ඔක්කොම බලන්න

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
අමසින් ඉතින් අපි එහෙනම් සමුගනිමු තොගේ වල් බූරු කතාවක් නිසා අපිට අහිමි උන ඒ සොහොයුරාගේ මතක සටහන් එක්ක තවත් මේ එලකිරියේ පස්පාගන්න උබ වගේ හරක් අවශය නොවේ අපේ කිබුලාගේ අවසාන ඉල්ලීමට ගරු කරමින් උබවගේ පරන සොහොන් වලලාම දාන්න අපි පසුබට වෙන්නේ නෑ

මෙන්න ලොක්කට රිපොර්ට් කරන්න ඔබ කිබුලාට අවන්කව ඇලුම් කලේ නම්

GTRZ
(කරුනාකර පීඇම් එකක් යැවීමට තරම් කාරුනික වන්න )

Dear GTRZ

i wish to inform that amasin and amaesin both accounts are accusing senior and valuable members of this forum and this is a huge thret to this forum since most of the old members brings 100% effective threads and ides to elakiri please ban this account for the goodness and activeness of the other members

regards

මෙන්න ලොක්කාගේ ලින්කුව
http://www.elakiri.com/forum/member.php?u=1

මෙන්න අනික් ලින්කුව
http://www.elakiri.com/forum/member.php?u=250628

පාට පක්ශ බේද ඉවතලා අපේම එලකිරියේ සොහොයුරෙක් වෙනුවෙන් එකතු වෙන්න කාලයයි මේ

ගොන් ටෝක්ස් උවමනා නැත කොන්ද පන ඇත්නම් රිපොර්ට් කරන්න

Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
    අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ
     
    • Like
    Reactions: ShreddeR

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
    අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ
    :yes:
     
    • Like
    Reactions: gayankuwait

    Nelson_Mandela

    Junior member
  • Jan 24, 2015
    63
    9
    8
    දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
    අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ

    ඇමසියා ප්‍රසිද්දියේ සමාවගතයුතුයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික ඇමසියා බැන්නා කියලා දතා යන්නෙ නැහැ බන් උන් දෙන්නා එදා ඉදන්ම බැන ගන්නවා දතට රිදෙන්න ඇත්තෙ තම්න්ගෙම එකෙක් මොනවා හරි කියපු නිසා ලගම හිතවතෙක් කියල හිතපු එකෙක් කියපු දෙකට වෙන්න ඔන
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
    අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ

    ඔන්න ඔය මතේ නිසා තමා අද කිබුලා හිත රිදිලා යන්න ගියේ ආතල් ඔන නම් ජෝක් සෙක්සන් එකක් තියනවා මචන් උන්ව ෆොම් කරන්න එපා ඔහොම හුරතල් කරලා අද කිබුල ගියා හෙට කවුද යන්නේ අනිද්දට කවුද යන්නේ අන්තිමට මේකේ උපදෙසක් දෙන්නත් කෙනෙක් නෑ :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    animated-arrow-left.gif
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දත් කිබුලාත් ඉන්න ඔන එ වගෙම ගොන් ආතල් දෙන ඇමසියාත් ඉන්න ඔන හැම එකාම වැදගත් මචන්
    අපි ඔය බැන ගත්තාට එකෙක්වත් යනවාට මම නම් කැමති නැහැ

    දේශපාලන මඩවලට එහා ගිහින් ඇමසින් තර්ජනය කරලා තියෙනවා එක සුළු දෙයක් විදිහට තකන්න බැ මචං ... අපි හැමෝම පොදුවේ මඩ ගහගන්න එක හරි නමුත් කාටවත් තර්ජනය කරලා නැ .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D
    ඔන්න ඔය මතේ නිසා තමා අද කිබුලා හිත රිදිලා යන්න ගියේ ආතල් ඔන නම් ජෝක් සෙක්සන් එකක් තියනවා මචන් උන්ව ෆොම් කරන්න එපා ඔහොම හුරතල් කරලා අද කිබුල ගියා හෙට කවුද යන්නේ අනිද්දට කවුද යන්නේ අන්තිමට මේකේ උපදෙසක් දෙන්නත් කෙනෙක් නෑ :angry:

    උබ නොදන්න දෙවල් කියවන්න එපා බන් කිබුලයි ඇමසියායි ඇර ගන්නෙ අද ඉයෙක නෙමෙ ඇමසියා
    මට හා ගෙදර උන්ටත් හෙන ඉල්ලලත් ත්‍රෙඩ් දාපු එකෙක් මට උව කොහොමත් ලොකු නැහැ:angry::angry: මම කිවුවෙ මෙකෙ ඉන්න හැම එකාම වැදගත් කියලා කිබුලා ඇවිල්ලා ඇමසියාඅ යන එකත් හරි නැහැ කිබුලා ගිහිල්ල ඇමසියා ඉන්න එකත් හරි නැහැ එත් කිබුලාඅ ගිය එකට ඇමසියාඅ නෙමෙ වග කියන්න ඔන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියේ කාටහරි පුද්ගලිකව තර්ජනය කරන එක, ෆෝරම් එකක නීතිරීති වලට වගේම ආචාරධර්ම වලට විරුද්ධයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දේශපාලන මඩවලට එහා ගිහින් ඇමසින් තර්ජනය කරලා තියෙනවා එක සුළු දෙයක් විදිහට තකන්න බැ මචං ... අපි හැමෝම පොදුවේ මඩ ගහගන්න එක හරි නමුත් කාටවත් තර්ජනය කරලා නැ .

