මම අඳුනන තැනක් නෙවෙයි බන්......... අර පුෂා හොන්ඩා ග්රේස් එකක් ගැන හිත හිතානේ ඉන්නේ...... ඔය සයිට් එකෙක් ඒක ගෙනල්ලා කියලා දැක්ක හින්දා මම දැම්මේ......
අයියෝ ෆිට් ශට්ල් එක හොඳා හර්ස් එකකට ගන්න........ බලහන්කො එකේ කැත විතරක්.......
ග්රේස් එක කොහොමද දන්නේ නෑ නේ.... ඒත් ෂටල් එක නම් ගොඩක් තැන් වල තියෙනවනේ..... ලගේජ් වැඩිපුර පුලුවන් ඒවාට තමා හයර් සෙට් වෙන්නේ......
අනික හොන්ඩා එකේ කෲස් කන්ට්රෝල් එහෙමත් තියෙනවා...... ප්රියස් එකේ G Grade එකට විතරයි කෲස් කන්ට්රෝල් එන්නේ....


වෙසල් පේන්න බෑ පොරට.....



