යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

Deathman

Member
Jan 25, 2015
80
6
0
අඩිහයක් යට
මම පෙන්නුවේ බුද්ධියයි උගත්කමයි අතර වෙනස..:nerd:...උඔ නම් ජවිපෙ එකෙක්ම තමා :yes:
උගත්කම නැතත් බුද්ධිය මෙහෙයවලා දියුණු වෙච්ච මිනිස්සු හා උගත්කම තිබ්බත් බුද්ධිය නැති හනිදා දියුණු නොවෙච්ච මිනිස්සු :nerd::baffled:
එහෙමම කියන්නත් බැහැ. ආත්මාර්ථකාමී නැති පරාර්තකාමී මිනිස්සු කියල ජාතියකුත් ඉන්නව. ඉස්සර 60-70 දශකෙ හිටපු වාමා0ශික මිනිස්සුත් ඒ ගොඩට අදාලයි. දැන් ඉන්න තරුන පරම්පරාවට ඒ අයගෙ ආභාශය ලැබුන්නැති එක රටේ අවාසනාව.
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙමම කියන්නත් බැහැ. ආත්මාර්ථකාමී නැති පරාර්තකාමී මිනිස්සු කියල ජාතියකුත් ඉන්නව. ඉස්සර 60-70 දශකෙ හිටපු වාමා0ශික මිනිස්සුත් ඒ ගොඩට අදාලයි. දැන් ඉන්න තරුන පරම්පරාවට ඒ අයගෙ ආභාශය ලැබුන්නැති එක රටේ අවාසනාව.

    :lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නොදන්න ලබ්බවල් කතාකරන්න එපා. ජවිපෙ විපක්ෂෙ ඉඳන් කරන දන්නෙ නැත්නම් කියවන්න එපා.:angry::angry::angry::angry::angry::angry:
    උබලට ලබ්බක් නැති නිස තම්යි රටෙ මිනිස්සු බලය නොදෙන්නෙ ලබ්බක් තියෙනවා කියාලා පෙන්නපු දාට ජනතව බලය දෙයි එතකම් අගු පිල් වල විවෙචනය කර කර හිටපල්ලා එ ගමන් මෙ රටෙ ඉන්නෙ මොඩයො කිය කිය කුප්ප් සතුටක් විදපල්ලා අපි හරි අපි ප්‍ර්තිපත්තිගරුක මිනිස්සු අස්පිට පොඩ්ඩ පොඩ්ඩ බලය ඔන නැහැ එ පොඩි බලයෙන් යමක් කරලා වැඩි බලයක් ඔන නැහැ ජනතාව කවදා හරි අපිට බන්දෙසියක තියල පාලන බලය දෙයි කියලා හින දැකපල්ලා

    ඔය උබ වගෙ උන් වයසට ගිහිල්ලා දා බොඩ් වලයි කඩ පිලෙයි කියවන කතා අනනතවත් අහලා තියෙනවා උබටත් වෙන්නෙ එ ටිකම තම්යි :P
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    මහින්ද ගතියක් කොහෙද එතන ඉතින් උබ කියපන්කො ජෙවිපි එකට බලය ගන්න තියෙන වැඩ පිලිවෙලා

    විවෙචනය ඇරෙන්න මොන ලබ්බක්වත් නැහැ :angry::angry::angry: තියෙනවානම් කියපන්
    තියෙනවානම් ඇයි ජනතව බලය නොදි ඉන්නෙ අඩුම තරමෙ මන්ත්‍රිලා 35ක් වත්?
    දැන් උඹට මම මොකක්ද කියන්න ඕන. ඉස්සර ආසන විස්ස තිහේ ජවිපෙටත් වඩා බලේ තිබුන පක්ෂ උඹ ඔය කියන තියරිය කොරන්න ගිහින් දියාරුවෙලා ගියෙ නැද්ද? උඹට ඒ ටික ජවිපෙටත් කරවන්නද ඕන? ඒකද නොගැලපෙන උන් එක පාහන්න හදන්නෙ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    විපක්සෙ ඉදන් පිනට කනවා පාර්ලිමේන්තු කැන්ටින් එකෙන්.. පඩියයි, වාහනයි පක්සෙට පුදනව‍... පුලුවන් නන් ගෑනිවත් බෙදා ගන්නව... ඊට පස්සෙ ගැලරිය පිනවන්න එක එකාට බනිනව..... ඔය ටිකනෙ කොරන්නෙ වෙන මොනවද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජෙප්පන්ගෙ කට විතරයි වැඩ නැහැ... ඔය අද උනත් සිරිසේනට සපෝර්ට් එක දෙන්නෙ නැත්තෙ ඒකනෙ.. ඇග බේරන් ශේප් වෙන එක තමා උන්ගෙ තියරිය... වැඩේ හරියට උනොත් කියනව.. අපි නිසා තමා මෙහෙම උනේ අරහෙම උනේ කියල.. කෙල උනොත් කියනව අනේ අපි දන්නෙ නෑ ඒකයි අපි ‍ස‍පෝර්ට් නොකලෙ කියල... පො*නයො සෙට් එකක් ජෙප්පො කියන්නේ......

