ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!
මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...
මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.
මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..
මං :- අනේ මංදා ඉතින්.
මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.
පිටුපසින් :- මොකක්ද කිව්වේ..![]()
දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ) ෆෝන් එක කට් විය.
කැරම් ගහන්න යන්න වෙයි.![]()

ගැලැක්සි කෝටු(නෑ....ඒවා නෙවෙයි core 2)
පව් බං, කව්ද මුගේ ලබ්බ අල්ලලා තියෙන්නේ?![]()
අපරාදේ බන් කෝටු කෑල්ලක් ගත්තේ....... ගන්න තිබ්බේ ජනෙල් 8.1 ක් හයි කරපු එකක්..... android වලට වඩා windows පට්ට ස්මූත් බං....... හැම අතින්ම ඉදිරියෙන්........

ඇල්ලුවා කියලා මෙතන edit karala තියෙන්නේ උඹනේ ඉතින් ඇයි සහෝ උයා එක දැන් මගෙන් අහන්නේ.....?
ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!
මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...
මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.
මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..
මං :- අනේ මංදා ඉතින්.
මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.
පිටුපසින් :- මොකක්ද කිව්වේ..![]()
දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ) ෆෝන් එක කට් විය.
කැරම් ගහන්න යන්න වෙයි.![]()

අනේ මන්දා බන්....... මු දන්නෙත් නැත්තේ මම හිතන්නේ මහසෝනා වෙන්ටෑ අල්ලන්න ඇත්තේ නොපෙනී.......

කව්රුහරි පිස්සෙක් වින්ඩෝස් තෙලක් ගහලා....![]()
ඇඟිලි සලකුණු තියෙනවද දන්නේ නෑ![]()
නෑ යකෝ සිරාවටම මම වශී වෙලා ඉන්නේ වින්ඩෝස් ෆෝන් වලට...... පට්ට බන් මේ android වලට වඩා......
රිදෙයි දැන්..

එදිට කරේ මම උනාට අල්ලලා තියෙන්නේ උඹගෙනේ......

ඔහොම තමා ඉතින් ෆේක් android යූස් කරලා වින්ඩෝස් යූස් කලාම...රිදෙයි දැන්..
![]()

උගෙ කවුද අල්ලල ( ඇල්ලුවට මුකුත් නෑ කියන්නෙ, හානියක් නෑ ලු)පව් බං, කව්ද මුගේ ලබ්බ අල්ලලා තියෙන්නේ?![]()

ඔහොම තමා ඉතින් ෆේක් android යූස් කරලා වින්ඩෝස් යූස් කලාම...රිදෙයි දැන්..
![]()

ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!
මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...
මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.
මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..
මං :- අනේ මංදා ඉතින්.
මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.
පිටුපසින් :- මොකක්ද කිව්වේ..![]()
දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ) ෆෝන් එක කට් විය.
කැරම් ගහන්න යන්න වෙයි.![]()

mama gane cream soda bothal 2k liya ganna...
oya madai ban gon athal gatta
moko wenne me tike?