අඩෝ කැරි සීන් එකනේ.
කොල්ලෙක් ලග 625 එකක් තියනවා.
මන් උගේ එකෙන් හැමදාම වගේ අප්ඩේට් බලනවා ඒත් නෑ නේ බන්.
720 එකටත් ඒ සීන් එකම තමා.
රීජන් එක දාලා තියෙන්නේ ඇමරිකා වලට.
අදත් බැලුවා ඒත් අප්ඩේට් එකක් පෙන්නුවේ නෑ නේ බන්.
630 එකට නම් ඩෙනිම් එක දැම්මා මම.
630 awada? apita thama na ne..
mama dala tyenneth USALUMIA wala update enne phone model eka and ekata adaala wechcha ratai balapanwa.country varient.ex:- mage 525 eka vietnam. vietnam ekata update awoth withrai mage ekata update enne
![]()
mageth Vietnam..ubata update eka awda? mage 630

country varient.ex:- mage 525 eka vietnam. vietnam ekata update awoth withrai mage ekata update enne



16GB microsd card ekak gahan athal eke innawa.
