සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

Darshana2000

Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සිංහල Buddhist ලට මොකද වෙන්නේ ?

    යහපාලනය නැමති මාළිගාව තුල හිරවුණු අපි .....

    1. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී පවසයි..
    ( අරලිය ගහ මන්දිරයෙන් නාන තටාකයක් හමුවෙයි… )
    2. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් සහ පොලිස් බලතල උතුරු පළාත් සභාව සඳහා දීමට සියලු දෙනා එකතු වෙයි.
    ( ගුදමක තිබු අරක්කු තොගයක් හමු වෙයි. )
    3. රටින් පිටුවහල් කල චාල්ස් ඥානකොන් මෙරටට චැනල් 4 කණ්ඩායම සමග ගොඩ බසී.
    (අරලිය ගහ මන්දිරයෙන් කඩුවක් හමු වෙයි. )
    4.පාලිත තෙවරප්පෙරුම ද්‍රවිඩ තරුණයෙක්ට ප්‍රසිද්ධියේ දන්ගස්වා පහර දෙයි.
    ( ගුදමක තිබු නාමල් රාජපක්ෂ සහ ජනාධිපතිගේ රුව සහිත ඔරලෝසු තොගයක් හමු වෙයි )
    5. සතොස කාපු රවිට මුදල් ඇමතිකම දෙයි
    (පිළියන්දලින් සුපිරි මෝටර් රථයක් හමු වෙයි .)
    6. උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කර වෙන අයෙක් පත් කරයි.. දෙමල සන්ධානයට දුන් පොරොන්දු ඉටු කරයි .
    (පාවෙන අවි ගබඩාවක් ගාල්ල වරායෙන් හමුවේ )

    මේ වරහන් ඇතුලේ තියෙන්නේ අපේ යහපාලන දෙන ආතල් ටික නමුත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් මුන් ටික ටික රට විකුනනවා..
    යහපාලනෙට චන්දෙ දුන්න සිංහල ගොන් රළට මෝඩ ආතල් දිදී මුන් ටික රට ටික ටික විනාසම කරනවා ..
    යුද්දෙන් ගන්න බැරි වෙච්ච රට අන්තවාදී තම්බි අන්තවාදී දෙමල්ලු එකතු වෙලා ගන්නවා…
    තව තව රන්ජගෙයි අනිත් එවුන්ගෙයි මෝඩ ආතල් බලපල්ලා …
    උඹලට නොදැනම රනිල්(අපේ බුද්ධි අංශෙ සාමාජිකයන්ව කොටි මරද්දී කටවහගෙන හිටපු ඇමෙරිකන් පඹයා…!!!) මේ රට දීල දානවා..

    අනේ මෝඩ සිංහලya, තොපි අතීතයේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් නේද මේ කරගත්තේ?
    තමන්ගේ එවුන්ටම ඊරිසියා කරගෙන, තමන්ගේ එවුන්ම පාවාදීලා නැතිවෙලාම පලයල්ලා.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිස්සුද බන් ඕවට උත්තර දෙන්න ගියොත් අපි ජාතිවාදී කියයි
     
    Last edited:

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    පාවාදීම

    1815 ට පසුව නැවතත් අවුරුදු 200
    කට පසුව 2015 දී .. සිංහලයා විසින් නැවතත් පාවාදීම කර ඇත .
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් නොදකින මිනිසා පිරිහීමට ලක්වේ.

    එවන් මිනිසුන් සිටින රටද පිරිහීමට ලක්වේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Elakiri එකේ වැඩි දෙනෙක් කියවල තියෙන "කොග්ගල නිලමේ" පොතෙන් උපුටා ගත් පිටුවක් මේ.. මේ පොත ලියල තියෙන්නේ මීට අවුරුදු 50 කටත් කලින්.. මේ පොත ලියපු කාලේ, අද වගේම මිනිස්සු හිනා වෙන්න ඇති ලියපු මිනිහට පිස්සු කියල..මොකද ලංකාවට 1948 දී නිදහස ලැබිල වසර කිහිපයක් ඇතුලත ලියපු මේ පොතේ කියල තියෙන දේවල්, ඒ දවස් වල මිනිස්සුන්ට ඇත්තටම මෝඩ ජෝක් එකක් වෙන්න ඇති..මේකේ කියල තියෙන නරි රැල කවුද කියල වත් ඒ දවස් වල මිනිස්සුන්ට හිතා ගන්න බැරි වෙන්න ඇති..නමුත් අවුරුදු පනහකට කලින් කියපු දේ අද ඇත්ත වෙලා තියෙනවා..අද හිනාවෙන මිනිස්සුන්ට තව අවුරුදු කිහිපයකින් අඩන්න වෙයි..ඒත් එහෙම නොවේවා කියල මං ප්‍රර්ථනා කරනවා...:sorry:

    පොත කියවල නැති අයට පහලින් ඒක download කරගන්න පුළුවන්......

    http://www.mediafire.com/download/6wpswpdm1oph3yk/Koggala_Nilame_Book_1.pdf
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    යහපාලනය නැමති මාළිගාව තුල හිරවුණු අපි .....

