EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එව්නාට ඒක කිඹුලට ඔප්පු කරන්න ක්‍රමයක් ඕනෙ වුනා ඒකයි ඔය වැඩේ කලේ. ඊලග රේඩිොය් ප්‍රෝග්‍රෑම් එකේදී ලිංක් එක කිඹුලට දෙන්න පුලුවන්නේ. නැත්තං රේඩියෝ එකත් නැවැත්තුවට පස්සේ ආයි එලකිරි හරහා මේ වගේ පණිවුඩයක් වත් කිඹුලට දෙන්න බැරි වෙනවා.

මාත් අගය කරනවා ඔයාගේ වැඩේ අයියේ..පැහැදිළිවම...එකට බොහොම ස්තුතියි....:yes::yes::yes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    uthsahaya agaya karanawa :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ehema kiyanna epa puuwoo..sarayak 2-3sarayak iwasanna puluwan..Hamoma ekka kiyala therum karanna hadana de therum ganne nathuwa digin digatama pissu kiyawanawanan iwasanna puluwanda?fake magulak nisa nemei hitha ridune..mc eke api nisai..mata duka anna ekai:(
    menna kibuata banna ekiyak ahu una :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mukuthma nokara innawata Wada mokama hari karana ekai watinakama..oya kale karanna one wadak malli...meke kisima watinakamak nathi dewalwalata keeyaknan poll danawada?wadagath manussayek wenuwen mehema karapu ekata oyata bohoma sthuthi..:)

    මාත් අගය කරනවා ඔයාගේ වැඩේ අයියේ..පැහැදිළිවම...එකට බොහොම ස්තුතියි....:yes::yes::yes:

    uthsahaya agaya karanawa :D

    ඔයාලට බොහෝම ස්තූතී. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගොඩක් කල්පනා කරලා. අද හිතලා අද දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි, ගොඩක් හිතලා තමයි ත්‍රෙඩ් එක දැම්මේ. චාමලී නංගි දන්නවනේ මම කලින් ඉදන් කිය කිය හිටියේ කිඹුලව කොහොම හරි ආයිත් ගෙන්න ගන්න ඕනෙ කියලා.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාලට බොහෝම ස්තූතී. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගොඩක් කල්පනා කරලා. අද හිතලා අද දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි, ගොඩක් හිතලා තමයි ත්‍රෙඩ් එක දැම්මේ. චාමලී නංගි දන්නවනේ මම කලින් ඉදන් කිය කිය හිටියේ කිඹුලව කොහොම හරි ආයිත් ගෙන්න ගන්න ඕනෙ කියලා.

    හ්ම්ම්ම් අපි ඔය ගැන ගොඩක් කථා කළා නෙහ්....:yes::yes:
    මාත් ගොඩක් පාරක් කිවුවා කතා කරලම ආයෙත් එන්න කියලා....අද කතා කලාම මටත් කරකියාගන්න බැරි උත්තරයක් දුන්නේ....:dull::dull:

    මොකුත් නොකර දුක් වෙනවට වඩා මෙහෙම එකක් කල ඒක ගැන ගොඩක් සතුටුයි....:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1354221125_winking_croc.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම ස්තුතියි කිඹුලා අයියේ එලකිරියට ආපහු ආව එක ගැන :D සහෝදරත්වයේ අරුත යලි පසක් කරාට !! :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොහොම ස්තුතියි කිඹුලා අයියේ එලකිරියට ආපහු ආව එක ගැන :D සහෝදරත්වයේ අරුත යලි පසක් කරාට !! :D

    Seriously?:D
     
    Status
    Not open for further replies.