ජාතිකත්ව රැස්වීම් තහනම්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බුකියේ පේජ් එකකින් ගත්තේ. ස්තූතියි ඔටිජිනල් එක හොයලා දුන්නට

    විශ්වාස එවා විතරක් දාපන් හුට්ටො:angry::angry::lol:හොදට හොයලා බලලා දාපන් ත්‍රෙඩ් එක දාන එකා බලලා එකගෙ විශ්වාසනිය බව බලලා තම්යි අපි කොමන්ට් කරන්නෙ එ නිසා ඇමසින් ගෙ ගානට වැටෙන්න එපා ඉට පස්සෙ අපි සිරාවටම කියන එවා ආපස්සට එන්නෙ අපි උබෙ නිවුස් එක බලල එකට අදාලව කියන එවා උබෙ නිවුස් එක බොරු උනාහමා ටහිකෙනවා:lol::lol::lol::lol::lol::lol::rofl:

    :angry::angry::angry::angry: වෙසිගෙ රෙප් කැපුවා:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17784825 said:
    මම හිතන්නෙ මේක.

    https://www.facebook.com/video.php?v=10153090072171934

    ඔය පේජ් එක කරන්නෙ කසුන් කියලත් සැකයක් තියනවා කලිනුත් මොකක්ද දාලා චාටර් වුනා කූල් කසුන් :dull:

    content is unavailable මෙච්චර ඉක්මනින් :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    බුකියේ පේජ් එකකින් ගත්තේ. ස්තූතියි ඔටිජිනල් එක හොයලා දුන්නට

    බුකියෙන් උඹ බලන තැන ගැන තමයි උඹ ප්‍රශ්න කරන්න ඕනේ , එදත් උඹට කිව්වා දාන්න කලින් හොයලා දාපන් මොකද්ද දාන්නේ කියලා. නිකන් උඹ පච වෙනවා. දැනගනින් මේ සයිට් එකට එරෙහිව පැමිණිල්ලක් ගියොත් උඹේ අයි පී එකෙන් උඹ ලොග් වුනු තැන කවුද කින්ද මන්ද හොයන්න්න පුළුවන්. මීට පස්සේවත් හොයලා බලලා දාපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විශ්වාස එවා විතරක් දාපන් හුට්ටො:angry::angry::lol:හොදට හොයලා බලලා දාපන් ත්‍රෙඩ් එක දාන එකා බලලා එකගෙ විශ්වාසනිය බව බලලා තම්යි අපි කොමන්ට් කරන්නෙ එ නිසා ඇමසින් ගෙ ගානට වැටෙන්න එපා ඉට පස්සෙ අපි සිරාවටම කියන එවා ආපස්සට එන්නෙ අපි උබෙ නිවුස් එක බලල එකට අදාලව කියන එවා උබෙ නිවුස් එක බොරු උනාහමා ටහිකෙනවා:lol::lol::lol::lol::lol::lol::rofl:

    :angry::angry::angry::angry: වෙසිගෙ රෙප් කැපුවා:lol:

    ආතල් කැඩුන නේ?:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    content is unavailable මෙච්චර ඉක්මනින් :rolleyes:

    මූද කරන්නේ පේජ් එක , එහෙනම් පැමිනිල්ලක් දාමු. රට අස්ථාවර කරන්න අසත්‍ය ප්‍රචාර කරනවයි කියලා. මුගේ අයි පී එකෙන් මූව හොයන්න පුළුවන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    content is unavailable මෙච්චර ඉක්මනින් :rolleyes:

