Last edited:
Shreshtai kiyala Rahath wela nahane..anika hithak papuwak manussakamak thiyena minissunta ridenawa thamai gon wada walata

මම ඔය කතාව පිලිගන්නෙ නැහැ. කිඹුලට වඩා දේවල් දන්න දැන උගත් මිනිස්සු ඕනතරම් මේ එලකිරියෙ ඉන්නව. ඒත් උදවිය තමන්ව මාකට් කලේ නැහැ. මගේ දැක්ම අනුව කිඹුලට උවමනා වුනේ පොඩි පොරත්වයක් ආරූඨ කරගන්න විතරයි. ඒකට කිඹුල කාටවත් නොතේරෙන්නෙ තමන්ටම කියල වාග් විලාශයක් පවා හදාගත්තා. අපේ මිනිස්සු එදා ඉඳලම මවාගත්ත පෞර්ෂවලට රැවටෙනව. ඒක ජානමය අවුලක් හැටියට ගන්න වුනත් පුලුවන්.![]()

ඔව් මචං ගොඩක් උන්ට මුල මතක නැ ... මඩ ගහන සීමාවන් දන්නෙත් නැ .. නින්දිත කතා කිව්වාම ඕනෑම කෙනෙක්ට එපා වෙනඑක හරි මචං ,මෙචර සේවයක් කරලාත් බලු කතා අහන්න ඕන නැනේ ..ඔය සිද්දිය මමත් දන්නවා බන්. මම අහපු ප්‍රශ්නයකට දාපු උත්තරේකුත් තියනවා. අන්තිමට මරාට කඩේ ගියා කියලා, ඒ මනුස්සයාගේ වයස, කල උදවු, community එකට කල සේවය කියන එකක්වත් තඹ දොයිත්තුවකට මායිම් කරන්නේ නැතිව බොහොම කැත විදිහට බැනලා (මං නම් සිද්දිය දන්නේ නෑ. ආරංචි වුනේ එහෙමයි.)... ඒ නිසාම කලකිරිලා කියලා හිතන්න අමාරුයි, මොකද මෙච්චර කාලයක් මේකේ හැටි නොදැන වෙන්න බෑ.. තව හේතු ඇති... මොකද මේකේ ඉන්න සැහෙන්න පිරිසක් පෞද්ගලිකවත් අඳුරනවා නේ..
මම ඔය කතාව පිලිගන්නෙ නැහැ. කිඹුලට වඩා දේවල් දන්න දැන උගත් මිනිස්සු ඕනතරම් මේ එලකිරියෙ ඉන්නව. ඒත් උදවිය තමන්ව මාකට් කලේ නැහැ. මගේ දැක්ම අනුව කිඹුලට උවමනා වුනේ පොඩි පොරත්වයක් ආරූඨ කරගන්න විතරයි. ඒකට කිඹුල කාටවත් නොතේරෙන්නෙ තමන්ටම කියල වාග් විලාශයක් පවා හදාගත්තා. අපේ මිනිස්සු එදා ඉඳලම මවාගත්ත පෞර්ෂවලට රැවටෙනව. ඒක ජානමය අවුලක් හැටියට ගන්න වුනත් පුලුවන්.![]()

ප්රුෆ් නැහැ...කියවන්න නම් එනවා.....දන්න දේකුත් නැහැ...
![]()
හා හා මගේ සුදු මැනිකේ නාඩ ඉන්නකිබුල් ලොක්කා ගෙනත් දෙන්නම් ඔයාට නැලවෙන්න
![]()
මම ඔය කතාව පිලිගන්නෙ නැහැ. කිඹුලට වඩා දේවල් දන්න දැන උගත් මිනිස්සු ඕනතරම් මේ එලකිරියෙ ඉන්නව. ඒත් උදවිය තමන්ව මාකට් කලේ නැහැ. මගේ දැක්ම අනුව කිඹුලට උවමනා වුනේ පොඩි පොරත්වයක් ආරූඨ කරගන්න විතරයි. ඒකට කිඹුල කාටවත් නොතේරෙන්නෙ තමන්ටම කියල වාග් විලාශයක් පවා හදාගත්තා. අපේ මිනිස්සු එදා ඉඳලම මවාගත්ත පෞර්ෂවලට රැවටෙනව. ඒක ජානමය අවුලක් හැටියට ගන්න වුනත් පුලුවන්.![]()
තව දෙයක් කිබුලා මෙතන උදේ හවස ඩෙන්ටල් එකට සෙනග අද්දව ගන්න ෆුල් මාර්කටින් පාරක් දැම්ම. තව ටික දවසකින් දන්ත වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගියානම් උගේ දත් දොස්තර කමත් අහෝසි වෙනවා. ඒකට බයේ තමයි ඕක ඉක්මනට වාෂ්ප උනේ.
දෙවෙනි අරමුණ උගේ වෙබ් එක දියුණු කරගන්න.