ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    200 eka 3.20k.
    Gn engine eka vunata ita vada mara power ne.. Carb eka gn eke eka name, cdi eka ekamada danne na,

    Ftr valata kali na kiyala kurunagala un, mekata gn kali hari lu eka nisa thama u aran thiyenne

    Bike eka nam supiriyi

    එහෙම තේරෙන්නේ පිටිපස්සෙ ලොකු ස්පොකට් එක නිසා..:yes: උඹ හොඳට තියන GN එකක් පැදල නෑ..:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම තේරෙන්නේ පිටිපස්සෙ ලොකු ස්පොකට් එක නිසා..:yes: උඹ හොඳට තියන GN එකක් පැදල නෑ..:P
    උඹ GN එකේ පස්සට ලොකු ස්පොකට් දාලා පැදලා තියෙනවද ?
    100 ගේමක් ම නෑ....
    4 පිකප් කරන්න පුලුවං ඒ ගානට :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    200 eka 3.20k.
    Gn engine eka vunata ita vada mara power ne.. Carb eka gn eke eka name, cdi eka ekamada danne na,

    Ftr valata kali na kiyala kurunagala un, mekata gn kali hari lu eka nisa thama u aran thiyenne

    Bike eka nam supiriyi

    :baffled::baffled::baffled:

    3කට අඩුවෙන් djebel නම් 250 එකක්ම ගන්න පුලුවන් gps මොඩල් හරි black tank එකක් unreg.

    FTR එකට ඕකට වඩා නම් පාට්ස් තියනව ලොවෙත්. අනික එන්ජින් පාට් බලන් ජපන් බයික් ගන්න එපා electronic පාට්ස් බලල ගන්න ඕනෙ. එන්ජින් එක ලේසියෙන් යන්නෙ නෑ අවුරුදු 20ක්වත් දුවන්න පුලුවන් ඕනෙම ජපන් එන්ජිමක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    මචං මම කාන්දම් කෑල්ලක් අරගෙන අදත් try එකක් දාලා බැලුවා.වැඩේ කියන්නේ බං right side එකට signal light දැම්මහම නම් බඩු off වෙනවා.නමුත් left side එකට signal දැම්මහම off වෙන්නේ නෑ:(:(.ඒ කියන්නේ sensor එකෙත් case එකක් තියෙනවද කියල මට සැකයි.:confused::confused:

    :baffled: මචන් ඔය වම් පැත්තට ඕෆ් වෙන්න හොර ගතිය මගේ එකෙත් තියෙනවා..... මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට බයික් එක නවත්තලා තියෙන්නේ වමට කපලනේ..... ඉතින් ඒ නිසා ඔය මැග්නටික් ස්විච් එක සවුත්තු වෙලා ඈති...... :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    https://fbcdn-sphotos-h-a.akamaihd...._=1422397918_c512d84d6c86be614d512e10369796fd

    iye eha gedara malli genava 125cc eka
    2.30k hodama condition thibba engine galavalath na

    200 eka 3.20k.
    Gn engine eka vunata ita vada mara power ne.. Carb eka gn eke eka name, cdi eka ekamada danne na,

    Ftr valata kali na kiyala kurunagala un, mekata gn kali hari lu eka nisa thama u aran thiyenne

    Bike eka nam supiriyi

    ගාන නම් හොඳටම වැඩී මචෝ. වැඩී කියන්නෙ හොඳටම වැඩී :angry:
    තව පොඩි ගානකට 250යකට යන්න තිබ්බ. :oo:
    ලියනගේ එකේ බැලුවෙ නැද්ද? :no:
    කවුද ඩෝ කිව්වෙ FTR එකේ කෑලිනෑ කියල. :baffled::baffled::baffled:
    මට පේන්නෙ මේක විකුනගන්න බැරුව තිබිලද කොහෙද මුන්ට
    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    usa nam wadi wenne naha. palala wadi wenava.. lassanai. laaaavata tier hum ekak ei.. wheel balance karala, elinghment haduwama maarama sapai. brand eka itin oyaata ona ekak badooo........

