දත් කිඹුලා ගැන ලියමි
කරුණාකරලා වොට් කරන්න කලින් මේ පෝස්ට් එක කියවලා ඉන්න.
කිඹුලගේ ත්‍රෙඩ් කීපයක්.
දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර
අනේ ඇයි මගේ දත් නරක් වෙන්නේ.....????
කටට රහට උයමු...EK cookery class (1)
කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)
කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
අතැර දැමූ පෙම්වතියට ලියූ කවිය.
යාලුවන් ගැන සොයා බැලීම
maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!
අවසන් පෝස්ටුව
සිව් වසරක දුස්සුපිනයේ භාව ප්‍රකාශනය

නිමාවූ කිඹුල් වසන්තය
දත් කිඹුලා කියන්නේ නියම බුද්ධිමතෙක් කියලා මම කිව්වොත් ඒකට එකඟ වෙන්නේ නැති අය ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ. මම බුද්ධිමතෙක් කියන වචනය පාවිච්චි කරේ කිඹුලා දක්ෂ ඒවගේම පළපුරුදු දන්ත වෛද්‍යවරයෙක් නිසාම නෙවෙයි. මිනිහෙක් පරිපූර්ණ බුද්ධිමතෙක් වෙන්න ඒ මනුස්සා තුළ තියෙන්න ඕනේ දැනුම් සම්භාරය ඔහු තුළ තියන නිසා. ඒ දැනුම් සම්භාරයේ කොටස් කීපයක් විදිහට ඔහු තුළ ඇති සංගීතය පිළිබඳ දැනුම, ආගමික, දාර්ශනික දැනුම, හඩපාළනය සමග ගුවන්විදුලි වැඩසටහන් ඉදිපත් කරන්න තියන හැකියාව වගේම විෂාල පරාසයක පැතිර ගිය සාමාන්‍ය දැනුම දක්වන්න පුලූවන්. මේ වගේ කෙනෙකුට හොදට කෑම හදන්නත් පුලූවන් වෙන එක කොච්චර විරල දෙයක්ද.
ඔහුගේ දැනුමෙන් වගේම ජීවන අත්දැකීම් වලින්, පරිණත බවින් ප‍්‍රයෝජන ගත්තු අය මොනතරම් මේ එලකිරියේ ඉන්නවද. ඒත් ඒ ගොඩ දෙනෙක් නොදන්න කාරණයක් තමයි මේ දවස් වල දත් කිඹුලා කියන මේ විෂ්වකෝෂය එලකිරියෙන් ඈත්වෙලා ඉන්නව කියන එක.
ඒකට ආසන්නම හේතුව තමයි පහුගිව කාළයේ ඇතිවුන දේශපාළන ආරව්ල්. එව්නාට මීට මාස ගණනාවකට කලින් ඉදලා කිඹුලගේ හිතේ මොකක් හෝ කළකිරීමක් ඇතිවෙලා තිබුනබව මම දන්නවා. ඒ කළකිරීම මුලින්ම පිටට දීපු දවස තමයි එලකිරි රේඩියෝ එකෙන් කිඹුලා ඉවත්වෙනව කියලා ප‍්‍රකාෂ කරපු දවස. ඒත් නිතරම විහිලූවෙන් ඉන්න අපේ හිතවත් ගොඩ දෙනෙකුට කිඹුලා කිව්වේ මොක්ක්ද කියලා තේරුනේ නෑ. ඒ වගේම කිව්වට එහෙම කරයි කියලා හිතුවෙ නෑ. ඒත් ඉදිරියේදී අලූත් වෙනස්කම් එක්ක රේඩියෝ එක හොදට කරන්න ඕනේ කියලා හිත හිත හිටපු කිඹූලා එකපාරම ඒක නවත්තන්න ඕනෙ කියලා හිතෙන තරමට ඔහුට කළකිරීමක් ඇතිවෙලා තිබුනා. ඒ කළකිරීම මොනතරම්ද කියනව නම් සමහර විට එළකිරියෙන් ඉවත් වෙන්න වෙන තරමට ඔහුගේ කළකිරීම ලොකුවට තිබුනා. ඒ කළ කිරීම තව දුරටත් වැඩි වුනේ ජරාජීරණ දේශපාළන කතා නිසා. පිටින් බලපු අයට කිඹුලගේ ඉවත්වීම පෙනුනේ දේශපාළන කතාවක් දුරදිග ගිහින් අන්තිමට කිඹුලට එපාවෙලා මේකෙන් අයින් වුනා කියලා. නමුත් ඒකට යටින් කිඹුලගේ හිතේ කැකෑරෙමින් තිබුන වේදනාව ඉස්මතුවේන්න මේ දේශපාලන අව්ල හේතුවක් වුනා කියලා ගොඩක් අය හිතුවේ නෑ.
දැන් කව්රුහරි හිතනව ඇති කිඹුලා මේ තරම් බුද්ධිමතෙක් නම් ඇයි කළකිරීමක් නිසා එළකිරියෙන් සමුගත්තේ කියලා. ඒකට හේතුව ඔහු බුද්ධිමත් මනුෂ්‍යයෙක් වීමයි. කිඹුලා කියන්නේ ඉතාම සංවේදී පුද්ගලයෙක් කියලා දන්නේ ටිකදෙනයි. ඒ සංවේදී බව නිසාම ඔහුට රොබෝවරයෙක් වගේ හැසිරෙන්න බැරි වුනා. කළකිරීම ඇතිවුනෙත් ඔන්න ඔය කිඹුල තුළ හිටපු සංවේදී චරිතය නිසා තමයි.
මේ පෝස්ට් එක කුමණ ආකාරයකින් හරි දත් කිඹුලා සහෝදරයාගේ ඇසගැටෙනව කියලා මම දන්නවා. ඒ නිසා අවසන් වශයෙන් කිඹුලගෙන් ඉල්ලන්න තියන්නේ නැවත එලකිරි ඇවිත් සුපුරුදු විදිහට, අපිත් එක්ක එකතු වෙලා සතුටින් කාළය ගතකරන්න කියලා තමයි.
සියලූ එලකිරි සහෝදරයින්ගෙන් ඉල්ලන්න තියන්නේ මේකට වොට් කරලා මේ නැවත කිඹුල් වසන්තය උදා කරන්න උත්සාහ ගන්න කියල තමයි.
ඔහුගේම වදන්

කිසියම් කෙනෙක් පුද්ගලික උවමනාව නිසා ඉවත් වූයේ නම් එහි ගැටලුවක් නැත.
ඒත් හොද සාමාජිකයෙක් කළකිරිම නිසා ඉවත් වුනා නම් එහි ගැටලුවක් තිබේ.
ඔන්ලයින් සමාජය කියා මනුස්ස කම නැති රොබෝවරු ගැවසෙන තැනක් නොවේ.
සංවේදී මිනිසුන් මෙන් අනෙක් කෙනාගේ තත්වය තේරුම් ගත යුතුව ඇත.
පසුව ලියමි
ලබන සිකුරාදා එලකිරි රේඩියෝව තියනවා. මේ කිඹුලා කරන අන්තිම වැඩසටහන් වලින් එකක්ලු. හැමෝම අහන්න එන්න.

Last edited: