ape malayath owa ho gala karanawa. PCB hadanawa program karanawa etc. mama nam nawattala godak kal
computer ekata atha gahuwath hari owa epa una![]()
එල මලයෙක්..


ape malayath owa ho gala karanawa. PCB hadanawa program karanawa etc. mama nam nawattala godak kal
computer ekata atha gahuwath hari owa epa una![]()


ස්ටෙපර් එකක් නෙමේ බන් බ්‍රෂ්ලස් එකක්. ස්ටෙපර් ඒවගෙත් බ්‍රෂ් නෑ තමා..එක වෙනමම තියරියක්.. මං අර ප්‍රින්ටර් අහන්නේ තඩි ස්ටෙපර් මෝටර් ටිකක් ඕනේ..
ස්ටෙපර් මෝට්රේක බන් පොසිෂන් එකක් කන්ට්‍රඔල් කරන්න පුලුවන්. අපිට කැමති අෂ්ශක ගානක් කැරකුනා නැවතුනා වගේ වැඩ කරන්න පුලුවන්..
මේ බ්‍රෂ්ලස් මෝටර් වල එහෙම දෙයක් කරන්න බෑ දිගට කෑරකෙන්න තමා පුලුවන්..
මෙහෙම තේරුම් ගත්තොත් ලේසී..
ස්ටෙපර් මෝටරයක් දිගටම කරකවන්නත් පුලුවන්.. ඒත් ස්ටෙපර් මෝටරයක් දාන්න පුලුවන් ස්පිඩෝ මීටරේක කට්ටක් වගේ දේකට කෙලින්ම. ඉහල පහල යවන්න පුලුවන් ගානට තැන කන්ට්‍රෝල් කරලා..
![]()
හාඩ් එකක් වගේ රියමිත RPM එකක වෙනස් නොවී කැරකෙන්න නම් බ්‍රෂ්ලස් මෝටරයක් පාවිච්චි කරන්න පුලුවන්..
ස්ටෙපර් මෝටර් හදලා තියෙන්නේ අමුතුම විදියකට.. මොලේ කොලොප්පං කරගන්න ආසනම් බලපල්ලා.. මෙතන කිව්වොත් මුන් මාව පන්නනවා...![]()
.......බ්‍රශ්ලස් ඩීසී මෝටර් වලත් පොසිෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේද බං? ඔය කතන්දරේ මට අලුත් දෙයක් 
මම ස්ටෙපර් මෝටර් ගැන නම් දන්නවා කරකවලත් තියනවා.......බ්‍රශ්ලස් ඩීසී මෝටර් වලත් පොසිෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේද බං? ඔය කතන්දරේ මට අලුත් දෙයක්
බැලු බැල්මට බ්‍රශ්ලස් ඩීසී මෝටර් වලත් පොසිෂන් කන්ට්‍රෝල් තියෙන්න ඕනේ වගේ හිතෙනවා![]()



