EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගෙ සල්ලි සේරම ඉවරයි ජලජ ජීවියෙක් එක්ක කතාකරලා..:baffled: දැන් ඉතින් නෝන මහත්තයගෙන් ලෝන් එකක් තමා..:P

    මොනව වුනත් පට්ට සතුටුයි ආපු එකට කිඹුලයියේ... :D:D:D
    :P ubada me kiyana parani තර්ජනාත්මක මිත්‍රයා member
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gdp_gif.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ සල්ලි සේරම ඉවරයි ජලජ ජීවියෙක් එක්ක කතාකරලා..:baffled: දැන් ඉතින් නෝන මහත්තයගෙන් ලෝන් එකක් තමා..:P

    මොනව වුනත් පට්ට සතුටුයි ආපු එකට කිඹුලයියේ... :D:D:D

    වරෙව් අර ඇමසියවයි උගේ ෆේක් රොත්තයි එලවන්න :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මෙහෙම ලොග් වුනේ මගේ මේකේ ප්‍රාණසම කියන්න පුළුවන් මිත්‍රයෙක් ගේ අතිශය දැඩි සහ තර්ජනාත්මක ඉල්ලීමක් නිසා.විශේෂයෙන් මෙන්න මේ කාරණය වැරදියි කියන්න.....

    http://www.elakiri.com/forum/showpost.php?p=17789817&postcount=8

    මම යනව නම් යන්නේ මගේ හිතවතුන් නිසා නෙවෙයි. අපි කොහොමත් ජොලියට වලි දාගන්න උන්. ඒව ගැන අබමල් රෙනකවත් අවුලක් මට නෑ.......නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන.:dull:

    අපි බලමු.....තව කල්වේලා තියනවා තීරණය දැඩි ව ගන්න. මොකද කිරිය දාල යනව කියන්නේ අතිශය සංවේදී තීරණයක් මට. මොකද මට මේකත් එක්ක, මේකේ ඉන්න බහුතරයක් එක්ක අතිශය සංවේදී සහ හැගීම් බර මිත්‍රත්ත්ව තියන නිසා.

    මගේ තර්ජනාත්මක මිත්‍රයා. මම හිතනව මම මගේ පොරොන්දුව ඉටු කලා කියලා. දැන් ඔබේ වාරය. ඔබ මට වඩා පැරනි සාමාජිකයෙක් මෙහි. මම මෙහි ඉතාම කුඩා නොගිනිය හැකි කෙනෙක්. මා නිසා ඔබ යාම මම දැකුම නොරිසි දෙයක්...........ඔබ මෙහි සිටිය යුතුයි. මාගේ ආදරණිය මිත්‍රය..............
    මා නම් ප්‍රත්‍ය පවතින්නේ ඔබ නම් ප්‍රත්‍යයක් වෙන් කොට ගෙන හදුනා ගත හැකි නිසාය. ඔබ නම් ප්‍රත්‍ය නොමැති තැන, මා නම් ප්‍රත්‍ය වෙත පැවැත්මක් කොයින් ද?
    ඔබත් මාත් නොමැති තැන ඇති වන්නේ ශූන්‍යත්වයක් මිස අන් කවරක් ද?
    ටොම්, ඔබට ස්තූතිය අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මාට. කවදාවත් මෙහි පෝල් එකකට වෝට් කොට නැති ජීටී පවා එහි වෝට් කර තිබෙනු මා දුටුවා. ඔබ සියළු දෙනාගේ ම ළතෙත් මිත්‍රතත්වය මාගේ දැඩි තීරණය දියකර හරින තත්ත්වයක් තිබෙන්නේ. මාත් සමග දේශපාලනමය ලෙස අැරගත් ඉඩියා සොයුරා පවා මා වෙනුවෙන් දැඩි මැදහත් වීමකට සැරසෙන හුයක් ද මා දුටුවා. සියළු ම සුධීනි, නුඹලාට පින්. නුඹලා ගේ පහන් මිත්‍රත්ත්වය ජීවිතයේ නොයෙක් කළකිරීම් මගහරවන්නක්...........

