සහෝ ඔයා මැද්දෙන් පැනල දෙන්නේ නැතුව ඉන්නවද...තරහ වෙන්න එපා සහෝ අපිට මේ සිද්දිය ගැන ඉහලට වාර්තා කරන්න සිද්ද වෙනවාඔය කලිනුත් ෆේක් සම්බන්ද සිද්දියකට අත්අඩංගුවට පත් වුන නේද?
![]()

ඒක මමයි ගයානුයි බලාගන්නම්...
කලිනුත් කිව්වා නේද ලොකු අයගේ ඒවාට කට දාන්න එපා කියලා....


ඔය කලිනුත් ෆේක් සම්බන්ද සිද්දියකට අත්අඩංගුවට පත් වුන නේද?
ඔව් ඔව්.... උඹට වැඩක් දෙනවා කියලා පල්සර් ක්ලබ් එකෙත් කිය කියා හිටියේ ඕනා..... 



ඉක්මනට ත්‍රෙඩ් එක ක්ලෝස් කරවනන්ද හදන්නේ හොට්ටෝ.......
