EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    1280045232cartoon-L.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඌම තමා දන්නේ.. :angry::angry:කවුරුවත් බැන්නෙ නෑ.. :dull:ඔය යනව කිව්වටො ලොග් නොවී හොරෙන් බලන් ඉන්නේ...:P:P:P

    ubalage set eke එකෙක් තමයි එතින්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට කවුරු හරි කියලා දෙනවද මේ තෙල් වල තියෙන ඔක්ටේන් අගය කියන්නේ මොකක්ද කියලා....සහ මොකක්ද එකෙන් වෙන්නේ කියලා....:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට කවුරු හරි කියලා දෙනවද මේ තෙල් වල තියෙන ඔක්ටේන් අගය කියන්නේ මොකක්ද කියලා....සහ මොකක්ද එකෙන් වෙන්නේ කියලා....:dull::dull:

    ඕකෙ අපේ ගොඩක් වාහන වලට වෙනසක් හරිනම් වෙන්නෙ නැතිවෙන්න ඕන වුනාට දෙකේ පැහැදිලි වෙනසක් තේරෙනවා බයික් වල එහෙම. හේතුව ඔක්ටේන් නෙමේ තෙල් වල කොලිටි එක. ඉස්සර තිබ්බ 90 ගොඩක් බාල කොලිටියක් තිබ්බේ 95ට වඩා. දැන් 92 ඊට වඩා හොඳ කොලිටි එකක් තියනව.:yes:

    ඔක්ටේන් අගය ගැන හරිම විස්තරේ මේකෙ තියනවා..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1545082&highlight=octane
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕකෙ අපේ ගොඩක් වාහන වලට වෙනසක් හරිනම් වෙන්නෙ නැතිවෙන්න ඕන වුනාට දෙකේ පැහැදිලි වෙනසක් තේරෙනවා බයික් වල එහෙම. හේතුව ඔක්ටේන් නෙමේ තෙල් වල කොලිටි එක. ඉස්සර තිබ්බ 90 ගොඩක් බාල කොලිටියක් තිබ්බේ 95ට වඩා. දැන් 92 ඊට වඩා හොඳ කොලිටි එකක් තියනව.:yes:

    ඔක්ටේන් අගය ගැන හරිම විස්තරේ මේකෙ තියනවා..:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1545082&highlight=octane

    :love::love::love::D:D thanks malli......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ රටේ ඛනිජ තෙල් මිල අඩුවීම යනු කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනි වැඩකි. එවැනි අවස්ථාවක ඊට සාපේක්ෂව භාන්ඩ හා සේවා වල මිල අඩුවීම කණ කැස්බෑවුන් 05 දෙනෙකු එකම අවස්ථාවක විය සිදුරු 05කින් අහස බලනවා වැනි ක්‍රියාවකි. ඛනිජ තෙල් මිල අඩු කල පෙර වතාවන් වලදී ඉන් උපරිමේටම ගොඩ ගියේ සාමන්‍ය ජනතාව නොව අතර මැදියනි. පසුම්බියට හොඳින් දැනෙන ප්‍රමානයකට සියලු ඉන්ධන මිල පහත හෙලන ලද මේ අවස්ථාවේදී වත් ඔබ මිලදී ගන්නා ඉදිආප්පයේ,පරාටා එකේ සිට සියලුම ආහාර පාන,ගිණි පෙට්ට්ටියේ සිට ගෙදර පාවිච්චියට මිලදී ගන්නා සියලුම භාන්ඩ, අමු මිරිස් කරලේ සිට සියලුම එලවලු පළතුරු, බස් ගාස්තු ඇතුලු සියලු කුලී රථ ගාස්තු අනිවාර්යයෙන්ම සාධාරණ මුදලකින් අඩුවිය යුතුය. මෙහි සහනය සියලුම ශ්‍රී ලාංකිකයින් හට භුක්ති විඳිමේ අවස්ථාව ලැබෙන්නේ එසේ වු හොත් පමනි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හරිනම් හැම දෙයක්ම අඩුවෙන්න ඕනේ :yes: එත් කට්ටිය වැඩි කරන ඉක්මනින් අඩුකරන්නේ නැහැනේ :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරිනම් හැම දෙයක්ම අඩුවෙන්න ඕනේ :yes: එත් කට්ටිය වැඩි කරන ඉක්මනින් අඩුකරන්නේ නැහැනේ :dull:

    යකෝ.. පැස්ටෝල් අඩු කරලත් නෑ සමහර ශෙඩ් වල. කෑ* වේ පුතාලා වැඩි කරනවා කිව්වොත් රෙද්ද උස්සං බලන් ඉන්නේ රෑ 12 වෙන්නේ කොයි වෙලේද කියලා වැඩි කරන්න. අඩු කරොත්....
    සැමිනෙන්න මම හවස තෙල් ගහන්න යනවා. එතකොටත් පරණ ගානට නම්.... :angry::angry: බලාගන්නම්...
     
    Status
    Not open for further replies.