මුද්‍රකය

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    12012725195122_New-ML2161a.jpg
    9k=

    මචං මේක samsung ml 2161
    මේක RS 8500.00
    Toner ගන්න් නම් දන්නෙ නෑ

    ගන්න කියලා බැලුවෙ
    කාගාව හරි තියනවද?
    පොඩ්ඩක් කියන්න බලන්න මේක ගැන විස්තර :yes::yes::yes:
    මම පොඩියට ටියුෂන් එකක් පටන් ගත්තා :D:D
    ළමයි දෙතුන් දෙනෙක් ඉන්නෙ එක පන්තියක
    ඉතිං ටියුට් එකකුත් දෙන්න බැලුවෙ
    නැතුව බැහැනෙ ලියාගන්න කියලා ටියුෂන් කරන්න, :no::no::no:
    ඉතින් එකට තමා එකක් හොයන්නෙ
    Inkjet ඒවට වඩා
    Laser ඒවා ලාබයි නේද print out එක
     
    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ඔකෙ එන ටොනර් එකෙන් ප්‍රින්ට් 1500 විතර ඩන්න පුලුවන්. ඔකෙ ටොනර් එක රිෆිල් කරන්න යන්නෙ රු1200.00 එකෙන් ප්‍රින්ට් 2800 විතර ගන්න පුලුවන්.එතකොට රිෆිල් කලට පස්සෙ ප්‍රින්ට් එකක් 2800/1200= ර්ස් 2.333333333333333333333333333333
     
    Last edited:

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඔකෙ එන ටොනර් එකෙන් ප්‍රින්ට් 1500 විතර ඩන්න පුලුවන්. ඔකෙ ටොනර් එක රිෆිල් කරන්න යන්නෙ රු1200.00 එකෙන් ප්‍රින්ට් 2800 විතර ගන්න පුලුවන්.එතකොට රිෆිල් කලට පස්සෙ ප්‍රින්ට් එකක් 2800/1200= ර්ස් 2.333333333333333333333333333333

    නෑ... :shocked::shocked:
    මම ගත්තා බන්ඩෙ;););)
    ප්‍රින්ට් අවුට් ගාන නම් 1000, 2500, 2000 වගෙ එක එක ගනන් කියනවා උන්.
    අනේ මන්දා. :no::no::no::no:
    මිල අඩුම එක නිසා ගත්තෙ.....:):)