කව්ද මේ දවස් වල සමාජෙට මූන දෙන්න බැරුව හැංගිලා ඉන්නේ?![]()
හුටා එහෙනම් මේකයි සීන් එක......?? 
හම්මෝ....මෙදා පොටේනම් රෙදි කරට අරන් එයි ඕකා....
![]()
මේවා දැකලා නම් හොරෙන් බලන් ඉන්න බැරුව යයි.... හෙට උදේට ජාතිය අමතයි...... 
podi kale matak wenawa sinhallu. ITN theme song




මේවා දැකලා නම් හොරෙන් බලන් ඉන්න බැරුව යයි.... හෙට උදේට ජාතිය අමතයි......
![]()



ඒකාලේ ටීවී පට්ටයි ඕයි...
මේ සින්දුවට මාර ආසයි මංනම්...


සුභ උදෑසනක් හොට්ටනි.... හොට්ටියනි.......![]()
තොපිලට එනවුන්ස්මන්ට් එකක් දෙන්නත් තියෙනවා...... කොහෙද ඉතින් දෙයියෝ දෙනකොට භූතයෝ ඔරවනවානේ මේ ත්රෙඩ් එකේ..... රිදෙයි එකෙක්ට......![]()
![]()


