මචන්ලා....

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    මචෝ, සරළ භාෂාවෙන් කියපන්කො. :eek:

    මම ලියලා තියෙන විදිහ ටිකක් පැටළිලිසහගත ඇති මචන් ඒත්, ටිකක් නිදහසේ කියවලා බලපන්, Click වෙයි..

    :yes::yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    avatar517783_5.gif
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    එළ එළ​, ඔය තියෙන්නෙ.. කොහොමද ඒ පොඩි එකා උඹේ සල්ලි වලින් ආස දෙයක් කාලා සතුටු වෙනකොට උඹේ හිතට දැනුනු දේ..

    :):)

    :yes::yes::yes:
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    දැන් මුකුත් එන්නේ නෑ

    කලින් කරලා නැත්තම් අවස්ථාවක් ලැබුන වෙලාවක කරලා බලපන්, ලොකු දෙයක් වෙන්න ඔනෙ නැහැ, පුලුවන් පොඩි දේකින්..

    උඹට පාඩුවක් දැනෙන එකක් නැහැ..

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    random acts of kindness වගේ ඒවා ගැනද කියන්නේ?

    ලොකු දේවල්නම් කරලා නෑ. එත් පාරේදී හම්බවෙන අදුරන්නේ නැති ආයේ කවදාවත් දකින්නේ නැති අයට උදව් කරලා තියෙනවා.
    ඒවගෙ ගතිය තියෙන්නේ අපි අපිට ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන නිසා.
    එත් ඔයා කියපු හැම දෙයක්ම සන්තෘප්ත වෙලා නම් නෑ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    random acts of kindness වගේ ඒවා ගැනද කියන්නේ?

    ලොකු දේවල්නම් කරලා නෑ. එත් පාරේදී හම්බවෙන අදුරන්නේ නැති ආයේ කවදාවත් දකින්නේ නැති අයට උදව් කරලා තියෙනවා.
    ඒවගෙ ගතිය තියෙන්නේ අපි අපිට ආපහු කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන නිසා.
    එත් ඔයා කියපු හැම දෙයක්ම සන්තෘප්ත වෙලා නම් නෑ.

    Ow machan ea wage deyak thamai. Sathutui
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    අපෝ මොකෝ නැත්තෙ මම හැමදාම කළෙත් , තාම කරන්නෙත් ඕක, හැබැයි උන් දන්නෙ නෑ මං උන් වෙනුවෙන් එච්චර දේවල් කරන්නෙ උන්ට ආදරේ නිසා කියලා :(
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    අපෝ මොකෝ නැත්තෙ මම හැමදාම කළෙත් , තාම කරන්නෙත් ඕක, හැබැයි උන් දන්නෙ නෑ මං උන් වෙනුවෙන් එච්චර දේවල් කරන්නෙ උන්ට ආදරේ නිසා කියලා :(

    :nerd: