Grand Theft Auto V

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    grPwr4c.png

    Hitapanko dan itin 2 months :sorry: :sorry: :sorry: :(

    rockstar don't give a Fu#k about PC gamers these days now they only care about console's i think it's sony who pulling rockstar's strings to keep the GTA 5 delays to PC and it was thanks to take two interactive this game even releasing on PC.:angry::angry:

    Ow ban MS\Sony pay karala wage Heists console walata issalla release karanna :\ or R* is delaying pc port to increase their year end financial statements :\

    මේකත් Port එකක් තමයි :P
    මුලින්ම ආවේ console වලට ඊට පස්සේ port කරලා තියෙන්නේ නමුත් rockstar ලා නම් කියන්නේ port කරලා නෑ කියලයි නමුත් ආරංචිය හැටියට port එකක්. බලමුකෝ ආවම.

    Meka port ekak newei danata tiyena evidence wala widihata machan, ps3 disk eke thiyena build logs walata anuwa separate PC version ekak R* eken hadagena gihin thiyenawa 2011 indan officially. R* twitter ekenuth laawata confirm kara port ekak newei kiyala. Balamuko release unama :D

    :D

    ඔව් බන් මේ දින ගැන ගැන හිටියෙ ඕක එනකන්.. තව පාරක් කල් දැම්මොත් නම්..
    මොනා කරන්නද ඉතින් පුක හපාගෙන බලාගෙන ඉන්නව :/

    Delayed to March 24th machan :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Delayed to March 24th machan :(

    ඔව් බන්.. එක තමයි මම කිව්වෙ.. දැන් ජනවාරි වල එක ලගටම ආපුවාම delay කරනව කිව්ව පොලිෂ් කරන්න ඕන කියල.. මාර්තු වල කියයි.. ආයෙ පේන්ට් කරන්න ඕන පාට හරි නෑ කියල..

    :lol::lol:

    LggxuWt.jpg

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් බන්.. එක තමයි මම කිව්වෙ.. දැන් ජනවාරි වල එක ලගටම ආපුවාම delay කරනව කිව්ව පොලිෂ් කරන්න ඕන කියල.. මාර්තු වල කියයි.. ආයෙ පේන්ට් කරන්න ඕන පාට හරි නෑ කියල..

    :lol::lol:

    LggxuWt.jpg

    polish redda thamai, mekai ban R* unge account books record karanne April 1st to March 31st year ekata aragena. GTA V PC version eka around end of March sell karama unta record profits danna can financial statements walata(gtav aniwa sell wenawa uparimetama me para) :rolleyes: shareholder meetings waladi profit eka overstate karala pennanna unath can sellama hariyata play karoth :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    grPwr4c.png

    Hitapanko dan itin 2 months :sorry: :sorry: :sorry: :(

    Ow ban MS\Sony pay karala wage Heists console walata issalla release karanna :\ or R* is delaying pc port to increase their year end financial statements :\

    Meka port ekak newei danata tiyena evidence wala widihata machan, ps3 disk eke thiyena build logs walata anuwa separate PC version ekak R* eken hadagena gihin thiyenawa 2011 indan officially. R* twitter ekenuth laawata confirm kara port ekak newei kiyala. Balamuko release unama :D

    :D

    Delayed to March 24th machan :(

    ඒ Log එක මම දැක්කා නමුත් ඒක නිකම් meta data විතරයි ,ඒකෙන් කියන්න බෑ separate version එකක් මුල ඉදලා develop කරගෙන ගිහින් තියෙනවා කියලා.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,976
    113
    Lanka
    kawuru hari GTA V full price ekatama Steam eken pre oder karanna yanwanam kiyapan. mage 60$ steam wallet eke tiyenwa eka cash karaganna ona :D

    already 9 frnds bought it :D 6 denekma lankawe ewun. kaatada adambara

    gf960.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kawuru hari GTA V full price ekatama Steam eken pre oder karanna yanwanam kiyapan. mage 60$ steam wallet eke tiyenwa eka cash karaganna ona :D

    already 9 frnds bought it :D 6 denekma lankawe ewun. kaatada adambara

    gf960.jpg

    එල එල නමුත් උන් ගාණ අඩු කරන්නේ නෑ වැඩියේ ආසියාවේ රටවලට. ඉන්දියාවේ GTA V එක 39.99$ ද කොහේද ,ඒකත් ගොඩක් වැඩියි ඉන්දියාවේ ආර්ථිකය හැටියට.
     
    ow india 39.99. china thama aduma unge 29.99. mama full price eka gatta damma gaman. passe tama dakke aduwata tiyenwa traders la gawa. a para araka refund karala 37$ walata gatta.dan ara refund wuna ewa steam wallet eke. :sorry:

    sdds.jpg

    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඒ Log එක මම දැක්කා නමුත් ඒක නිකම් meta data විතරයි ,ඒකෙන් කියන්න බෑ separate version එකක් මුල ඉදලා develop කරගෙන ගිහින් තියෙනවා කියලා.

    mama log eka nam baluwe na bt machan log eke pc specific branches, QA reports, errors, fixes thiyenawa lu 2011 walata yanakal. Ehema branches tiyenne normally pc version ekak separate develop kara nam. Mun godak welawata kranna aththe after doing the base engine deving separately for last generation, pc and current gen consoles from around 2010-11.

    Me wage game ekak direct port karanawa kiyana eka(both for pc and current gen) specially from a crap platform like last gen is kinda suicide. Mathakane gtaiv kochchara awulda kiyala. Also minimum system requirements too kinda imply its not a direct port. Anika pc version eka enne Max Payne 3 team eken, MP3 too was not a port and it ran superbly :D

    also rumor ekak thiyenawa PC version eka karanna alut studio ekak build kara kiyala R* eken for around 100 mil bucks :eek:

    kawuru hari GTA V full price ekatama Steam eken pre oder karanna yanwanam kiyapan. mage 60$ steam wallet eke tiyenwa eka cash karaganna ona :D

    already 9 frnds bought it :D 6 denekma lankawe ewun. kaatada adambara

    gf960.jpg

    Lankesh gen ahapan, u ganna ona kiwwa release eka lan unama :yes: pora sure dial eka ne kohomat so danma aran dipan copayak preoder bonus ekata puluwan nam xD

    btw mamat inne picture eke :D :P

    එල එල නමුත් උන් ගාණ අඩු කරන්නේ නෑ වැඩියේ ආසියාවේ රටවලට. ඉන්දියාවේ GTA V එක 39.99$ ද කොහේද ,ඒකත් ගොඩක් වැඩියි ඉන්දියාවේ ආර්ථිකය හැටියට.

    Chinese copy eka $29.99, mama gatte $29.99 ta trader kenek gen :D oita wada aduwata bahinne na oka for a year at least kohomat. India wala physical copy ekat around $40(inr 2499) flipkart eke so steam eke 1 cent labai :P
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama log eka nam baluwe na bt machan log eke pc specific branches, QA reports, errors, fixes thiyenawa lu 2011 walata yanakal. Ehema branches tiyenne normally pc version ekak separate develop kara nam. Mun godak welawata kranna aththe after doing the base engine deving separately for last generation, pc and current gen consoles from around 2010-11.

    Me wage game ekak direct port karanawa kiyana eka(both for pc and current gen) specially from a crap platform like last gen is kinda suicide. Mathakane gtaiv kochchara awulda kiyala. Also minimum system requirements too kinda imply its not a direct port. Anika pc version eka enne Max Payne 3 team eken, MP3 too was not a port and it ran superbly :D

    also rumor ekak thiyenawa PC version eka karanna alut studio ekak build kara kiyala R* eken for around 100 mil bucks :eek:

    Lankesh gen ahapan, u ganna ona kiwwa release eka lan unama :yes: pora sure dial eka ne kohomat so danma aran dipan copayak preoder bonus ekata puluwan nam xD

    btw mamat inne picture eke :D :P

    Chinese copy eka $29.99, mama gatte $29.99 ta trader kenek gen :D oita wada aduwata bahinne na oka for a year at least kohomat. India wala physical copy ekat around $40(inr 2499) flipkart eke so steam eke 1 cent labai :P

    උබ කියන report එක නම් මම දන්නේ නෑ ,මම දැක්කේ pc එකට reference එකක් තිබුන report එකකුයි. ඔය report එකෙන් කියන්න බෑ ඒක port එකක්ද නැද්ද කියලා මොකද program එකක් develop කරන කලින් analysis එකක් යනවා ඒක කරන්න පුලුවන්ද ,බැරිද, risks,budget, cost,targets කරන්න ඕන platforms ගැන එහෙම, එතකොට ඒවා ගැන සම්පූර්ණ වාර්තාවක් සපයන එක තමයි software development life cycle එකක මූලික අදියර, එතනදි PC එක සදහන් කරන්න පුලුවන් ,target කරලා තියෙන platform එකක් හැටියට.