    1. ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට දුන් ප්‍රමුඛතාවය නැති කොට සියලුම ආගම් වලට සමතැන දෙන බවට රාජිත මරක්කල රැස්වීමකදී පවසයි..
    ( අරලිය ගහ මන්දිරයෙන් නාන තටාකයක් හමුවෙයි… )
    2. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් සහ පොලිස් බලතල උතුරු පළාත් සභාව සඳහා දීමට සියලු දෙනා එකතු වෙයි.
    ( ගුදමක තිබු අරක්කු තොගයක් හමු වෙයි. )
    3. රටින් පිටුවහල් කල චාල්ස් ඥානකොන් මෙරටට චැනල් 4 කණ්ඩායම සමග ගොඩ බසී.
    (අරලිය ගහ මන්දිරයෙන් කඩුවක් හමු වෙයි. )
    4.පාලිත තෙවරප්පෙරුම ද්‍රවිඩ තරුණයෙක්ට ප්‍රසිද්ධියේ දන්ගස්වා පහර දෙයි.
    ( ගුදමක තිබු නාමල් රාජපක්ෂ සහ ජනාධිපතිගේ රුව සහිත ඔරලෝසු තොගයක් හමු වෙයි )
    5. සතොස කාපු රවිට මුදල් ඇමතිකම දෙයි
    (පිළියන්දලින් සුපිරි මෝටර් රථයක් හමු වෙයි .)
    6. උතුරු ආණ්ඩුකාරවරයා ඉවත් කර වෙන අයෙක් පත් කරයි.. දෙමල සන්ධානයට දුන් පොරොන්දු ඉටු කරයි .
    (පාවෙන අවි ගබඩාවක් ගාල්ල වරායෙන් හමුවේ )

    මේ වරහන් ඇතුලේ තියෙන්නේ අපේ යහපාලන දෙන ආතල් ටික නමුත් ඇත්තටම වෙන්නේ වෙන දෙයක් මුන් ටික ටික රට විකුනනවා..
    යහපාලනෙට චන්දෙ දුන්න සිංහල ගොන් රළට මෝඩ ආතල් දිදී මුන් ටික රට ටික ටික විනාසම කරනවා ..
    යුද්දෙන් ගන්න බැරි වෙච්ච රට අන්තවාදී තම්බි අන්තවාදී දෙමල්ලු එකතු වෙලා ගන්නවා…
    තව තව රන්ජගෙයි අනිත් එවුන්ගෙයි මෝඩ ආතල් බලපල්ලා …
    උඹලට නොදැනම රනිල්(අපේ බුද්ධි අංශෙ සාමාජිකයන්ව කොටි මරද්දී කටවහගෙන හිටපු ඇමෙරිකන් පඹයා…!!!) මේ රට දීල දානවා..

    අනේ මෝඩ සිංහලya, තොපි අතීතයේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් නේද මේ කරගත්තේ?
    තමන්ගේ එවුන්ටම ඊරිසියා කරගෙන, තමන්ගේ එවුන්ම පාවාදීලා නැතිවෙලාම පලයල්ලා.

    හරි දෑන් ඔයාගෙ මතේ මොකක්ද අපිට කරන්ඩ තිබ්බෙ සහ කරන්ඩ ඔන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මට හුඩු මෙච්චර කල් මහින්දයනේ බෞද්ධයන් ආරක්ෂා කරලා තියෙන්නේ.....අම්මගේ රෙද්ද තමයි
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අම්මට හුඩු මෙච්චර කල් මහින්දයනේ බෞද්ධයන් ආරක්ෂා කරලා තියෙන්නේ.....අම්මගේ රෙද්ද තමයි

    ko ban dan bodu bala sena, sinhala rawaya, rawana balaya,hela urumaya

    ewa one ne. bauddaya wenuwen katha karana aya? hamuduruwaru? sanwidana?
    adu gane elakiri eke threads? :no::no:

    amasin kiyana muslim kolla thamai my3 dinawanna elakiri eke lokuma campaign eka kare. dan u buddagamata gahanawa. pope ena ekata buddhist ekek wage thread ekak dala buddhist christian eun kotawanna heduwa (elakiriye api mu gena denan hitiyata user kenek nowena ekek dekkama hithanne eka buddhist eunge mathaya kiyala)

    dan dekka hamuduru kenek kudu business karanawa kiyala video ekak dala

    my3 dinnata passe aye purudu widihata buddagamata gahanawa

    ko ara dial ekak gatha mix karala kudu saranan gachchami kiyala athal ekak dunna neda muslim ekek? dan sahajeewane nisa ewa aulak nedda machan?
     
