nissan serena hodai da?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    oka ganna epa macho.
    Engine aulak thinawalu.
    danna ekek kiwa u aran. engine thiyana unalu. aurudak witara yaddi.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේකෙ කමෙන්ට්ස් දාල තියෙන්නෙ සෙරීන එකක් අල්ලල වත් නැති අය. මචන් අපේ තාත්ත 2001 ඉදල යූස් කරන්නෙ සෙරීන එකක්. ඒ කාලෙ තාත්ත කොළඹ ඉදල හම්බන්තොට ට හැම සතියෙම දෙපාරක් යනව. තත්ත අවුරුදු 3ක් විතර ඔය විදියට සෙරීන එකක් පට්ට ගහල තියෙනව. තාත්ත දැනටත් ඒක යුස් කරනව. ඔය හීට් කතා බොරු බන්. එන්ජිමේ පවර් එක ටිකක් අඩුයි. නමුත් කිසි අවුලක් නැතුව ඉලෙක්ෂන් කාලෙට පෝස්ටර් ගොඩකුයි කොල්ලෙ 7ක් 8ක් විතර දාගෙන යනව. :D
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මේකෙ කමෙන්ට්ස් දාල තියෙන්නෙ සෙරීන එකක් අල්ලල වත් නැති අය. මචන් අපේ තාත්ත 2001 ඉදල යූස් කරන්නෙ සෙරීන එකක්. ඒ කාලෙ තාත්ත කොළඹ ඉදල හම්බන්තොට ට හැම සතියෙම දෙපාරක් යනව. තත්ත අවුරුදු 3ක් විතර ඔය විදියට සෙරීන එකක් පට්ට ගහල තියෙනව. තාත්ත දැනටත් ඒක යුස් කරනව. ඔය හීට් කතා බොරු බන්. එන්ජිමේ පවර් එක ටිකක් අඩුයි. නමුත් කිසි අවුලක් නැතුව ඉලෙක්ෂන් කාලෙට පෝස්ටර් ගොඩකුයි කොල්ලෙ 7ක් 8ක් විතර දාගෙන යනව. :D

    mun kiyana case eka mokakda ban etakota sadaa kal oba mage kiya kiya
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    seriana eke oya heat seen eka tiyenawa machan.. gabai ban a case eka tiyenne parana model wala.. h number wage ewage a case na.. gatti abs air bag ena custom model eka ganin... 10 12 wage gattaki.. habai gattoth wikunanna nam tikak amarui.. habai bari ba.. anika honda sapa pahasu wahane.. gassenne ehema na.. habai pickup nam madi...
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    mun kiyana case eka mokakda ban etakota sadaa kal oba mage kiya kiya
    ඒ කියන්නෙ මචන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි කියල. විකුනන්න අමාරුයි කියල. නමුත් ඒ නිසා තමයි උබට උනත් අඩු ගානකට වාහනයක් ගන්න පුලුවන් වෙන්නෙ.

    මචන් ලංකාවෙ වාහන මාකට් එක දුවන්නෙ තනිකර ම පදනම් විරහිත කතාවලින්. මෙතන ප්‍රශ්නෙ වෙලාතියෙන්නෙ. සෙරීන එක හැදුවෙ නිසාන් කම්පැනි එක වීම. ලංකාවෙ මිනිස්සු ටොයෝටා වලට ලොකු මාකට් එකක් හදනව. ඒ කාලෙ අපේ තාත්තගෙ යාලුවො හැමෝම කිව්වෙ TOWN ACE එකක් හන්න කියල. නමුත් තාත්ත ගත්තෙ ලාබෙට තිබුන සෙරීන එක. මටනම් මචන් හැම වාහනේම හොදයි. වරද තියෙන්නෙ ඒක ඩ්‍රයිව් කරන විදිය අනුව. මම නම් කියන්නෙ කන්ඩිෂන් එක හොදනම් ඒක ගන්න. පහුගිය ඉලෙක්ෂන් දවස්වල මම ඉන්දියන් Suzuki Alto 800 එකෙන් දවසට 700Km ~ 800Km දුවල තියෙනව. පහුගිය මාසෙට විතරක් 14000Km දුවල තියෙනව. හැමෝම කිව්වෙ ඉන්දියන් ඒව පට්ට ගයන්න බෑ කියල. :D:D:D

