samsung galaxy s 2 HD LTE

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මචන්ලා මං ගාව තියෙනව,Samsung galaxy s 2 HD LTE pone එකක්. model no. එක, SHV-E120K. ඒකෙ,problem එක තමා, එකෙන් මම සිංහල web එකකට ගියාම, එකෙ තියෙන සිංහල අකුරු පෙන්වන්නෑ. ඒ වෙනුවට කොටු වගයක් තමා පෙන්වන්නෙ. මේකට මොකක්ද කරන්න ඕන. පුලුවන්නම් මට මේකට ඉක්මනටම උත්තරයක් දෙන්න.
 
Last edited:

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    මචන් මම ගාවත් ඕකක් තිබ්බ එහෙම අවුලක් නෑ සැම්සුන් වල සිංහල පේනවා ...ජෙලිබින් වලට වගේ අප්ඩේට් කරානං කිසි අවුලක් නැතුව වැඩ කරයි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔපෙරා මිනියෙන් පලයන් නැත්තම් රූට් කරගනින්....:D
    රූට් සීන් එක ගැන නම් 100% ම ශුවර් නෑ කෙලවීමට සම්භාවිතාවයක් ඇති බැවින් එසේ කිරීමෙන් වළකින්න :frown: