EK Married Club-12

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
එහෙනං මෙහෙම කරමු......... ඔයා ඔයාගේ රහස් ටික රකින්න......... මම මගේ රහස් ටික රකින්නම් මෙහෙ ඉඳන්......... :rolleyes:
Oyage rahasuth mata rakinna puluwana ayye :P
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: පූවගේ පෝස්ට් එකකුත් ක්වෝට් කරලා මම කියලා හිතන්...... :lol: ගොන් හොට්ටෝ..... අද යන්න උනේ නෑ...... :angry:

    දීපන් මගෙ ඩොන්ගලේ....:angry::angry::angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බං..උඹලා වගේ නෙමේ..ඌ නිකන් ගේමෙන්ම තමයි කතාව..:yes::yes: වැඩිහිටි අයට කියල මෙතන ඉන්න අයට කිසිම සැලකිල්ලක් නෑ..:angry::angry: අපිවත් එහෙම කතා කරන්නේ නෑ එයාලට...:sorry::sorry:

    ඕකේ :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මුන්ට නිකන් හරි අර අරයා (ඔව් ඔව් එයා) බඩ රිදෙනවා කිව්ව එක මීටර් උනා නම්..... ඒකටත් කතාවක් හදයි.... :angry:

    මේ බඩෝ.. කූරිය ගහල එවන්න කීයක් ගන්නවද?:rolleyes:
     
    Status
    Not open for further replies.