    අනික
    system req, game එකේ beta version එකට කලින් release කරන්නේ නෑ ,එහෙම release කරන්න බෑ මොකද උන්වත් ඒක දන්නේ නැති නිසා,game එක developed කරලා, beta version එක හදාගත්තට පස්සෙයි system req එළීයට දාන්නේ නැත්නම් system req කියන්න බෑ. alpha version එක කියන්නේ ඔක්කොම features නෑ ,තාම features add කරගෙන යනවා, beta version එක කියන්නේ ඔක්කොම features තියෙනවා නමුත් ඔක්කොම bugs fixed නෑ , ඉතින් system req අවුරුදු ගාණකට කලින් උබ කියන විදියට release වුනා නම් ඒක තඩි බොරුවක්,

    rockstar කියලා තියෙනවා steam page එකේ පවා system
    req වෙනස් වෙන්න පුලුවන් කියලා develop කරලා ඉවර වුනාට පස්සේ

    "Over time downloadable content and programming changes will change the system requirements for this game. Please refer to your hardware manufacturer and www.rockstargames.com/support for current compatibility information."

    rockstar system req release කරන්න හිටියේ සති ගාණකට කලින් නමුත් ඒක කල් ගියා මොකද game එක හරියට polished version එකේ තිබුනේ නෑ, ඉතින් එහෙම තත්වයක් යටතේ system req අවුරුදු ගාණකට කලින් release වුනා කිව්වා නම් ඒක තඩි බොරුවක්.

    rockstars ලා නම් කියන්නේ වෙනමම හැම platform එකටම game එක develop කරනවා කියලයි නමුත් ඒක පිළිගන්න බෑ මොකද ඒක වියදම් අධික වැඩක්. port කරන වැඩේ ලාභදායිකයි.

    console එකක ඉදලා PC එකකට port කරන්න අමාරු නෑ. Engine එක හැම platform එකකටම වෙනමම හදාගන්න එක විතරයි තියෙන්නේ, ඊට පස්සේ ඉතුරු ටික එච්චර දෙයක් නෙවෙයි. මම game development ගැන දන්න නිසා කියන්නේ, unity engine එකේ වැඩ කරලා තියෙන අය මේක හොදටම දන්නවා.

    GTA IV/V Engine 3 ක් use කරනවා. RAGE (game engine),
    Euphoria (motion engine) ,Bullet (physics engine). RAGE Engine එක PC වලට වගේම console වලටත් support, bullet එකත් එහෙමයි, Euphoria එකත් එහෙමයි. මම කලින් කිව්වා වගේ port කරන්න ඕනේ engine එක විතරයි ,එතනින් එහාට කරන්න ඕන දේවල් තනිකර copy paste කරලා tweak කිරිමක් විතරයි. bullet ,Euphoria engine දෙක rockstar ලගෙ නෙවෙයි එතකොට rockstar ලට තියෙන්නේ RAGE engine PC එකට port කරන එක විතරයි, Max Payine 3 එකේදි උන් ඒක කරා, GTA V එකේදි ගොඩක් වෙලාවට තව දුරටත් ඒක PC එකට Optimize කරයි. එතකොට game එක port කිරිම suicide කිරිමක් නෙවෙයි, ඒක ලේසියි ,engine port කරන එකයි අමාරුම වැඩේ.

    GTA IV එක අවුල් ගියේ RAGE engine එකේ තිබ්බ අවුලක් නිසයි, 2008 දී RAGE Engine එක developed කරලා තිබ්බේ consoles target කරලයි Red Dead Redemption නිසා,7th generations consoles වල(xbox 360,ps3) CPU එක powerful වුනාට GPU එක ගොඩක් weak මේක නිසා
    xbox 360,ps3 වල ගොඩක් games CPU එකට තමයි වැඩි workload එකක් දුන්නේ ,rage engine එක design කරලා තිබ්බේත් CPU එකට වැඩි workload එකක් එන්නයි , උන් Engine එක port කරන කොට Engine එකේ පොඩි වෙනස් කමක් කරා නමුත් ඒක ඒ තරම් සැලකිය යුතු මට්ටමේ එකක් වුණේ නෑ, මේ හේතුව නිසා තමයි GPU එක කොච්චර වෙනස් කරත්, FPS එකේ වැඩි වෙනසක් වුනේ නැත්තේ
    proofs:
    http://www.pcgameshardware.de/screenshots/original/2008/12/GTA4_GPUs_1280.PNG
    නමුත් CPU එක වෙනස් කරන්න කරන්න ලොකු වෙනසක් එනවා
    http://www.pcgameshardware.de/screenshots/original/2009/01/GTA4_CPUs_Core_i7_1680.PNG

