EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අඳුනන තැනක් නෙවෙයි බන්......... අර පුෂා හොන්ඩා ග්‍රේස් එකක් ගැන හිත හිතානේ ඉන්නේ...... ඔය සයිට් එකෙක් ඒක ගෙනල්ලා කියලා දැක්ක හින්දා මම දැම්මේ......

    අයියෝ ෆිට් ශට්ල් එක හොඳා හර්ස් එකකට ගන්න........ බලහන්කො එකේ කැත විතරක්.......

    :shocked: ග්‍රේස් එක කොහොමද දන්නේ නෑ නේ.... ඒත් ෂටල් එක නම් ගොඩක් තැන් වල තියෙනවනේ..... ලගේජ් වැඩිපුර පුලුවන් ඒවාට තමා හයර් සෙට් වෙන්නේ...... :)

    අනික හොන්ඩා එකේ කෲස් කන්ට්‍රෝල් එහෙමත් තියෙනවා...... ප්‍රියස් එකේ G Grade එකට විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නේ.... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ග්‍රේස් එක කොහොමද දන්නේ නෑ නේ.... ඒත් ෂටල් එක නම් ගොඩක් තැන් වල තියෙනවනේ..... ලගේජ් වැඩිපුර පුලුවන් ඒවාට තමා හයර් සෙට් වෙන්නේ...... :)

    අනික හොන්ඩා එකේ කෲස් කන්ට්‍රෝල් එහෙමත් තියෙනවා...... ප්‍රියස් එකේ G Grade එකට විතරයි කෲස් කන්ට්‍රෝල් එන්නේ.... :(

    වෙසල් එකක් අරගෙන කම්පැනි දාන්න බැරිද...... ?ඒ කිව්වේ මැනේජර් ඔර් ඩිරෙක්ටර් යුස් එකට......?

    ග්‍රේස් එක ගැන මගේ අදහස නම් තාම නුවනට හුරු නැහැ ගන්න එක......... මොකද රිකෝල් කෙස් ආවොත් එහෙම........ එහෙත් අලුත් මෙහෙත් අලුත්......... හැබැයි පට්ට පෙනුම වාහනේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙසල් එකක් අරගෙන කම්පැනි දාන්න බැරිද...... ?ඒ කිව්වේ මැනේජර් ඔර් ඩිරෙක්ටර් යුස් එකට......?

    ග්‍රේස් එක ගැන මගේ අදහස නම් තාම නුවනට හුරු නැහැ ගන්න එක......... මොකද රිකෝල් කෙස් ආවොත් එහෙම........ එහෙත් අලුත් මෙහෙත් අලුත්......... හැබැයි පට්ට පෙනුම වාහනේ......

    :shocked: වෙසල්..... මේක අර රත්තරන් දැක්කොත් ඉවරයි..... :yes: වෙසල් පේන්න බෑ පොරට..... :lol:

    මට පේන්නේ ප්‍රියස් / ෂටල් එකකට යන එක හොදා වගේ..... මම අර නම්බරේට කෝල් කරා...... ලබන සතියේ එනවා කිව්වා බඩු වගයක්..... :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අඳුනන තැනක් නෙවෙයි බන්......... අර පුෂා හොන්ඩා ග්‍රේස් එකක් ගැන හිත හිතානේ ඉන්නේ...... ඔය සයිට් එකෙක් ඒක ගෙනල්ලා කියලා දැක්ක හින්දා මම දැම්මේ......

    අයියෝ ෆිට් ශට්ල් එක හොඳා හර්ස් එකකට ගන්න........ බලහන්කො එකේ කැත විතරක්.......

    100% agreed:yes:Nissan airwave eka wage
     
    Status
    Not open for further replies.