මම මෙහෙම ලොග් වුනේ මගේ මේකේ ප්‍රාණසම කියන්න පුළුවන් මිත්‍රයෙක් ගේ අතිශය දැඩි සහ තර්ජනාත්මක ඉල්ලීමක් නිසා.විශේෂයෙන් මෙන්න මේ කාරණය වැරදියි කියන්න.....
http://www.elakiri.com/forum/showpost.php?p=17789817&postcount=8
මම යනව නම් යන්නේ මගේ හිතවතුන් නිසා නෙවෙයි. අපි කොහොමත් ජොලියට වලි දාගන්න උන්. ඒව ගැන අබමල් රෙනකවත් අවුලක් මට නෑ.......නමුත් දැඩි කළකිරිම් තියනවා. විශේෂයෙන්, කාලකන්නින් ගේ කාලකන්නි වැඩ ගැන නෙවෙයි. යහපත් මිනිසුන් ඒ කාලකන්නින් ගේ තර්ජන ගර්ජන සහ මැත දෙඩවීම්, ප්‍රලාප, ප්‍රෝඩා සහ බොරු වෙනුවෙන් දක්වන උදාසීනත්වය ගැන.
අපි බලමු.....තව කල්වේලා තියනවා තීරණය දැඩි ව ගන්න. මොකද කිරිය දාල යනව කියන්නේ අතිශය සංවේදී තීරණයක් මට. මොකද මට මේකත් එක්ක, මේකේ ඉන්න බහුතරයක් එක්ක අතිශය සංවේදී සහ හැගීම් බර මිත්‍රත්ත්ව තියන නිසා.
මගේ තර්ජනාත්මක මිත්‍රයා. මම හිතනව මම මගේ පොරොන්දුව ඉටු කලා කියලා. දැන් ඔබේ වාරය. ඔබ මට වඩා පැරනි සාමාජිකයෙක් මෙහි. මම මෙහි ඉතාම කුඩා නොගිනිය හැකි කෙනෙක්. මා නිසා ඔබ යාම මම දැකුම නොරිසි දෙයක්...........ඔබ මෙහි සිටිය යුතුයි. මාගේ ආදරණිය මිත්‍රය..............
මා නම් ප්‍රත්‍ය පවතින්නේ ඔබ නම් ප්‍රත්‍යයක් වෙන් කොට ගෙන හදුනා ගත හැකි නිසාය. ඔබ නම් ප්‍රත්‍ය නොමැති තැන, මා නම් ප්‍රත්‍ය වෙත පැවැත්මක් කොයින් ද?ටොම්, ඔබට ස්තූතිය අර වගේ ත්‍රෙඩ් එකක් දැම්මාට. කවදාවත් මෙහි පෝල් එකකට වෝට් කොට නැති ජීටී පවා එහි වෝට් කර තිබෙනු මා දුටුවා. ඔබ සියළු දෙනාගේ ම ළතෙත් මිත්‍රතත්වය මාගේ දැඩි තීරණය දියකර හරින තත්ත්වයක් තිබෙන්නේ. මාත් සමග දේශපාලනමය ලෙස අැරගත් ඉඩියා සොයුරා පවා මා වෙනුවෙන් දැඩි මැදහත් වීමකට සැරසෙන හුයක් ද මා දුටුවා. සියළු ම සුධීනි, නුඹලාට පින්. නුඹලා ගේ පහන් මිත්‍රත්ත්වය ජීවිතයේ නොයෙක් කළකිරීම් මගහරවන්නක්...........
ඔබත් මාත් නොමැති තැන ඇති වන්නේ ශූන්‍යත්වයක් මිස අන් කවරක් ද?
තව මද කලක් සිටින්න. කලකිරීම් එකවර ම පහනොවන බව ඔබ අත් දැකීමෙන් දන්නා බව සිතමි. කාලය නම් ඖෂධය විශිෂ්ඨ බව ඇත්ත මුත්, එය ක්‍රියා කරන්නේ ඉතාම සෙමිනි. එනිසා කාලයට ඉඩ දෙන මෙන් ඉතා ම ගෞරවයෙන් මා ගැන මෙහි සත් සිතින් මැදහත් වන සියළු ම සොයුරන් ගෙන් සොයුරියන් ගෙන් ඉතාම බැගෑපත් ව ඉල්ලමි.
දැන් A&P කෝ...![]()
පැණි වරකා ගහටත් හෙණ ගහනවා කියලා අහලා නැද්ද.....?? 
මොකෝ ඔරවන්නේ...දෙක දෙපැත්තක තියනකොට මහජනයා හූ කියනවා...
![]()

මට මොකෝ ඉතින්![]()



oyala kawada ? udeta monawada haduwe ? Idea ekak dennako udeta hadanna deyak gana ? 
Hi !!
badainiy halo ... ape unda danui nagitteoyala kawada ? udeta monawada haduwe ? Idea ekak dennako udeta hadanna deyak gana ?
![]()

Ada api kiribath haduwa...ai babala daham pasal yanne Nadda?![]()
lokka podi kale daham paasal giya wife apahu yawwe na grade 5 indalama yawanawa kiyala (sunday ude hondata nida ganna ona nisa mama hithanne
)