EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!:yes::yes:

    මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...

    මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.

    මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..

    මං :- අනේ මංදා ඉතින්.

    මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.

    පිටුපසින් :- මොකක්ද කිව්වේ..:shocked:

    දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ:baffled::baffled:) ෆෝන් එක කට් විය.:dull:

    කැරම් ගහන්න යන්න වෙයි.:yes::yes:

    එක අතකින් දැන් හයිබ්‍රිඩ් ගන්න එකේ පල්සර් මොකටද...:rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගැලැක්සි කෝටු(නෑ....ඒවා නෙවෙයි core 2)

    අපරාදේ බන් කෝටු කෑල්ලක් ගත්තේ....... ගන්න තිබ්බේ ජනෙල් 8.1 ක් හයි කරපු එකක්..... android වලට වඩා windows පට්ට ස්මූත් බං....... හැම අතින්ම ඉදිරියෙන්........
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපරාදේ බන් කෝටු කෑල්ලක් ගත්තේ....... ගන්න තිබ්බේ ජනෙල් 8.1 ක් හයි කරපු එකක්..... android වලට වඩා windows පට්ට ස්මූත් බං....... හැම අතින්ම ඉදිරියෙන්........

    කව්රුහරි පිස්සෙක් වින්ඩෝස් තෙලක් ගහලා....:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!:yes::yes:

    මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...

    මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.

    මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..

    මං :- අනේ මංදා ඉතින්.

    මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.

    පිටුපසින් :- මොකක්ද කිව්වේ..:shocked:

    දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ:baffled::baffled:) ෆෝන් එක කට් විය.:dull:

    කැරම් ගහන්න යන්න වෙයි.:yes::yes:

    අයියෝ දෙයියනේ දැන් ටිකකට කලින් මෙහෙ ඇවිත් ගියා විතරයි....... මම හිතන්නේ ඒ මාමා අන්තිමට හොඳින් ඉන්නවා දැකපු එකම එකා මම වෙන්නැති එහෙනම්....... :sorry::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ යකෝ සිරාවටම මම වශී වෙලා ඉන්නේ වින්ඩෝස් ෆෝන් වලට...... පට්ට බන් මේ android වලට වඩා......

    ඔහොම තමා ඉතින් ෆේක් android යූස් කරලා වින්ඩෝස් යූස් කලාම...:rolleyes: රිදෙයි දැන්..:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පව් බං, කව්ද මුගේ ලබ්බ අල්ලලා තියෙන්නේ?:confused::confused::confused:
    උගෙ කවුද අල්ලල ( ඇල්ලුවට මුකුත් නෑ කියන්නෙ, හානියක් නෑ ලු) :rofl:
    දැං ඒකෙ දුකට මගේ පෝස්ට් එඩිට් කර කර දානව :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ස්වල්ප වේලාවකට පෙර ඇතිවූ දුරකථන සංවාදයක්!:yes::yes:

    මාමෙක් :- පල්සරේ දෙන්න කියලා වදේ නැන්දා...

    මං :- කමක් නෑ බයික් පදින එක අඩු කරන එක අත පය වලට හොඳයි. ඇ.බී. එකවත් ගමන් වලට ගන්න එහෙනම්.

    මාමෙක් :- නැන්දා කිව්වට මං ඕක දෙන්නෑ. නැන්දා ගේම. මං දෙන්නෑ ඒ වුනාට..

    මං :- අනේ මංදා ඉතින්.

    මාමෙක් :- මේ ගොන් ගෑණුන්ට තේරෙනවයෑ පල්සරේ තියන ආතල් එක.

    පිටුපසින් :- මොකක්ද කිව්වේ..:shocked:

    දඩාං! බඩාං!! ඩෝං!!! සල බලාං!(වීදුරු බිඳෙන හඬ:baffled::baffled:) ෆෝන් එක කට් විය.:dull:

    කැරම් ගහන්න යන්න වෙයි.:yes::yes:

    Ane ape badaa...ayiyoo sansaare...:(:(:(mama gane cream soda bothal 2k liya ganna...:(
     
    Status
    Not open for further replies.