    :oo: එතකොට පලල වැඩි නිසා රෝද ෆුල් කපනකොට අවුලක් වෙන එකක් නැද්ද....?? :rolleyes:

    ඔව් ඔව් මමත් මේ කල්පනා කරේ.... ගානත් අඩු නිසා GT දෙකක් දාලා බලනවද කියලා මුලින්...... :yes: අවුල් වගේ නම් ඒ දෙක පස්සට දාලා..... ඉස්සරහට බ්‍රිජස්ටන් බස්සනවා...... :D
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    23j3681.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1658196
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා අරූ අරක අරන් තියෙන්නේ අනිත්වට කෑලි නෑ මේකට GN කෑලි දාන්න කියල හිතාගෙනද...:shocked:

    ඕන්න බලපන් ටික දවසක් පදිනකොට ඕක මදිවෙනවා...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    හුටා අරූ අරක අරන් තියෙන්නේ අනිත්වට කෑලි නෑ මේකට GN කෑලි දාන්න කියල හිතාගෙනද...:shocked:

    ඕන්න බලපන් ටික දවසක් පදිනකොට ඕක මදිවෙනවා...:dull:

    ලන්කාවෙ ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ පාට්ස් බලල, හද හද පදින්න :rofl: :lol: , අපි නම් ගන්නෙ හදන්නෙ නැතුව පදින්න. අපේ ගෙදර දැනට තියන වාහන සමහරු දැක්කම බය වෙනව :love: හිතන්නෙ පාට්ස් නෑ market නෑ කියල. ලෝක විනාසෙ වගේ සමහරුන්ට :dull: :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා උට කියපන් GN ජපන් කෑලි හිතනවා වගේ හැම තැනම නෑ කියලා.. ජපන් බඩු හොයල හොයල තාමා ගන්න තියෙන්නේ.. ගොඩක් තියෙන්නේ චයිනීස් හරි වෙන කොහේහරි ගහන ඒවා.. ඒවගෙ ලස්සනට ගහල තියනව පුටේ මේඩ් ඉන් ජැපෑන් කියලා..:rofl: කෑල්ලක් හරියට දන්නවනම් ගන්න පුලුවන් බය නැතුව.නැත්නම් අහුවෙන්න තමා තියෙන්නේ..:dull: හැම තැනම තියෙන්නේ ඔරිජිනල් නොවෙන ඒව කියල මතක තියාගනින්... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලන්කාවෙ ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ පාට්ස් බලල, හද හද පදින්න :rofl: :lol: , අපි නම් ගන්නෙ හදන්නෙ නැතුව පදින්න. අපේ ගෙදර දැනට තියන වාහන සමහරු දැක්කම බය වෙනව :love: හිතන්නෙ පාට්ස් නෑ market නෑ කියල. ලෝක විනාසෙ වගේ සමහරුන්ට :dull: :D

    ජපන් පාට්ස් නෑ බන් දැන් හොයාගන්න.. GN වල ඔරිජිනල් පාට්ස් අඩුයි අම්බානක. තියෙන්නේ ගොඩක් චීනෙ හරි මෙහෙ හරි ගහන ඒවා.. කඩ කාරයෝ ගේන්නෙ නෑ ගනන් වැඩි නිසා. ඥ වල ඇත්තටම දැන් ජපන් පාට්ස් අඩුයි බන්.. තැන් කීපයක විතරමයි ඔරිජිනල් බඩු තියෙන්නේ.. ඔය කේස් එක චයිනීස් මොඩ්ල් එක එන නිසා. අත් දැකීමෙන්ම දන්නව හොඳට. එහෙම බැලුවහම ඔය වැඩේ තේරුමක් නෑ. මොකෝ ජපන් පාර්ට්ස් හොයාගන්න කොහොමත් ඇවිදින්න වෙනවා..:dull:

    අනික ඕකට නම් 125 එන්ජිම මදි බන්. බයික් එක ඇති වෙයි කාලයක් ගියාම.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාසල් කාලේ අපිත් වැරදි කරල ගුටි කාලා, දනගහල තියෙනවා. ඕවා මොනාද...? :P

