දත් කිඹුලා ගැන ලියමි

දත් කිඹුලව එලකිර

  • Total voters
    173
Status
Not open for further replies.

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහෝම කනගාටුදායක ආරන්චියක්...:(

    එක පාරක් මම දතක අව්ලක් වෙලා දොස්තර මහත්තයට පී එම් එකක් දැම්ම වෙලාවේ මම කිව්ව මම එලකිරිය ඇතුළේ බොහොම පුන්චි චරිතයක් කියලා...

    ඒත් එතුමගේ උත්තරේ උනේ,
    "චරිතෙ ලොකු පුංචි බව අදාළ නෑ. ඔබ මනුෂ්‍යෙයක් වීම පමණයි මට අදාළ."
    කියන එක

    එතුමගේ සරල නිරහංකාර බව පෞද්ගලිකව ඔප්පු උන එකම එක පුංචි උදාහරනයක් විතරයි ඔය..:cool:

    සංකීර්ණ ප්‍රතිචාර වගේම, කට්ටියව ළිං වල ඔබන ප්‍රතිචාර වලිනුත් අඩුවක් තිබ්බේ නෑ...

    දොස්තර මහත්තයෙක් විදිහට වගේම, එලකිරියෙ භාෂාවෙන්ම කියනවනං "එලකිරි පොරක්" විදිහටත් එතුමගේ පොස්ට් වලින් වගේම ත්‍රෙඩ් වලිනුත් සෑහෙන දේවල් ගොඩක් අපිට ගන්න තිබුනා...

    එහෙම තියෙද්දී,
    එලකිරියෙන් සමු ගන්න එකනං හරිම අපරාදයක්..!:oo:

    "Mr.Tom" ත්‍රෙඩ් එකක් ඕපන් කරපු එක හොඳයි..:yes:
     
    කිඹුලා කියන්නේ එළකිරියේ ඉන්න සුපිරිම පොරක් :cool:
    මිනිසුන්ට පුදුම විදියට උදව් කරනවා :yes:
    ඒවගේම එළකිරි එකට පුදුම ආදරේ පොරක් :love:
    ඒවගේ අය එළකිරි එකට නැති වෙනවා කියන්නේ හරි පාඩුවක්
    :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔය වගේ උදාහරණ මටත් ඇති තරම් දෙන්න තියනවා.
    දත් කිඹුල කියන මනුස්සය ගැන දන්නෙ නැති අය මතුපිටින් බලලා, කථාකරාට
    දන්න මිනිස්සූ දන්නවා කිඹුලා මොනවගේ පුද්ගලයෙක්ද කියලා.
    එහෙම නැත්තන් මම කවදාවත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙ නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මචන් මෛත්‍රී පාලනය දින සියය සම්පූර්න වුන ගමන් නියම යහ පාලනයක් එනවා.ආය ආන්ඩුවේ හාල් ඇටයක්වත් හොරකම් කරන්න බැරි වෙන්න නීති කෙ‍ටුම්පත් සහ ක්‍රම වේදයක් හදනවා.ඒක ගැන සැක සංකා ඇති කරන්න එපා.තියාගන්න එපා.හොරකම් කරපු දූෂිතයන් රට කරපු මැර බලය රජ වුන යුගය තවත් දින සියයකින් ඉවරයි.
    Mithree ta amtharawa parliament eke 100 kata wada pirisak path wela enawa, ewagema minissu chande denne thamanta salakana horuntama thama. Enisa horakama awama karanna thama puluwan namuth nathi karanna nam amarui.

    Mama hithanne deshapalane horakam walatath wada Custom eke, TAX wala sidda wena wanchawal thama awama karanna ona. Ethakota lankawe katath sadarana business ekak karanna puluwan. Methana lokuma prashne thiyenne deshapalakayo chande deela maru karanna puluwan, policiya gahuwoth manawa himikam yanna puluwan, namuth custom eke inna ewun maru karanawa thiya unge hora allannawath kisima kriyakaree kramayak naha.
    Ewagema dan lankawe market eke hariyata tax gewala genalla kisima baduwak wikunanna bari thathwayak thiyenne. Eka rate investment ekak karana kenekta loku paduwak.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පිස්සු කියවන්න එපා බන්.....දේශපාලන කාලෙට වෙන අහවල් දෙයක් කතා කරන්නද ?
    Maithree kiyanawa wage wairee deshapalane karanna epa. :lol: Anna ekai math umbalata kiyanne elakiri eke deshapalaya katha karana eka gana.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කිබුල කියන්නෙ එලකිරි සුපිරි චරිතයක්. හිත හොද අවන්ක බොක්කක්. ඒ වගේම දැනුම අතිනුත් සුපිරි මචන්ලා. කතා කරල හැරෙන්න හරිම අමාරුයි. යාලුවෙක් හිතවතෙක් වෙනුවෙන් තමන්ගෙ ගොඩක් දේවල් කැපකරන මහත්මා ගති ඇති නිහතමානි මනුස්සයෙක්. ඔහුගේ දේශපාල දැනුම බොහොම ඉහල පරාසයක තිබුනා. මාත් සමගත් සුලු සංවාද කිහිපයක් ඇතිකරගෙන තියෙනවා. දේශපාලන හේතු නිසා එලකිරිය අතාරින්න ඉඩදෙන්න බෑ. කොහොම උනත් දත් කිබුලා එලකිරියෙ නැති එකනම් ගොඩක් පාඩුවක්. එලකිරියන්ට නෑ බෑ නොකිය උදව්වට ඉන්න දත් කිබුලා මහතා ඉදිරියේදි නැවත් එලකිරියේ දකින්න අපි බලාසිටිමු.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මහින්දගේ පරාජය වක්‍රව ආන්ඩුවට කඩේ ගිය කිඹුලට උපරිම වේදනාවක්.ඒක අපි දනිමු.ඔහු මධ්‍යස්ථ මත ධාරියෙක් හෝ බුද්ධිමතෙක් නෙවෙයි.එහෙම මතවාදයක් ඔහු තුල නොවීය.ඉතාම සටකපට බවක් තිබුනි.තමන්ගේ මතය සගවාගෙන වෙනස් මතයක සිටිමින් රෙප් එකතු කරපු කෙනෙකි.උපන් ගෙයි මෝඩයෙකි.පල් මෝඩයෙකි.
    දත් විකුනගෙන ඉස්සො හාල් මැස්සො පොකිරිස්සො වම්බ‍ටු බෝජු සහ බැදුම් වර්ග විකුනගෙන මෙතන රෙප් සහ ජනප්‍රියත්වයක් උපයාගත්ත චරිතයකි.ඔහුගේ නික්ම යෑම හෝ පැමිනීම එලකිරියට කිසිම බලපෑමක් නොකරයි.එයින් පාඩුවක් ලාබයක් වැඩක් අවැඩක් නැත.මම නම් කියන්නේ මේකයි,

    ''දන්න දතක් ගලවගෙන හිටපන් යකෝ''

    උබ තමයි මෙතන බුද්ධිමතා. අනේ වැඩක් බලාගෙන හිටපන් අනුන්ගෙ ඕපදූපයක් හොයාගෙන කේලමක් කියාගෙන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිබුල කියන්නෙ එලකිරි සුපිරි චරිතයක්. හිත හොද අවන්ක බොක්කක්. ඒ වගේම දැනුම අතිනුත් සුපිරි මචන්ලා. කතා කරල හැරෙන්න හරිම අමාරුයි. යාලුවෙක් හිතවතෙක් වෙනුවෙන් තමන්ගෙ ගොඩක් දේවල් කැපකරන මහත්මා ගති ඇති නිහතමානි මනුස්සයෙක්. ඔහුගේ දේශපාල දැනුම බොහොම ඉහල පරාසයක තිබුනා. මාත් සමගත් සුලු සංවාද කිහිපයක් ඇතිකරගෙන තියෙනවා. දේශපාලන හේතු නිසා එලකිරිය අතාරින්න ඉඩදෙන්න බෑ. කොහොම උනත් දත් කිබුලා එලකිරියෙ නැති එකනම් ගොඩක් පාඩුවක්. එලකිරියන්ට නෑ බෑ නොකිය උදව්වට ඉන්න දත් කිබුලා මහතා ඉදිරියේදි නැවත් එලකිරියේ දකින්න අපි බලාසිටිමු.

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කිඹුලා ගිය හේතුව තවම නොදනිමි......පොඩි දේශපාලන හිත රිදවීමකට කිරියෙන් යන්න තරම් බොළඳ චරිතයක් නෙවෙයි කිඹුලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා ගිය හේතුව තවම නොදනිමි......පොඩි දේශපාලන හිත රිදවීමකට කිරියෙන් යන්න තරම් බොළඳ චරිතයක් නෙවෙයි කිඹුලා

    :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විල්සන් මාමා;17788432 said:
    කිඹුලා කියන්නේ එළකිරියේ ඉන්න සුපිරිම පොරක් :cool:
    මිනිසුන්ට පුදුම විදියට උදව් කරනවා :yes:
    ඒවගේම එළකිරි එකට පුදුම ආදරේ පොරක් :love:
    ඒවගේ අය එළකිරි එකට නැති වෙනවා කියන්නේ හරි පාඩුවක්
    :(:(

    :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එළකිරියේ දැක්ක මෙම්බර්ස්ලා අතරේ කිඹුලා අංකල් යමක් ඉගෙන ගත්ත, ලොකු පරාසයක දැනුමක් තියෙන එළකිරි අංකල් කෙනෙක්... දේශපාලනේ වේවා වෙන හේතුවක් වේවා එහෙම එකෙක් එලකිරියට නැතිවෙන එක සෑහෙන පාඩුවක්...එහෙම කෙනෙක්ගේ අඩුව මකන්න වෙන කෙනෙක්ට බෑ... :yes::yes:
    කිඹුලා අංකල් ආයෙම එලකිරියට එන්න ඕනි.. නැත්තන් හොම්බට දෙකක් ඇනලා ගෙන්න ගන්න ඕනි..

    යකෝ කිඹුලා අංකල් ගියාම එළකිරි කොල්ලොන්ගේ දත් ගලවන්නේ කව්ද???
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දත් කිඹුලා හොඳ මනුස්සයෙක්...
    මම පෞද්ගලිකව දන්නේ නැහැ..
    නමුත් කරන/කියන වැඩ වලින් කියන්න පුළුවන්...
    කොහොම නමුත් community එකට වැදගත් මනුස්සයෙක්..
    නික්ම යෑම ලොකු පාඩුවක්...
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    මෙහෙමයි කිබුල කියන්නේ ගොඩක් උදව් කරන මනුස්සයෙක් වෙන්න ඇති. නමුත් ඌ හෙන පඩ ෂෝ කාරයෙක්. ඌ හිතන්න පොර තමයි සියල්ල දත් කියල. අන්න එකයි ඔතන තියන ප්‍රශ්නේ.
     
    Status
    Not open for further replies.