EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යන්නද වාද්දුවේ ? :rofl::rofl:
    වෙලාවක යන්ද?
    ඉතින් ඉතින් කොහොමද පොඩි මාමේ.....?
    වරදක් නෑ බං නැන්දේ
    බොට කෝමෙයි?
    ??? ඒ කවුද ඒ??:rolleyes::rolleyes:
    විවේකයෙන් සහ ආනන්දයෙන්(සතුටින්) ඉන්න ඕනෑම කෙනෙක්ට විවේකානන්ද කියල කතා කරන්න පුළුවන්
    හුකෑස්.........
    tumblr_n22k3nqG0t1t8uyuuo1_400.gif


    සිරාවටම වලතරය ඕක දැක්කොත් ෆුඩ් සිටියෙන් බිත්තර ගේන එක නවත්තයි.
    ඒත් ඉතින් උට උගේම කියල මෙව්වා තියෙයිද?අනේමන්ද!!!:baffled::baffled::baffled::baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    යන්නද වාද්දුවේ ? :rofl::rofl:

    මාමේ FB එකේ අපි දාන පොස්ට් එකක් අපි සෙට් වෙලා ඉන්න Group සේරගේම ඒක පාර පොස්ට් වෙන්න දාන්න විදියක් තියෙනවද ?. group ඒකෙන් ඒක ගිහින් පොස්ට් කරන එක එපාවෙන වැඩක්නෙ බන්..:rofl::rofl:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙලාවක යන්ද?

    වරදක් නෑ බං නැන්දේ
    බොට කෝමෙයි?

    විවේකයෙන් සහ ආනන්දයෙන්(සතුටින්) ඉන්න ඕනෑම කෙනෙක්ට විවේකානන්ද කියල කතා කරන්න පුළුවන්

    හුකෑස්.........
    tumblr_n22k3nqG0t1t8uyuuo1_400.gif


    සිරාවටම වලතරය ඕක දැක්කොත් ෆුඩ් සිටියෙන් බිත්තර ගේන එක නවත්තයි.
    ඒත් ඉතින් උට උගේම කියල මෙව්වා තියෙයිද?අනේමන්ද!!!:baffled::baffled::baffled::baffled:


    උඹටත් වලා නැතුවම බෑනේ ඇර කිම්බුලටයි ඇමසියටයි වගේ :rofl:

    මගේ බඩ කොර උණ යකෝ ඒ කමෙන්ට් එක දැකල :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: ආ පොල් පැලේ...... ආන් ගොනත් ඉන්නවා...... :rofl: :P :lol:

    අද හැබැයි අර කුප්ප හරිදුවයි.... මායි ඔන්ලයින්..... ගොනාට පොල් පැලේ කන්න බැරි වෙයි..... :rofl: :P

    විකාරද මාමේ දාර පොල් කඳන් පොල් පැල වගේ පේන්නේ?:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක බලපල්ලා සිංහලුනේ.. රජ පැටව් ටික.. මේක කලින් දැක්කට මාත් දැක්කේ නෑ එක පාරට..:dull:

    ලෝකෙ පලවෙනි ඩීසල් GTR එක හදලා අපේ රජ පුතෙක්.. කෑගැස්සෙනවා හසන්ත මහත්තයෝ...:rofl::rofl:


    10157173_676648352392037_1941360790_n.jpg
     
    Status
    Not open for further replies.