    තව මද කලක් සිටින්න. කලකිරීම් එකවර ම පහනොවන බව ඔබ අත් දැකීමෙන් දන්නා බව සිතමි. කාලය නම් ඖෂධය විශිෂ්ඨ බව ඇත්ත මුත්, එය ක්‍රියා කරන්නේ ඉතාම සෙමිනි. එනිසා කාලයට ඉඩ දෙන මෙන් ඉතා ම ගෞරවයෙන් මා ගැන මෙහි සත් සිතින් මැදහත් වන සියළු ම සොයුරන් ගෙන් සොයුරියන් ගෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලමි.

    Api kiwwata awe naththe apita ithin rawula nathi nisa wenna athi..:(kohoma hari apu eka gana godaaak godaaak sathutui..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වරෙව් අර ඇමසියවයි උගේ ෆේක් රොත්තයි එලවන්න :angry:

    උට සලකන්න පුලුවන් ඒවගෙන් ලැබුන වෙලාවට සලකනවා..:P කොහොමද ඕකා ට්‍රැක් ඩවුන් කරලා එලවන්නේ...:rolleyes: ඕන එකකට ස්පෝට් එක මගෙන්..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pls. consider on this....
    http://www.elakiri.com/forum/showpost.php?p=17790150&postcount=202

    If I'm doing a web. MC ppl will know that.
    mata clinic eke front screen eka amend kara ganna widiyak netuwa inne......mona web da?

    mata hita ganna beri me wage kaalakanni kohomada ipadila tiyenne kiyala!

    අනේ ඌට උකා ගන්න කියහන් ලොකු අයියේ...වෙබ් පේජ් හදනවා තියා සින්දු ටික තෝරාගන්න උඹට වෙලාවක් තියෙනවද ? :yes: ජොලියට සුකලා කරුමෙට ඉපදිච්ච උන් අම්ම අප්පගෙන් ලැබුන ෆ්‍රී ඉන්ටර්නෙට් යුස් කරනකොට ඔහොම තමයි බන් අයියේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උට සලකන්න පුලුවන් ඒවගෙන් ලැබුන වෙලාවට සලකනවා..:P කොහොමද ඕකා ට්‍රැක් ඩවුන් කරලා එලවන්නේ...:rolleyes: ඕන එකකට ස්පෝට් එක මගෙන්..:yes:

    නටන්න දියන් ඉස්සල්ල ...පස්සේ ගේම දෙමු ;) මුන්ගේ ආච්චිලාට හිතුව මදි මුන් මේකෙන් ඇති වෙච්ච සහෝදරයන්ව එලවන්න :angry::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ?? hard galawala tiyeddi math gahala balala thiyenawa :P mage portable 1tb eka kela una
    eken athal gatte

    එහෙම නෙමේ බන් කලේ මෝටරේ ඩිරෙක්ට් දිව්වා Arduino එකෙන් තඩි ට්‍රාන්සිස්ටර් 3ක් ස්විච් කරලා.. මට හෙන අමාරුවක් තිබ්බා ඕක කරන්න.. 7200 නෙමේ යන්න පුලුවන් උපරිම යවන්න පුලුවන්..:P:P

    ඊයෙ වැඩේ පටන් ගත්තේ ලැප් හාඩ් එකකින්.. දැන් තමා ගොඩ දාගත්තේ..:yes:

    මේ ඊයෙ එක. :dull:

    uBbsoIJ.jpg

    හිටු අරකෙ RPM එකත් මැනගෙන වීඩියෝ එකක් දාන්නම්.. ජෙට් එකක් වගේ සද්දෙ...:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pls. consider on this....
    http://www.elakiri.com/forum/showpost.php?p=17790150&postcount=202

    If I'm doing a web. MC ppl will know that.
    mata clinic eke front screen eka amend kara ganna widiyak netuwa inne......mona web da?

    mata hita ganna beri me wage kaalakanni kohomada ipadila tiyenne kiyala!

    අනේ කිඹුලයියේ.. මායි පල්සර් ක්ලබ් එකේ එවුන් ටිකයි බයික් ගැන කියල දුන්නා එකෙක්ට.. ඊට පස්සේ ඌ තැන තැන බැන බැන ගියා උඹ මොනාද දන්නෙ අබ්බගාතස් කිය කිය මට. බඩා ඉසුරුවා ඌව දැක්ක තැන ගේම දෙන්නේ.. උන් දන්නව සිද්දිය.:dull:

