මම අහන්නෙ සහොදරවරුනි පියවරුනෙ මවුවරුනෙ දරුවනි
ගයාන්කුවෙට් වෙන මම මෙ එකවුන්ට් එකෙන් දවසට පැය 8ක් විතර මෙකෙන් මරාගෙන ෆන් අරගෙන ඉදලා ආයෙ ෆෙක් වලින් එන්නෙ මොකටද අනික කො වෙලලාවක් දවසට පැය 24 යි තියෙන්නෙ
රිදෙනකොට ෆෙක් කියනවා![]()
මම නම් ෆේක් කතා කියන්නේ ආතල් එකට
රිදිලා ෆේක් කියල නම් නැහැ කවදාවත්
මම අහන්නෙ සහොදරවරුනි පියවරුනෙ මවුවරුනෙ දරුවනි

වැඩ වැඩි වෙලාද දන්නේ නෑ ..ඒ මනුස්සයත් රස්සාවල් දෙකක්ම කරනවනේ
කෝල් එකක් දාන්න ඕන



හුටා..... 
ඔය කලිනුත් ෆේක් සම්බන්ද සිද්දියකට අත්අඩංගුවට පත් වුන නේද?
හෆොයි ලිදේ.....