    xbox 360,ps3‍ වල CPU එක powerful නිසාත් ,RAGE engine එක ඒ platform දෙක විශේෂයෙන්ම target කරලා developed කරලා තිබුන නිසා තමයි GTA IV එකේ PC port එක හරි fps එකකින් වැඩ කරේ නැත්තේ, ඒක අවුලක් නෙවෙයි ඒක PC processors වල performance එකේ මදි කමයි විශේෂයෙන්ම එක Core එකක. 2008 තිබුන processor වලට GTA Iv වැඩ කරේ ගොඩක් lag වෙවි මේකට හේතුව 2008 තිබුන pc processors ,xbox 360,ps3 වල processor එකට performance එක අතින් සමාන නොවීමයිනමුත් දැන් කාලේ තියෙන processors වලදි එහෙම ප්‍රශ්ණයක් නෑ, විශේෂයෙන්ම දැන් කාලේ තියෙන Core i7 processor එකකදි ,60fps වුනත් ගන්න පුලුවන්.

    නමුත් මේ තත්වය වෙනස් වුනා Max Payne 3 release වෙන්න කලින්, Max Payne 3 එක එන්න කලින් RAGE engine එක හැම platform එකටම හොදටම වැඩ කරන විදියට උන් හැදුවා. ඉතින් GTA V එක port එකක් වුනත් performance එකේ අඩුපාඩුක් වෙන එකක් නෑ.

    බහින්නේ නැත්තේ උන්ගේ ලෝභ කම නිසයි නැතුව දෙන්න බැරි කම නෙවෙයි, EA games එකෙන් ඉන්දියාවට විශේෂ අඩු මුදලකට games දෙනවා නමුත් මුන් දෙන්නේ නෑ, එකෙන් වෙන්නේ උන්ටම පාඩු වෙන එකයි. game එකක unit price එක අඩු කරන්න කරන්න ,වැඩි පිරිසකට ඒක විකුන ගන්න පුලුවන් එතකොට ඉන්දියාව වගේ ජනගහනය වැඩි රටක ලොකු ලාභයක් ගන්න පුලුවන්.

    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    උබ කියන report එක නම් මම දන්නේ නෑ ,මම දැක්කේ pc එකට reference එකක් තිබුන report එකකුයි. ඔය report එකෙන් කියන්න බෑ ඒක port එකක්ද නැද්ද කියලා මොකද program එකක් develop කරන කලින් analysis එකක් යනවා ඒක කරන්න පුලුවන්ද ,බැරිද, risks,budget, cost,targets කරන්න ඕන platforms ගැන එහෙම, එතකොට ඒවා ගැන සම්පූර්ණ වාර්තාවක් සපයන එක තමයි software development life cycle එකක මූලික අදියර, එතනදි PC එක සදහන් කරන්න පුලුවන් ,target කරලා තියෙන platform එකක් හැටියට.

    අනික
    system req, game එකේ beta version එකට කලින් release කරන්නේ නෑ ,එහෙම release කරන්න බෑ මොකද උන්වත් ඒක දන්නේ නැති නිසා,game එක developed කරලා, beta version එක හදාගත්තට පස්සෙයි system req එළීයට දාන්නේ නැත්නම් system req කියන්න බෑ. alpha version එක කියන්නේ ඔක්කොම features නෑ ,තාම features add කරගෙන යනවා, beta version එක කියන්නේ ඔක්කොම features තියෙනවා නමුත් ඔක්කොම bugs fixed නෑ , ඉතින් system req අවුරුදු ගාණකට කලින් උබ කියන විදියට release වුනා නම් ඒක තඩි බොරුවක්,

    rockstar කියලා තියෙනවා steam page එකේ පවා system
    req වෙනස් වෙන්න පුලුවන් කියලා develop කරලා ඉවර වුනාට පස්සේ

    "Over time downloadable content and programming changes will change the system requirements for this game. Please refer to your hardware manufacturer and www.rockstargames.com/support for current compatibility information."

    rockstar system req release කරන්න හිටියේ සති ගාණකට කලින් නමුත් ඒක කල් ගියා මොකද game එක හරියට polished version එකේ තිබුනේ නෑ, ඉතින් එහෙම තත්වයක් යටතේ system req අවුරුදු ගාණකට කලින් release වුනා කිව්වා නම් ඒක තඩි බොරුවක්.

    rockstars ලා නම් කියන්නේ වෙනමම හැම platform එකටම game එක develop කරනවා කියලයි නමුත් ඒක පිළිගන්න බෑ මොකද ඒක වියදම් අධික වැඩක්. port කරන වැඩේ ලාභදායිකයි.

    console එකක ඉදලා PC එකකට port කරන්න අමාරු නෑ. Engine එක හැම platform එකකටම වෙනමම හදාගන්න එක විතරයි තියෙන්නේ, ඊට පස්සේ ඉතුරු ටික එච්චර දෙයක් නෙවෙයි. මම game development ගැන දන්න නිසා කියන්නේ, unity engine එකේ වැඩ කරලා තියෙන අය මේක හොදටම දන්නවා.

    GTA IV/V Engine 3 ක් use කරනවා. RAGE (game engine),
    Euphoria (motion engine) ,Bullet (physics engine). RAGE Engine එක PC වලට වගේම console වලටත් support, bullet එකත් එහෙමයි, Euphoria එකත් එහෙමයි. මම කලින් කිව්වා වගේ port කරන්න ඕනේ engine එක විතරයි ,එතනින් එහාට කරන්න ඕන දේවල් තනිකර copy paste කරලා tweak කිරිමක් විතරයි. bullet ,Euphoria engine දෙක rockstar ලගෙ නෙවෙයි එතකොට rockstar ලට තියෙන්නේ RAGE engine PC එකට port කරන එක විතරයි, Max Payine 3 එකේදි උන් ඒක කරා, GTA V එකේදි ගොඩක් වෙලාවට තව දුරටත් ඒක PC එකට Optimize කරයි. එතකොට game එක port කිරිම suicide කිරිමක් නෙවෙයි, ඒක ලේසියි ,engine port කරන එකයි අමාරුම වැඩේ.

    GTA IV එක අවුල් ගියේ RAGE engine එකේ තිබ්බ අවුලක් නිසයි, 2008 දී RAGE Engine එක developed කරලා තිබ්බේ consoles target කරලයි Red Dead Redemption නිසා,7th generations consoles වල(xbox 360,ps3) CPU එක powerful වුනාට GPU එක ගොඩක් weak මේක නිසා
    xbox 360,ps3 වල ගොඩක් games CPU එකට තමයි වැඩි workload එකක් දුන්නේ ,rage engine එක design කරලා තිබ්බේත් CPU එකට වැඩි workload එකක් එන්නයි , උන් Engine එක port කරන කොට Engine එකේ පොඩි වෙනස් කමක් කරා නමුත් ඒක ඒ තරම් සැලකිය යුතු මට්ටමේ එකක් වුණේ නෑ, මේ හේතුව නිසා තමයි GPU එක කොච්චර වෙනස් කරත්, FPS එකේ වැඩි වෙනසක් වුනේ නැත්තේ
    proofs:
    http://www.pcgameshardware.de/screenshots/original/2008/12/GTA4_GPUs_1280.PNG
    නමුත් CPU එක වෙනස් කරන්න කරන්න ලොකු වෙනසක් එනවා
    http://www.pcgameshardware.de/screenshots/original/2009/01/GTA4_CPUs_Core_i7_1680.PNG

    xbox 360,ps3‍ වල CPU එක powerful නිසාත් ,RAGE engine එක ඒ platform දෙක විශේෂයෙන්ම target කරලා developed කරලා තිබුන නිසා තමයි GTA IV එකේ PC port එක හරි fps එකකින් වැඩ කරේ නැත්තේ, ඒක අවුලක් නෙවෙයි ඒක PC processors වල performance එකේ මදි කමයි විශේෂයෙන්ම එක Core එකක. 2008 තිබුන processor වලට GTA Iv වැඩ කරේ ගොඩක් lag වෙවි මේකට හේතුව 2008 තිබුන pc processors ,xbox 360,ps3 වල processor එකට performance එක අතින් සමාන නොවීමයිනමුත් දැන් කාලේ තියෙන processors වලදි එහෙම ප්‍රශ්ණයක් නෑ, විශේෂයෙන්ම දැන් කාලේ තියෙන Core i7 processor එකකදි GTA IV හොදට run වෙනවා නමුත් 60fps එක ගන්න අමාරුයි මොකද RAGE engine එක target කරලා තියෙන්නේ xbox 360,ps3 වල processor නිසා.