    පිස්සුද බන් ඇමසියා නිසා නෙමෙ දතා යන්නෙ ඇමසියාට එදා ඉදන්ම දතා අරිනවා:rofl::rofl: උන් දෙන්නා ගැනියි මිනිහයි වගෙ:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනික ඇමසියා බැන්නා කියලා දතා යන්නෙ නැහැ බන් උන් දෙන්නා එදා ඉදන්ම බැන ගන්නවා දතට රිදෙන්න ඇත්තෙ තම්න්ගෙම එකෙක් මොනවා හරි කියපු නිසා ලගම හිතවතෙක් කියල හිතපු එකෙක් කියපු දෙකට වෙන්න ඔන

    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ;) මට කවදාවත් මාත් එක්ක තරහා ෆිට් නැති එකෙක් බැන්නොත් රිදෙන්නෙ නැහැ :love:
    එත් අපෙ එකා කියලා හිතන් ඉන්න එකෙක් මොනා හරි කිවුවාම තම්යි රිදෙන්නෙ:rofl::rofl:

    ගොඩාක් මිනිස්සු (හොද මිනිස්සු) දෙශපලනය නිසා අන්තිම පහත් අඩියට වැටුනා තමන් එක්ක එකට ඉන්න එකාවත් තුප්පහි විදියට කපලා දැම්ම :dull: එහෙම මොනා හරි ඇත්තෙ
     
    Kimbula ayiya eyage mathaya pahadili karanna haduwe..kiyanna haduwa de therum ganne nathuwa kattiya eka digatama pissu kiyewwa..mata kiwwa kenek thaman kiyanna hadana therum nogena pissu kiyawaddith thaman e dema kiyawanawanan thaman modayek nemei narumayek kiwwa..:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    dannawa nam hethuwa kiyapanko ai kibula giye kiyala ?
    mamath nam hithanne naha me ponnayek kuru kuru gewata kibula yai kiyala
    ehenam ithin kibula gihilla godak kal melahata :rolleyes:
     
    :yes: පහුගිය කාලෙ එකට හිටපු උන්ගෙ හැසිරිම තම්යි හෙතුව මම හිතන්නෙ මිනිස්සු ගොඩක් නිහින උනා
    dannawa nam hethuwa kiyapanko ai kibula giye kiyala ?
    mamath nam hithanne naha me ponnayek kuru kuru gewata kibula yai kiyala
    ehenam ithin kibula gihilla godak kal melahata :rolleyes:

    ඔව් බන් ඇමසින් නිසා ගියා කියන එක කිබුල ගැන නොදන්න උන්ගෙ කතාවක් මම දන්නෙ නැහැ නමුත් ඇමසින් නිස ගියා කියන එක නෙමෙ හෙතුව කියලත් දන්නවා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් බන් ඇමසින් නිසා ගියා කියන එක කිබුල ගැන නොදන්න උන්ගෙ කතාවක් මම දන්නෙ නැහැ නමුත් ඇමසින් නිස ගියා කියන එක නෙමෙ හෙතුව කියලත් දන්නවා

    dath kimbula online dan :rolleyes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ;) මට කවදාවත් මාත් එක්ක තරහා ෆිට් නැති එකෙක් බැන්නොත් රිදෙන්නෙ නැහැ :love:
    එත් අපෙ එකා කියලා හිතන් ඉන්න එකෙක් මොනා හරි කිවුවාම තම්යි රිදෙන්නෙ:rofl::rofl:

    ගොඩාක් මිනිස්සු (හොද මිනිස්සු) දෙශපලනය නිසා අන්තිම පහත් අඩියට වැටුනා තමන් එක්ක එකට ඉන්න එකාවත් තුප්පහි විදියට කපලා දැම්ම :dull: එහෙම මොනා හරි ඇත්තෙ

    ඔන්න උබේ ගතිය ඉතින් මහින්දව සුද්ද කරන එකේ උබ ඇමසියා සුද්ද කරන එක අහන්න දෙයක් ද මොක උනත් ඇමසියා පිස්සෙක් කියාගෙන මෙකේ ත්‍රෙඩ් ඇරෙගෙන දැගලුවා කිබුලාත් ත්‍රෙඩ් දැම්මද ඇමසියා පිස්සෙක් කියලා :P

    උබට ඕන නම් රිපොර්ට් කරපන් බන් අපි නම් රිපෝට් කලා :P