EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌත් එක්ක කතාකරලා බලන්න. අඩුකරගන්න පුලුවන් වෙයි. 15ක් කියන්නේ අවුලක් නෑ.:dull:

    ඉතින් බන් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් නේ තව ගානක් දාල .. :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බන් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන් නේ තව ගානක් දාල .. :baffled:

    ගන්න පොරගෙ කැමැත්තක් ඉතින්... ලාබනම් ගානක් අඩු කරගෙන ගන්න පුලුවන්ද බලන්න.. :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පල උට්ටි උකා ගන්නේ නැතුව :lol:

    මොකක්ද මේ කේස් එක...:eek:

    මේ විචි නෙමේ කියලනම් කියන්න පුලුවන් මට.. කලින් වලියක්වත් ගියාද?:rolleyes:

    ෂුවර් නැත්නම් කිඹුලගෙන් අහල බලන්න.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mei haloo ohomada katha karanna ugannuwe amma? a unata vanitha arakshaka

    Oya widihe tharahawak athi wenna hethuwa ahanna geeth. Meka yakage kolamakne.. kohewath inna kichiyek nisa man ahana katha :angry::frown:

    නැගෙනිය ඔබ සන්සුන්ව සිටින්න. කවරෙකු හෝ කෙලින්ම ඔබට කිසිවක් පවසා නැත. :no:
    අහකයන දෙයක් යැයි සිතන්න, ඇඟට නොගන්න :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකක්ද මේ කේස් එක...:eek:

    මේ විචි නෙමේ කියලනම් කියන්න පුලුවන් මට.. කලින් වලියක්වත් ගියාද?:rolleyes:

    ෂුවර් නැත්නම් කිඹුලගෙන් අහල බලන්න.
    ඔව් කිඹුල දන්නව නේද ඩෙලනිව සහ බෝයිෆ්‍රෙන්ඩ්ව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    attachment.php


    Onna balapan gayyage wada....:angry::angry:

    :no: ඕක කරලා තියෙන්නේ අර isurueka :yes: ඌ පට්ට මලෙන් ඉන්නේ උඹත් එක්ක..... :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: ඕක කරලා තියෙන්නේ අර isurueka :yes: ඌ පට්ට මලෙන් ඉන්නේ උඹත් එක්ක..... :angry:

    කොටවන්න පරක්කු වැඩි සහෝ මම නම දාල පොරට +රෙප් දුන්න :P
     
    Status
    Not open for further replies.