    උබට් හිත හියොත් ඒ වහනේ ගන්න.
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ela ela thanks all

    serena ekak gannakota monawada balanna oona??

    aluth number, options monawada????

    poddak kiyanawada

    FX model eka ganna balanna

    1995 walin passe ewa hodai (new dashboard)

    FX custom ekak enawa original dual A/C ena eka hema option ekak ma tiyanwa auto enne hebeii, orginal passanger seat enawa meka tikak ganan

    FX eka turbo eka

    VX ekath awulak ne but adinne ne :dull:

    petrol eke nam loku optin nam ne wediya basic model tiyenne

    diesel eka nam engine 2k enawa cd20 & LD20 kiyala
    ld20 eka nam UK gahapu ekak meka nam lankawe aduii hoya ganna

    ikmanata wikunna balagena nam serena ganna epa :no:

    Largo ,venette, serena oya 3nama use karala tiyanwa :)

    thwa VAN gena dena ganna one nam PM ekak danna
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම පාවිච්චි කරා 252 එකක්. කිසිම දවසක මග නතර වෙලා නැහැ. හැබැයි එන්ජිම ටිකක් ගෙවීම වැඩියි අනික් වාහන වලට වඩා. බොඩිය දිරල නැත්තම් එන්ජිම අලුතෙන් තියල හරි දුවන්න පුළුවනි. ගන්නවානම් ඉස්සරහ රේඩියෙටරේ යට දිරුම් ඇවිල්ලද කියල බලන්න. ඔකේ දිරුම් එන්නේ ඉස්සරහ කොටසේ තමයි. සෙරීන හොඳ නැහැ කියල මතයක් ගොඩනගල තියෙන්නේ ගමේ ගොඩේ ඉන්න බාස්ල. එකට හේතුව තමයි එන්ජින් රෙපයාර් එක හරියට නොකරොත් හීට් වෙන එක වනත්වන්න බැහැ . නිකම් ආවට ගියාට ගෑස්කට් දාල සෙරීන එන්ජිම හයිකරොත් අනිවාර්යෙන් හීට් වෙන එක නවත්තනවා බොරු. එකට හේතුව සෙරීන එකේ හෙඩ් එක face කරද්දී බ්ලොක් එකට හරියටම සෙට් වෙන්න face කරන්න ඕන. ඒ හින්ද සෙරීන හදපු 90% ක් බාස්ල කොලේ ඉරාගෙන තියෙන්නේ හරියට ගෑස්කට් එක තද කරගන්න බැරුව.

    මම ගත්තේ ලක්ස 8යි. අවුරුදු 5 ක් දුවල වික්කේ ලක්ස 12යි. අද තිබ්බනම් 13ක් 14ක් ගන්න තිබ්බ. මම දිව්වේ commercial වැඩකට නිසා මම දෙවතාවක් එන්ජිමේ යට කොටස අලුතෙන් තිබ්බ. කිලෝමීටර් ලක්සේ දුවද්දී එන්ජිම ගෙවිලා යනවා. ඒකයි තියන ප්‍රධානම ප්‍රශ්නේ. හැබැයි ඩීසල් වැඩ කරනවා හොඳට.
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ps/manual 250 මෙහා නම්බර් එකක් ගනින් ගන්නවනම් 50 ගනන් ගන්න එපා. ඕකේ එකම අවුල එන්ජිම හිට් කරන එක. එකත් දුර ගමන් වලදි සේට් වෙන්නේ. අරන් ඩිරෙක්ට් ෆැන් දාපන් ආයේ ලොවෙත් නෑ රට වටේ ගියත් බොයිල් කරන්නැ. අපේ ගෙදර පවිච්චයට එකක් ගෙනත් දාලා තිබ්බා. දෙන්න අවුලක් උනෙත් නැ.