එව්නාට ඒක කිඹුලට ඔප්පු කරන්න ක්රමයක් ඕනෙ වුනා ඒකයි ඔය වැඩේ කලේ. ඊලග රේඩිොය් ප්රෝග්රෑම් එකේදී ලිංක් එක කිඹුලට දෙන්න පුලුවන්නේ. නැත්තං රේඩියෝ එකත් නැවැත්තුවට පස්සේ ආයි එලකිරි හරහා මේ වගේ පණිවුඩයක් වත් කිඹුලට දෙන්න බැරි වෙනවා.
මාත් අගය කරනවා ඔයාගේ වැඩේ අයියේ..පැහැදිළිවම...එකට බොහොම ස්තුතියි....








dan oyata kohomada? Report normalda? 