    ඔන්න ඔහොම එවුන් ඉන්නේ. ගනන් ගන්න එපා.:no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඌට උකා ගන්න කියහන් ලොකු අයියේ...වෙබ් පේජ් හදනවා තියා සින්දු ටික තෝරාගන්න උඹට වෙලාවක් තියෙනවද ? :yes: ජොලියට සුකලා කරුමෙට ඉපදිච්ච උන් අම්ම අප්පගෙන් ලැබුන ෆ්‍රී ඉන්ටර්නෙට් යුස් කරනකොට ඔහොම තමයි බන් අයියේ :yes:
    http://www.elakiri.com/forum/showpost.php?p=17790185&postcount=206
    dan meka balapan....
    dan me monawatada?
    moo mage nama wath dannawada?
    complain karanna yanne.
    ethakota doctor kenek kiyala hadana facebook page ekatha marketing.

    kalakirenawa ban...
    yana eka hoda wage attatama.:dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    pls. consider on this....
    http://www.elakiri.com/forum/showpost.php?p=17790150&postcount=202

    If I'm doing a web. MC ppl will know that.
    mata clinic eke front screen eka amend kara ganna widiyak netuwa inne......mona web da?

    mata hita ganna beri me wage kaalakanni kohomada ipadila tiyenne kiyala!

    Ayyooo kimbula ayye.. okatada kalakirila meken giye ??!! Oya wage katha kata unath kiyanna pukuwan. Oyawa danna kattiya hondatama dannawa oya kawda kiyana eka. Arath ehema deyak dala thiyenawa dakkama reply karannane thibbe 'ow man kolloset ekakekka web ekak hadanawa. Ai bota awulda?' Kiyala.
    Aye nam ohoma eka paratama apiwawai mee elakiroyai dala yannepa sudu ayye.. oya gobboyonta kese wethath apita ayyawa godak watinwa. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නටන්න දියන් ඉස්සල්ල ...පස්සේ ගේම දෙමු ;) මුන්ගේ ආච්චිලාට හිතුව මදි මුන් මේකෙන් ඇති වෙච්ච සහෝදරයන්ව එලවන්න :angry::frown:

    :yes::yes::yes:සොන්නයින් ගනන් නොගත යුතුයි. ගෙමට ආවොත් අපි ඉන්නවා..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ කිඹුලයියේ.. මායි පල්සර් ක්ලබ් එකේ එවුන් ටිකයි බයික් ගැන කියල දුන්නා එකෙක්ට.. ඊට පස්සේ ඌ තැන තැන බැන බැන ගියා උඹ මොනාද දන්නෙ අබ්බගාතස් කිය කිය මට. බඩා ඉසුරුවා ඌව දැක්ක තැන ගේම දෙන්නේ.. උන් දන්නව සිද්දිය.:dull:

    ඔන්න ඔහොම එවුන් ඉන්නේ. ගනන් ගන්න එපා.:no::no:

    ඔව් මල්ලි අපේ උන්ට කියන එක අහන්නේ නෑ ... බොක්කෙන්ම උදව් කරන්න යනවා ෆේක් වලින් බැටළු හම පෙරෝගෙන ඉන්න උන්ට...ආව ගමන් තමන්ගේ පට්ටන්දරේ කියනවා අකුරක් නෑර ...පස්සේ අරිනකොට අරිනෝ අරිනෝ කියනවා :angry: මේ ත්‍රෙඩ් එක දිහා හැම ෆේක් බල්ලෙක්ම ඇස් ඇහෙන ඉන්නේ කෝ ඉතින් අපි කියන ඒවා අහන එකක්ය ? අපේ අහවල් තැන අහවල් ඒවා නෑ කියල මුන් හිතන් ඉන්නේ :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    http://www.elakiri.com/forum/showpost.php?p=17790185&postcount=206
    dan meka balapan....
    dan me monawatada?
    moo mage nama wath dannawada?
    complain karanna yanne.
    ethakota doctor kenek kiyala hadana facebook page ekatha marketing.

    kalakirenawa ban...
    yana eka hoda wage attatama.:dull:

    දැන් පේනවනේ සතා කව්ද කියල ? :angry: සියලු දේ දරා ගෙන ඉන්න පුරුදු පුහුණු වෙච්ච උඹට ඕක දරා ගන්න එක මහා දෙයක් ද ? මට උඹ කොච්චර දේවල් දරා ගන්න ඉගැන්නුවද බන් ? අලුයම ලූ කෙල පිඬක් සේ ඕවා අහක දාපන් :yes:
     
    Status
    Not open for further replies.