එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P
    :no:උප්පැනෙ ඔනැය් බොල:oo::dull:
    කොහෙම උනත් වැඩි‍ය දන්නේ නැති එක ඇඟට ගුණ‍යි......:baffled:
    බැරිවෙලා හරි අම්මා මෙ‍යාගේ කේලමක් ඇහුවොත් සදා සොත්ති තම‍යි.......කෑම සලාකෙත් ඉවර‍යි.......:dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ai hina wenna barida :frown:

    :no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:

    මිරිමිඤ්ඤ ඇගි‍ අහිංසකයි රටක් වටි....හා හා
    මිරිමිඤ්ඤ ඇගි‍ අහිංසකයි රටක් වටි....හි හි හි
    ජින්කජිකා ජින්කජිකා ජින්කජිකා ජින්කජිකා

    :no::yes::no::yes::no::yes::no::yes::no::yes::no::yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :P

    කොහෙම උනත් වැඩි‍ය දන්නේ නැති එක ඇඟට ගුණ‍යි......:baffled:
    බැරිවෙලා හරි අම්මා මෙ‍යාගේ කේලමක් ඇහුවොත් සදා සොත්ති තම‍යි.......කෑම සලාකෙත් ඉවර‍යි.......:dull:

    :yes::yes:අනිවා
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙනං ලොකුවට කිව්වේ......:rofl:
    eresha mathan epa kiwwa :sorry: naththan kiyanawa honda keelamak :cool:

    හොඳ ළමයා :yes:
    m0401.gif
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රයිස් එකක් කැවා,දැන් බඩ දගලනවා වගේ:(
    මේ දවස් වල එලව්ලු පට්ට ගනන් නේ:dull: ,,,, පරන ඒවා දාල ඇති
    2.gif

    පොඩ්ඩක් අනුමත වෙයන් දැන් ඉතින් වෙන බෙහෙත් මක්කටෙයි:rolleyes::rofl::D:yes::D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ දවස් වල එලව්ලු පට්ට ගනන් නේ:dull: ,,,, පරන ඒවා දාල ඇති
    2.gif

    පොඩ්ඩක් අනුමත වෙයන් දැන් ඉතින් වෙන බෙහෙත් මක්කටෙයි:rolleyes::rofl::D:yes::D
    එලවලු නම් අලුත්, ඒ මදිවට රු.50කින් ගාන වැඩිත් කරලා,:growl:
    බොන එක අවම කරලා තියෙන්නේ :yes:
     
    Status
    Not open for further replies.