    ඌ privacy හදලා වගේ මට නම් පේනවා

    https://www.facebook.com/SinhalaBuddhist

    මහින්දට අමර දීමක් දෙන්නෙ ඔය පේජ් එක කරන එකා වැලහින්න වගේ අඬනවා දවස පුරා ලොක්කා නැති දුකට ජාතිවාදෙ අවුස්ස අවුස්ස. :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    බුකියෙන් උඹ බලන තැන ගැන තමයි උඹ ප්‍රශ්න කරන්න ඕනේ , එදත් උඹට කිව්වා දාන්න කලින් හොයලා දාපන් මොකද්ද දාන්නේ කියලා. නිකන් උඹ පච වෙනවා. දැනගනින් මේ සයිට් එකට එරෙහිව පැමිණිල්ලක් ගියොත් උඹේ අයි පී එකෙන් උඹ ලොග් වුනු තැන කවුද කින්ද මන්ද හොයන්න්න පුළුවන්. මීට පස්සේවත් හොයලා බලලා දාපන්

    ip eken nam hoyanawa boru machan . ape wahela denne dynamic nisa router eka off kala gaman wen ip ekak :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,171
    25,902
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම නම් කියන්නේ රංග ජයවර්ධන කූල් කසුන්ව ආයෙත් අන්දලා. කසුනෝ රංග ජයවර්ධන උඹව අන්දපු දෙවෙනි අවස්ථාව මේක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ip eken nam hoyanawa boru machan . ape wahela denne dynamic nisa router eka off kala gaman wen ip ekak :rofl:

    හැබැයි ඒ ඒ වෙලාවේ අදාළ ip එක පාවිච්චි කරේ කව්ද කියල isp records තියාගන්නවා :P NAT ip වගේනම් වැඩේ අමාරුයි හැබැයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපෝ ජංගි ජයවර්දන කියන ඒවාද උබ අහන්නේ. අර අවේන්ගාඩ් ත්‍රෙඩ් එකන් වත් උබ පාඩමක් ඉගන ගත්තේ නැද්ද හරකා. උබ අන්තිමට එකට් රිප්ලයි කරනෙත් නැහැ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ වගේ පච නිවුස් දාන වේ*ගෙ පුතාලට කෙලවන්නම ඕන
    හැමදාම කොහෙන් හරි පච මල්ලක් උස්සගෙන එනවා මෙතන පු% දෙන්න
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැබැයි ඒ ඒ වෙලාවේ අදාළ ip එක පාවිච්චි කරේ කව්ද කියල isp records තියාගන්නවා :P NAT ip වගේනම් වැඩේ අමාරුයි හැබැයි

    කවුද රංග ජයවර්ධන?
    :P:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පැටියා;17784908 said:
    කවුද රංග ජයවර්ධන? :oo:

    සිංහල බුඩිස්ට් පේජ් එක කරන මහින්දගේ බත් ගොට්ට
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විශ්වාස එවා විතරක් දාපන් හුට්ටො:angry::angry::lol:හොදට හොයලා බලලා දාපන් ත්‍රෙඩ් එක දාන එකා බලලා එකගෙ විශ්වාසනිය බව බලලා තම්යි අපි කොමන්ට් කරන්නෙ එ නිසා ඇමසින් ගෙ ගානට වැටෙන්න එපා ඉට පස්සෙ අපි සිරාවටම කියන එවා ආපස්සට එන්නෙ අපි උබෙ නිවුස් එක බලල එකට අදාලව කියන එවා උබෙ නිවුස් එක බොරු උනාහමා ටහිකෙනවා:lol::lol::lol::lol::lol::lol::rofl:

    :angry::angry::angry::angry: වෙසිගෙ රෙප් කැපුවා:lol:
    දැක්කෙ නෑ වගේ යන්න ඕන :dull:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    හැබැයි ඒ ඒ වෙලාවේ අදාළ ip එක පාවිච්චි කරේ කව්ද කියල isp records තියාගන්නවා :P NAT ip වගේනම් වැඩේ අමාරුයි හැබැයි

    mona record wath ne machan. mama danna nisa kiyanne :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් කියන්නේ රංග ජයවර්ධන කූල් කසුන්ව ආයෙත් අන්දලා. කසුනෝ රංග ජයවර්ධන උඹව අන්දපු දෙවෙනි අවස්ථාව මේක

    ජංග රයවර්ධනගේ පේජ් එකෙන්ද අරන් තියෙන්නේ?:lol: උගෙන් නිවුස් අහන එවුන් ගැන ඉතින් :rofl: