EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උගෙ ටෙක්නික් එක බන් පොල් පැලේ කන.. අපි හිතුවට වඩා හෙන ඇඩ්වාන්ස් ක්‍රමයක්.. ඔන්න බලපන්කෝ...:yes::yes::yes:

    අර කළු ගල් කඩන්න ඉස්සල්ල ගිනි තියල රත් කරලා පස්සේ වතුර දානවලුනේ අන්න ඒ මූලධර්මය මත පදනම් වෙච්ච පුරාණ ශාස්ත්‍රයක් ඕක :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදව්වක් ඉල්ලූ අවස්ථාවකදී මගේ යහළුවන් හැසිරෙන විදිහ අනුව, ඔවුන් කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක.

    1. උදව්වක් ඉල්ලූ සැණින් එයට නෑ බෑ නොකියා එය තමන්ට හැකි අයුරින් ඉටු කිරීමට ඉදිරිපත් වන යාළුවන්
    2. උදව්වක් ඉල්ලූ සැණින් කෙලින්ම බෑ කියන යාළුවන්
    3. උදව්වක් ඉල්‍ලූ සැණින් හා කරන්නම් කියා කැමැත්ත පල කර පසුව ෆෝන් ද ඕෆ් කොර දමා ආගිය අතක් නැති වන යාළුවන්
    4. උදව්වක් ඉල්ලූ සැණින් 'මට පොඩ්ඩක් වෙලාව දෙන්න මම හවසට කියන්නම්' කියා පසුව උදව් ඉල්ලූ එකා මැරිලද කියාවත් බලන්නේ නැති යාළුවන්
    5. ඉහත සඳහන් කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකරන,හැඟීම් දැනීම නොමැති ලාදුරු රෝගීන් මෙන් වෙසෙන යාළුවන් යැයි ඔහේ සිටිනා පිරිස

    සැ.යු. ඉහත සඳහන් වන්නේ මූලික කාණ්ඩ කිහිපයක් පමණි. තවත් ගණනාවක් ඇත.
    උපුටා ගැනීමකි.


    :rofl: :P බුකියේ උන්ට කොහෙන් එනවද මන්දා මෙහෙම අදහස්..... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සියලු මැරීඩ් ක්ලබ් වාසීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයි..!!:D:D


    ඔබේ නිවසේ කැඩී බිඳී ගිය පහත සඳහන් ඉලෙක්ට්‍රොනික් උපාංග ඇත්නම් විසි කරන්නෙ නැතුව තියාගනිලා...:angry: මට ඕනේ..:yes::yes::yes::P



    1. DVD/VCD ඕන මගුලක ප්ලේයර්.. VHS නම් මරූ...:P:P
    2. ප්‍රින්ටර් ඕන ජාතියක..:yes::love::love:
    3. හාඩ් ඩිස්ක්..:yes:
    4. UPS...:dull:
    5. කම්පියුටර් පවර් සප්ලයි..:yes:


    විසි කරන්න එහෙම එපා..:no: මට ඕනේ... :yes::yes:

    තියනවනම් කියන්නෝ...:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: පරණ බඩු එකතු කරන බිස්නස් එකක් පටන් ගන්න වගේ පොඩි එකා..... :lol: :P

    පිස්සුද ඕයි.. :frown: මට කෑලි බෑලි ටිඅක් ගලෝගන්න තියනවා...:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya hama jathiyenma tibila lagadi okkoma wisi karala damma

    VbsYrjl.jpg


    NmUTK8M.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gon wahanse thread dagena kibulawa thawa kanawa.
    dan eka uge tharahakarayo badu aran thawa mada gahanawa :rolleyes:

    මං කෝල් එකක් දැම්මා.. ලාමක කට හඬෙන් ගෑනු කෙනෙක් කතාකලා..:baffled::baffled: ගත්ත ගමන් කිඹුලා කෝ කියල අහන්න බෑනේ මං හිතුව නැන්දා කියල..:dull: මං ඉතින් නම කියලම ඇහුවා කෝ කියලා..:P හපොයි අර ඇසිස්ටන්ට් එකියක්...:angry::angry: පේෂන්ට් කෙනෙක්ගෙ වැඩලු.:dull: බයේ හැංගිලා දැන් කෝල් එකක්වත් ආන්සර් කරන්නෑ..:frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මං කෝල් එකක් දැම්මා.. ලාමක කට හඬෙන් ගෑනු කෙනෙක් කතාකලා..:baffled::baffled: ගත්ත ගමන් කිඹුලා කෝ කියල අහන්න බෑනේ මං හිතුව නැන්දා කියල..:dull: මං ඉතින් නම කියලම ඇහුවා කෝ කියලා..:P හපොයි අර ඇසිස්ටන්ට් එකියක්...:angry::angry: පේෂන්ට් කෙනෙක්ගෙ වැඩලු.:dull: බයේ හැංගිලා දැන් කෝල් එකක්වත් ආන්සර් කරන්නෑ..:frown:
    utath pissu ban :rolleyes:
     
    Status
    Not open for further replies.