    නමුත් මේ තත්වය වෙනස් වුනා Max Payne 3 release වෙන්න කලින්, Max Payne 3 එක එන්න කලින් RAGE engine එක හැම platform එකටම හොදටම වැඩ කරන විදියට උන් හැදුවා. ඉතින් GTA V එක port එකක් වුනත් performance එකේ අඩුපාඩුක් වෙන එකක් නෑ.

    බහින්නේ නැත්තේ උන්ගේ ලෝභ කම නිසයි නැතුව දෙන්න බැරි කම නෙවෙයි, EA games එකෙන් ඉන්දියාවට විශේෂ අඩු මුදලකට games දෙනවා නමුත් මුන් දෙන්නේ නෑ, එකෙන් වෙන්නේ උන්ටම පාඩු වෙන එකයි. game එකක unit price එක අඩු කරන්න කරන්න ,වැඩි පිරිසකට ඒක විකුන ගන්න පුලුවන් එතකොට ඉන්දියාව වගේ ජනගහනය වැඩි රටක ලොකු ලාභයක් ගන්න පුලුවන්.

    ps3 disk eken rip karapu game build logs godak net eke thiyenawa dala, e build logs wala thiyena dewal mama kiwwe machan. Poddak balanna one nam steam forums wala dala tibba build logs kattiya.

    Na machan mama kiwwe iye pereda release una requirement gana, 9800GT minimum for this game does sounds that game will be optimized but then again who knows after crap releases we got last year. I am optimistic about the port quality.

    GTA V eke wiyadama dannawa ne neda? 300+ $ mil budget ekak danata so munta extra spending nothing budget ekatath ekka mokada profits enawa double. PC platform eke unat port eka honda nam 1 mil+ sell karanna can wei within a year multiplayer nisama but port needs to be great for that to happen. R* eken budget kapanna gihin thamai GTA IV eka platform okkogema na gatthe, specially in PC but seems they learnt their lesson as MP3 was great.

    Also don't know about game dev'ing so thanks for the information machan, learnt few things today :yes:

    Munge loba kama gana nam agreed, mulu Asian region ekatama game eka $29-35 range eke dunna nam godak copies sell karaganna tibba danata wada. Dan honda prices tiyenne China($29.99) witharai, Indian price eka shape($39.99) and Vietnamese price eka better than others($45) but anik Asian countries okkotama $59.99 so godak un $59.99 gewanne na mekata pirate karanawa :\ unta dos kiyannat ba mokada Asian region eke minimum wages and economy ekat ekka $59.99 kiyanne loku ganak, game ekakata spend karana eka pissu wadak imho. Turkey wala game eka $89.99, I mean wtf R* & Valve :eek:

    EA eken issara mitat wada godak aduwata dunna South Asian region ekatama Indian store eken but Indian un e copies sell karala and western un vpn use karala origin eken eka wana karagatta :( EA ekata dos kiyannat ba mokada godak western un Indian Origin store eka abuse kara :growl:

    Anyway mage nam opinion eka me game eka dan nearly 2 years old, $59.99 starting price eka wadi. $49.99 normal starting price ekakin patan ganna tibbe PC eke piracy adu karaganna but oh well anthimata mun itin wenada wagema blame karai piracy hinda pc platform eke no sales kiyala :rolleyes:
     
    GTA IV එකේ System requirements
    බලන්න ,තියෙන්නේ Core 2 Duo වලත් වැඩ කියලයි නමුත් Core 2 Duo වලදි Performance එක 25ක් වත් එන්නේ නෑ Max Settings වලදි average එන්නේ 20fps වගේ. 2008 දී තිබ්බ හොදම processor එක Core 2 Quad ඒකෙන් 60fps වත් ගන්න බෑ, ඒක නිසා System requirements වලින් game එක optimize ද නැද්ද කියන්න අමාරුයි. නමුත් Max Payne 3 එක නිසා Optimize කියලා හිතන්න පුලුවන්.
    System Requirements

