මචං මේක samsung ml 2161
මේක RS 8500.00
Toner ගන්න් නම් දන්නෙ නෑ
ගන්න කියලා බැලුවෙ
කාගාව හරි තියනවද?
පොඩ්ඩක් කියන්න බලන්න මේක ගැන විස්තර



මම පොඩියට ටියුෂන් එකක් පටන් ගත්තා


ළමයි දෙතුන් දෙනෙක් ඉන්නෙ එක පන්තියක
ඉතිං ටියුට් එකකුත් දෙන්න බැලුවෙ
නැතුව බැහැනෙ ලියාගන්න කියලා ටියුෂන් කරන්න,



ඉතින් එකට තමා එකක් හොයන්නෙ
Inkjet ඒවට වඩා Laser ඒවා ලාබයි නේද print out එක



