එහෙමම කියන්නත් බැහැ. ආත්මාර්ථකාමී නැති පරාර්තකාමී මිනිස්සු කියල ජාතියකුත් ඉන්නව. ඉස්සර 60-70 දශකෙ හිටපු වාමා0ශික මිනිස්සුත් ඒ ගොඩට අදාලයි. දැන් ඉන්න තරුන පරම්පරාවට ඒ අයගෙ ආභාශය ලැබුන්නැති එක රටේ අවාසනාව.මම පෙන්නුවේ බුද්ධියයි උගත්කමයි අතර වෙනස.....උඔ නම් ජවිපෙ එකෙක්ම තමා
![]()
උගත්කම නැතත් බුද්ධිය මෙහෙයවලා දියුණු වෙච්ච මිනිස්සු හා උගත්කම තිබ්බත් බුද්ධිය නැති හනිදා දියුණු නොවෙච්ච මිනිස්සු![]()
...උඔ නම් ජවිපෙ එකෙක්ම තමා