      • OS: Windows Vista - Service Pack 1 / Windows XP - Service Pack 3
      • Processor: Intel Core 2 Duo 1.8GHz, AMD Athlon X2 64 2.4GHz
      • Memory: 1.5GB XP / 1.5GB Vista
      • Graphics: 256MB Nvidia 7900 / 256MB ATI X1900
      • DirectX Version: DirectX 9.0c Compliant Card
      • Hard Drive: 16GB of Hard Disc Space
      • Sound Card: 5.1 Channel Audio Card
      • Other Requirements: Initial activation requires internet connection; Online play requires log-in to Games For Windows - Live and Rockstar Games Social Club (13+ to register); software installations required including Adobe Flash, DirectX, Microsoft’s .NET Framework 3.0, Games For Windows - LIVE, and Internet Explorer.

    GTA V eke port quality eka speculate karanna GTA IV eka example ekakata ganna eka moda wadak imho, R* fucked up badly with GTA IV plus it was 7 years ago. Rage engine evolved a lot too.

    Max Payne 3 thamai hondama example eka ganna thiyena.

    OS: Windows 7 32/64 Service Pack 1, Windows Vista 32/64 Service Pack 2, Windows XP 32/64 Service Pack 3
    Processor: Intel Dual Core 2.4 GHZ - i7 3930K 6 Core x 3.06 GHZ / AMD Dual Core 2.6 GHZ - FX8150 8 Core x 3.6 GHZ
    Memory: 2GB - 16GB
    Hard Disk Space: 35 Gigs
    Video Card: NVIDIA® 8600 GT 512MB VRAM – NVIDIA® GeForce® GTX 680 2GB VRAM / Radeon HD 3400 512MB VRAM - Radeon HD 7970 3GB VRAM
    Sound Card: 100% Direct X 9.0 compatible – Direct X 9.0 compatible supporting Dolby Digital Live

    Ran butter smooth on most of the modern pc's without much issues plus R* confirmed that MP3 was not a port. Since engine was already done to pc with MP3 will think GTA V will run on good on pc as well. But hey R* can fuck it up all again and release a shit port again too who knows, now its a waiting game.
     
    RAGE engine එක evolved වුනාට, System req වලින් කිසිම දෙයක් කියන්න බෑ, developers ලා තමන්ට හිතන හිතන ඒවා දානවා විකුන ගන්න ලේසි වෙන්න. GTA V එකේ තියෙන්නේ min GPU එක හැටියට 9800 යි, ඒක වෙන්න බැරි දෙයක්. වුනත් performance එක GTA IV එක Dual Core වල වැඩ කරා වගේ තියෙයි.

    Max Payne, GTA සම කරන්න බෑ, Max Payne එකේ area එක පොඩියි, gta v එකේ area එක ලොකුයි, PC version එකේ traffics වැඩියි, මිනිස්සු වැඩියි එතකොට requirement demand එක වැඩියි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    Free roaming game එකක් ගත්තම ඒකේ තියෙනවා එක එක cells, මුළු map එකම හැදිලා තියෙන්නේ මේ cells එකතුවකින්, මේ එක cell එකක් ඇති සාමාන්‍යයෙන් මීටර් 50 ක් වගේ, Skyrim එකේ නම් මීටර් 57 ක් වගේ තියෙනවා, එතකොට ඒ සීමාවේ ඇතුලේ ඉන්න කොට ,ඒ සීමාවේ ඇතුලේ ඒවා විතරයි load වෙන්නේ, එතනින් එහාට තියෙන ඒවා load වෙන්නේ අඩු polygons ගාණකින්, අඩු texture quality එකකින් වගේ. අපි ඉස්සරහට යන්න ,යන්න, අපේ ඉදලා මීටර් 50 (උදාහරණයකට වගේ මම මේ value එක දැම්මේ .මම gta v එකේ cell size එකේ range එක දන්නේ නෑ) ඉස්සරහට, පස්සට, පැත්තට load වෙනවා, ඉතුරු ටික අඩු quality එකකින් load වෙනවා. මේ ක්‍රමය නිසා loading screen කියන ක්‍රමය භාවිතා කරන්න ඕනේ නෑ, සාමාන්‍යයෙන් ඉස්සර නම් තිබුනේ අපි එක area එකකට යන කොට loading screen එකක් එනවා ,අපි ඒක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න ඕනේ, ඊට පස්සේ ඒ area එක load වෙනවා නමුත් මේ ක්‍රමය නිසා load වෙන එක real time.

    view distance and detail distance :)