
මේකෙ කමෙන්ට්ස් දාල තියෙන්නෙ සෙරීන එකක් අල්ලල වත් නැති අය. මචන් අපේ තාත්ත 2001 ඉදල යූස් කරන්නෙ සෙරීන එකක්. ඒ කාලෙ තාත්ත කොළඹ ඉදල හම්බන්තොට ට හැම සතියෙම දෙපාරක් යනව. තත්ත අවුරුදු 3ක් විතර ඔය විදියට සෙරීන එකක් පට්ට ගහල තියෙනව. තාත්ත දැනටත් ඒක යුස් කරනව. ඔය හීට් කතා බොරු බන්. එන්ජිමේ පවර් එක ටිකක් අඩුයි. නමුත් කිසි අවුලක් නැතුව ඉලෙක්ෂන් කාලෙට පෝස්ටර් ගොඩකුයි කොල්ලෙ 7ක් 8ක් විතර දාගෙන යනව.
tho kalin dolphin ganna baluwa neda ?
ඒ කියන්නෙ මචන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුයි කියල. විකුනන්න අමාරුයි කියල. නමුත් ඒ නිසා තමයි උබට උනත් අඩු ගානකට වාහනයක් ගන්න පුලුවන් වෙන්නෙ.mun kiyana case eka mokakda ban etakota sadaa kal oba mage kiya kiya



ela ela thanks all
serena ekak gannakota monawada balanna oona??
aluth number, options monawada????
poddak kiyanawada


එපෝ ලෙඩ ගොඩ , විකුනන්න පුරුවේ පින තියෙන්න ඕනේ. හැබැයි වික්කොත් බොරුකියලා ආනන්තර්ය වාහන කර්ම පාපය තමයි.




