රේඩියෝ කරන්නේ නෑ කියන්නේ නම් ඈත්තටම මේකේ ඉන්න ගොබ්බයින්ට (ගොබ්බයෝ විතරක් තොප්පිය දාගනිල්ලා අනිත් උන් පාවෙන තොප්පි දාගන්න එපා

) කරලා වැඩක් නෑ කියලා නිතරම අපි කිඹුල් මාමාට කියනවා......

ඒත් කිඹුල් මාමා තමන්ගේ විනෝදාශ්වාදයක් වශයෙන් තමා අන්තිමට මාසෙට දවස් දෙකක් විතර කරේ..... ඒ උනත්; මම නම් කියන්නේ..... මෙතන ඉන්න ගොබ්බයින්ට රේඩියෝ කරන්න මහන්සි වෙනවට වඩා..... තමුන්ගේ දෙයක් බලා ගන්න කියන එක තමා හොදම දේ......
ඔය මේ දවස් ටිකේ නම් එන්නේ නැත්තේ...... අපේ ක්ලබ් එකේ
(ඔව් ඔව්
ඒ ක්ලබ් එක තමා) ඒකේ එකෙක්
(ඔව් ඔව්
ඌ තමා) එක්ක ඈරගෙන..... ඕවා ඉතින් ටික දවසයි......

ක්ලබ් එකේ උන්ට එකාට එකා මාස කිහිපෙකට සැරයක් වලියක් ගියේ නැත්නම් හීනෙන් නැන්දම්මා පේන සීන් එකක් තියේ..... ඒකයි ඔය නම්......

ටික දවසකින් එයි කිරියට.....