා කෝල් කරලා නෝන්ඩි කරලා :angry::angry:. නැත්නම් ඕකා ඉස්සර හෙන ආතල් දුන්නා.

    එහෙමත් නැහැ උට ගොඩාක් අය කැමති උනෙ අරුණයා නිසා නැත්නම් ඉස්සර කිහිප දෙනෙක් විතරයි උත් එක්ක ආතල් එකෙ හිටියෙ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    reputation_neg.gif
    උඹ කිපාරක් sex කරල... 01-17-2015 10:16 PM නොදකින් පොන්නයා

    කෝ එහෙනම් උබේ අම්මව එවපන්. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    muuta podi kaale mokak hari sexual abuse ekak wela thiyenawa bn
    bokkenma kiyanne mama

    එහෙමද දන්නෙත් නැහැ ඉතින්. පව් හැබැයි බං ඌ.

    ඌට එහෙම පිස්සුවක් නෑ බං පොඩි අවුලක් තියෙන්නේ:yes: ඌ ලියන බ්ලොග් එක බලපන්කො

    අනේ මන්දා බං. ඌව ආශ්‍රය කරලා මනුස්සයෙක් කරන්න අපිත් කැමතියි. ඒ උනාට බං ඌට සෝශල් ෆෝබියා එකක් ඇති කියලා හිතෙනවා මිනිස්සු ගැවසෙන තැන් වල වැඩිය ඉන්න අකමැති බයක් වගේ. පව් ඉතින් ජීවිතේ වයස අවුරුදු 41 ක් තනිකඩව. මූට බැරි උන කාලෙක කවුරුත් නැහැ ලඟ ඉතිරි කර ගත්තු එකකින් මඩමකට වගේ යන්න තමයි වෙන්නේ. මූ ඒත් ඉතිරියක් වත් කරගන්න පාටක් පේන්නේ නැහැනේ බං. අපි රුපියල් 100 ට ජොක්කු 3 ක් ගන්නවනම් මූ ගන්නේ රුපියල් 1000 කට එක ජොකෙක්. ඔය වගේ වැඩනේ මූ කරන්නේ. අනික හැමදාම කන්නේ චිකන් බ්‍රේස්ට්, ඕට්, බිත්තර. විඳින්න තියෙන ජීවිතේ විහින් නාස්ති කරගන්නවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙමත් නැහැ උට ගොඩාක් අය කැමති උනෙ අරුණයා නිසා නැත්නම් ඉස්සර කිහිප දෙනෙක් විතරයි උත් එක්ක ආතල් එකෙ හිටියෙ

    අනේ මන්දා බං කොහොම හරි නිග්ගව අරුණයා උඩින්ම තියලා නිග්ගා නිසාම කෙළවන් ගියා පෝලිම් දාගෙන. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෝ එහෙනම් උබේ අම්මව එවපන්. :lol:

    ඔව්වා දාන්න එපා බං. එතකොට කපපු එකාට තවත් ආතල්. මගේ අන්තිමට දාපු ත්‍රෙඩ් එකෙන් රෙප් කැපිච්ච එක විතරයි වෙලා තිබ්බේ රිදිච්ච උන් කපාගෙන කපාගෙන ගිහින් බැන බැන. :D:D:D
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකෝ බලන් යද්දි මේකේ ගෑණියෙක්ව හැබැහින් හෙලුවෙන් දැකපු නැති හෙන සෙට් එකක් ඉන්නවනේ. හැබැයි මුන් සෙක්ස් ගැන ඇහුවොත් අපිටත් උගන්නයි.
    Ahapan one deyak.habai hukala naha thawama :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙමද දන්නෙත් නැහැ ඉතින්. පව් හැබැයි බං ඌ.

    අනේ මන්දා බං. ඌව ආශ්‍රය කරලා මනුස්සයෙක් කරන්න අපිත් කැමතියි. ඒ උනාට බං ඌට සෝශල් ෆෝබියා එකක් ඇති කියලා හිතෙනවා මිනිස්සු ගැවසෙන තැන් වල වැඩිය ඉන්න අකමැති බයක් වගේ. පව් ඉතින් ජීවිතේ වයස අවුරුදු 41 ක් තනිකඩව. මූට බැරි උන කාලෙක කවුරුත් නැහැ ලඟ ඉතිරි කර ගත්තු එකකින් මඩමකට වගේ යන්න තමයි වෙන්නේ. මූ ඒත් ඉතිරියක් වත් කරගන්න පාටක් පේන්නේ නැහැනේ බං. අපි රුපියල් 100 ට ජොක්කු 3 ක් ගන්නවනම් මූ ගන්නේ රුපියල් 1000 කට එක ජොකෙක්. ඔය වගේ වැඩනේ මූ කරන්නේ. අනික හැමදාම කන්නේ චිකන් බ්‍රේස්ට්, ඕට්, බිත්තර. විඳින්න තියෙන ජීවිතේ විහින් නාස්ති කරගන්නවා.

    ජීවිතේ විදින විදිහ මචන්. ඌ උට කැමති ෆිල්ම් බලනවා ඌ කැමති කෑම කනවා. කැමති වෙලාවට ජොබ් එක කරනවා. එක එක්කෙනාගේ lifestyle ගැන අපිට විග්‍රහ කරන්න අමරුය් මචන්.
    මමත් රුපියල් 1000ට එකක් අරගෙන තියෙන නිසයි මේක කියන්න හිතුනේ. එක එක්කෙනාගේ priority වෙනස්. සල්ලි වියදම් කරන්නේ එක එක විදිහට.
    තමන්ගේ ආර්ථිකය හරියට සැලසුම් කරගන්න ඕනේ වයසට ගියාම සල්ලි ඉතුරු කරගෙන ඉන්න ඕනේ.
    අපි කොච්චර බැන්නත් life එක තමන්ට ඕනේ විදිහට අරගෙන යන දෙන්නෙක් තමයි මේ:

    - Scurcy
    - අනර්කලී ආකර්ෂා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    da phuck mah bro ??? :baffled: :eek: :dull:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,991
    113
    කවුද බන් ඕව ගනන් හරකර කරන්නෙ ඉහෙ කෙස් ගානට කරල ඇති
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    da phuck mah bro ??? :baffled: :eek: :dull:
    එළකිරි එකේ ඉන්න සමහර මැම්බර් මහත්තයන් මම දන්නවා පෞද්ගලිකව. උන් ගොඩක් වෙලාවට scurvy ට බැනලත් තියෙනවා. එත් උන් ගෙදරින් කකා බිබී ඉන්නේ. A/L වලින් ඇපත් නෑ. කඩ්ඩ 2වචන පහක් එක දිගට කියවගන්න බැහැ. ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. PTC site එකක් කරනවා හරකෙක් වගේ. මට වඩා වැඩිමල්.
    සාර්ථකයි කියල මම කිව්වේ එක පැත්තකින් විතරයි. අහල පහල මිනිස්සු කැමති, 5 year lease එකකට maruti පදින type එක නෙවෙයි මචන්. හිතේ සතුට. මම හිතන්නේ නෑ scurvy ගේ හිතේ තනිකම ඇරෙන්න වෙන්න වෙන දුකක් ඇති කියල. average කෙනෙක් ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා නේ.