    සහෝ ඔයා වල් වැඩ කරලා ගුටි කාලා දනගැහුවද?:rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,497
    17,496
    113
    Auckland
    ජපන් පාට්ස් නෑ බන් දැන් හොයාගන්න.. GN වල ඔරිජිනල් පාට්ස් අඩුයි අම්බානක. තියෙන්නේ ගොඩක් චීනෙ හරි මෙහෙ හරි ගහන ඒවා.. කඩ කාරයෝ ගේන්නෙ නෑ ගනන් වැඩි නිසා. ඥ වල ඇත්තටම දැන් ජපන් පාට්ස් අඩුයි බන්.. තැන් කීපයක විතරමයි ඔරිජිනල් බඩු තියෙන්නේ.. ඔය කේස් එක චයිනීස් මොඩ්ල් එක එන නිසා. අත් දැකීමෙන්ම දන්නව හොඳට. එහෙම බැලුවහම ඔය වැඩේ තේරුමක් නෑ. මොකෝ ජපන් පාර්ට්ස් හොයාගන්න කොහොමත් ඇවිදින්න වෙනවා..:dull:

    අනික ඕකට නම් 125 එන්ජිම මදි බන්. බයික් එක ඇති වෙයි කාලයක් ගියාම.:dull:

    ඔව් මචන් කුරුනෑගල නම් කොහොමත් දැන් ජපන් බඩු නෑ. අඩු තරමෙ ගොඩක් තියන මොඩල් වලත් කෑලි කුරුනෑගල නෑ දැන්. ගම්පහ කොලබ තමා ජපන් බයික් වල බඩු තියෙන්නෙ දැන්.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජපන් පාට්ස් නෑ බන් දැන් හොයාගන්න.. GN වල ඔරිජිනල් පාට්ස් අඩුයි අම්බානක. තියෙන්නේ ගොඩක් චීනෙ හරි මෙහෙ හරි ගහන ඒවා.. කඩ කාරයෝ ගේන්නෙ නෑ ගනන් වැඩි නිසා. ඥ වල ඇත්තටම දැන් ජපන් පාට්ස් අඩුයි බන්.. තැන් කීපයක විතරමයි ඔරිජිනල් බඩු තියෙන්නේ.. ඔය කේස් එක චයිනීස් මොඩ්ල් එක එන නිසා. අත් දැකීමෙන්ම දන්නව හොඳට. එහෙම බැලුවහම ඔය වැඩේ තේරුමක් නෑ. මොකෝ ජපන් පාර්ට්ස් හොයාගන්න කොහොමත් ඇවිදින්න වෙනවා..:dull:

    අනික ඕකට නම් 125 එන්ජිම මදි බන්. බයික් එක ඇති වෙයි කාලයක් ගියාම.:dull:

    ඔව් බං හිතල බලපන් පොඩ්ඩක් ජපන් එකක සිග්නල් බල්බ් එකක් ගන්න ගියාමත් මෙන්න මේ වගේ කවරෙ දාල පෙට්ටියෙ දාල තියෙන්නෙ. ඒත් චයිනීස්.
    Stanley Bulb එකක් ගන්න ගියාම මේ වගේ ඔරිජිනල් කියපු ජාති 4ක් 5ක් තියනව.
    පෙට්ටිය ජපන් උනාට බඩු චයිනීස්.

    OEM_HONDA_TPL.jpg

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොල්ලනේ හෙල්ප් එකක් දීපල්ලා. 30 වෙනිදා කැම්පස් විබාගේ අවසන් වෙන බැවින් අපේ 6 දෙනෙක් නුවරැලියේ රවුමක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා..මට පුලුවන් නන් 6කට යන්න පුලුවන් වාහනයක් හොයලා දෙන්න..දවසට රෙන්ට් ගෙවන්න එකක් තමයි හොයන්නේ.තෙල් අපි ගහනවා..දවසට සාදාරන ගානක් ගෙවමි. දවස් 3ක්.. 2,3,4

    මටත් වෑන් එකක් ඕනේ සිංහලු 12කට විතර යන්න පුළුවන් අනුරාධපුර,ට්‍රින්කෝ
    1,2,3:yes:
     
    • Like
    Reactions: agrmrs
    Status
    Not open for further replies.