    අම්මට හුඩු මෙච්චර කල් මහින්දයනේ බෞද්ධයන් ආරක්ෂා කරලා තියෙන්නේ.....අම්මගේ රෙද්ද තමයි

    ජෙප්පෝ කවදද කියපන් බෞධ්ධය වෙනුවෙන් කතා කලේ, එනවා මෙතන #කක් කථා කරන්න. :rofl:
     
    • Like
    Reactions: asylum

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කලු පූසා;17772629 said:
    ko ban dan bodu bala sena, sinhala rawaya, rawana balaya,hela urumaya

    ewa one ne. bauddaya wenuwen katha karana aya? hamuduruwaru? sanwidana?
    adu gane elakiri eke threads? :no::no:

    amasin kiyana muslim kolla thamai my3 dinawanna elakiri eke lokuma campaign eka kare. dan u buddagamata gahanawa. pope ena ekata buddhist ekek wage thread ekak dala buddhist christian eun kotawanna heduwa (elakiriye api mu gena denan hitiyata user kenek nowena ekek dekkama hithanne eka buddhist eunge mathaya kiyala)

    dan dekka hamuduru kenek kudu business karanawa kiyala video ekak dala

    my3 dinnata passe aye purudu widihata buddagamata gahanawa

    ko ara dial ekak gatha mix karala kudu saranan gachchami kiyala athal ekak dunna neda muslim ekek? dan sahajeewane nisa ewa aulak nedda machan?

    ඇමසීන් කියන්නේ මුස්ලිම් එකෙක් නෙවෙයි බන්, ඇමසීන් කියන්නේ ආගමක් නැති එකෙක්, ඌ හැම ආගමකටම බනිනවා. ඌ නෙවෙයි මෛත්‍රී දිනවන්න කියලා campaign කරේ ,ඒක හැමදෙනාම මහින්දගේ දූෂීත පාලනය අදුන ගෙන ඊට එරෙහිව කරපු දෙයක්, විශේෂයෙන්ම JVP එකයි /වික්ටර් අයිවන් තමයි මේක පටන් ගත්තේ, එළකිරියට මහින්ද විරෝධි පාඨ ගෙනාවේ මේකේ ඉන්න JVP එකේ එවුන්. බෞද්ධාගම රකින්න කියලා මහින්ද ගේන්න කියන එකනේ උබලා කියන්නේ? යකෝ මහින්ද බෞද්ධාගම වෙනුවන් කරපු දෙයක් නෑ. මහින්ද දුටු ගැමුනූ රජුගේ කඩුව ඉස්සුවා, දුටු ගැමුණු රජු කියන්නේ බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ඨ රජ කෙනෙක්, මහින්ද බුදුන්ට නෑකම් පාන්න ගියා, මුස්ලිම් එවුන්ට පල්ලි හදන්න ඉඩකඩම් හොදට දුන්නා ඒවාට සහයෝගයත් දුන්නා, මඩකලපුවේ තියෙන එකම පන්සලටත් මැරයන් දාලා කරදර කරා, ඒ හාමුදුරු කියන ඒවා ඕනේ නම් බලන්න. රෙද්දක් කියන්න එපා බන්, මහින්දගේ කාලයේ හිටපු ආගමික කටයුතු ඇමති බෞද්ධාගම වෙනුවෙන් මොකුත් කරේ නෑ, මුස්ලිම් එවුන් පුලුවන් තරම් අධිකරණයටත් පැනගත්තා, මහින්ද කියන්නේ අනුන්ගේ පහනෙක් එළීය බලන එකෙක් ,මෑන්ස්ට බෞද්ධාගම ගැන කිසිම තැකීමක් නෑ , සිංහලකම ගැන කිසිම තැකීමක් නෑ. බොදුබල සේනාව කියන්නේ ඊට හපන් සංවිධානයක්. උන් බුද්ධාගමේ හරය වත් පිළිපදින්නේ නෑ, එහෙම එවුන් බුද්ධාගම රැකගන්න බෙරිහන් දෙන එක විහිළුවක්.

    බෞද්ධාගම රැකගන්න ඔය කවුරුවත් ඕනේ නෑ, ඒක අවුරුදු 5000 ක් තියෙනවා කිසිම ප්‍රශ්ණයක් නැතුව. ඒක නිසා බෞද්ධාගම රකින්න කලින් ,ඒක පිළිපැද්දා නම් ගොඩක් හොදයි.

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොන්ද කෙලින් තියන් තමන්ට අවශ්‍ය දේ කරන්න බැරිනම් එක වහල් බාවය .
    දැන් වත් වහල් බවයෙන් මිදියන්
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්මට හුඩු මෙච්චර කල් මහින්දයනේ බෞද්ධයන් ආරක්ෂා කරලා තියෙන්නේ.....අම්මගේ රෙද්ද තමයි
    :yes::yes::yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ඉදිරියේදී ජාතික සංවිධාන නැත , සිංහල බෞද්ධයෝද නැත. කට වහගෙන යහපාලනයේ දින 100 බලාගෙන ඉන්න. උතුරටත් , නැගෙනහිරටත් ස්ව‍යං පාලනයක් වෙනුවෙන් ජනමතය දෙන්න බලන් ඉන්න