EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොරොන්දු ඉටු කරගෙන කරගෙන එනවා නේහ් මයිත්‍රී මාමා..... :D

    දැන් සිංහයා වගේ හිටපන් මාමේ "ඔන්න අපි පෙට්‍රල් අඩු කරා ආ" කියල :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිබුලා නැතුව එළකිරියේ අඩුවක් වගේ නේද මචං....... හෙටවත් යන්න ඔනි පොඩ්ඩක් ඒ පැත්තේ ඔලුව දාලා යන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිබුලා නැතුව එළකිරියේ අඩුවක් වගේ නේද මචං....... හෙටවත් යන්න ඔනි පොඩ්ඩක් ඒ පැත්තේ ඔලුව දාලා යන්න

    කොහෙද පොර මූඩ් ගහලනේ :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිබුලගේ මතේට මම එකග උනෙත් නැහැ. එත් මුකුත් කිවුවේ නම් නැහැ. අඩො කවුද බන් උට බනාපු එකා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිබුලගේ මතේට මම එකග උනෙත් නැහැ. එත් මුකුත් කිවුවේ නම් නැහැ. අඩො කවුද බන් උට බනාපු එකා

    ඌම තමා දන්නේ.. :angry::angry:කවුරුවත් බැන්නෙ නෑ.. :dull:ඔය යනව කිව්වටො ලොග් නොවී හොරෙන් බලන් ඉන්නේ...:P:P:P
     
    Status
    Not open for further replies.