    අවසානෙ රටෙ මිනිස්සු හොරා කැවත් කමක් නැහැ කියාල අලියාට හො බුලතට චන්දය දානවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    ඉතින් දූෂිත තැනක ජවිපෙට හෝ වෙනත් පිරිසිදු ඕනම පක්ෂයකට ගමනක් නැහැ. කවදහරි ඒ කියන්නෙ අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් හරි මිනිස්සුන්ට විඳවල ඇතිවෙන දවසක ජවිපෙ බලයට එයි. ඒක විශ්ව සාධාරණ සත්‍යක් :yes:
    උබලත් දවල් හීන බලනවද බන්.
    අවුරුදු 100 කින් හරි 500 කින් හරි 1000කින් විතර කාල්මාක්ස්ගේ ලණු ගිලපු අයියලා සහ විජේවීර සහෝදරයා කියල සුරංගනා කතා පොතක් නන් එයි මේ විදියට දිගටම කරොත්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් උඹට මම මොකක්ද කියන්න ඕන. ඉස්සර ආසන විස්ස තිහේ ජවිපෙටත් වඩා බලේ තිබුන පක්ෂ උඹ ඔය කියන තියරිය කොරන්න ගිහින් දියාරුවෙලා ගියෙ නැද්ද? උඹට ඒ ටික ජවිපෙටත් කරවන්නද ඕන? ඒකද නොගැලපෙන උන් එක පාහන්න හදන්නෙ?

    ලැබෙන බලය තුලින් යමක් කරන්න ඔන විවෙචනයට එහා ගිහින් දැනුත් මෙ දින 100න් ඔයිට වඩා දෙයක් කරන්න තිබුනෙ නැද්ද?
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    උඹේ කතාව පට්ටපම ඇත්ත.. හැබැයි ඒත් පක්ෂෙට නැතුව මිනිස්සු බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද කියලා ජාතියකුත් ඉන්නවා.. තාමත් ඩී.ඇස් ගැන මතක් කරලා යුඇන්පීයට ඡන්ද දාන අයත් ඉන්නවා :rofl:
    පරන මිනිස්සු වෙනස්කරන්න අමාරුයි. ඒ අය ගතානුගතික විදියට දුෂිත සමාජයට අනුගතවෙලා ඉන්නෙ. ජවිපෙට ඒ අය දිනාගන්න ඕනනම් ජවිපෙටත් දූෂිතවෙන්න වෙනව. තනූජ ගයාන් වගේ උන් කියන්නෙ අන්න ඒක. හැබැයි පාවෙන චන්දවලින් බහුතරයක් ජවිපෙට චන්දෙ දෙන්න අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නව.

    ඉස්සර ඩී ඇස් ලගෙ ප්‍රතිපත්ති දැන් ඔය පක්ෂ දෙකේම නැහැ කියන එක වයසක උදවියට තේරෙන්නෙ නැහැ. ඒ ප්‍රතිපත්ති දැන් තියෙන්නෙ ජවිපෙ එකේ කියල හුඟක් අයට තේරෙන්නෙත් නැහැ.

    අන්න ජවිපෙ වෙනස් නොවුන එකේ වාසිය දැක්කද?
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ලැබෙන බලය තුලින් යමක් කරන්න ඔන විවෙචනයට එහා ගිහින් දැනුත් මෙ දින 100න් ඔයිට වඩා දෙයක් කරන්න තිබුනෙ නැද්ද?
    මේ දින සීයෙ ආවෙ ජවිපෙ ආන්ඩුවක් නෙමෙයි. ඔය ප්‍රශ්නෙ අනිත් උදවියගෙන් අහන්න
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොහෙද අපි ම්යිත්රියට චන්දේ දෙන්න කියලා තියෙන්නේ. මයිත්‍රී ගැන විශ්වාශයක් නැහැ. මහින්ද කොහොමත් හරින්නේ නැහැ කියලා අපි කියලා තියෙන්නේ. එකයි මිනිසුන්ට වඩා හොද එක මොලෙන් තෝරාගන්න කිව්වේ. මොකද අපිට මොලේ දෙන්න බැහැනේ. රනිල් හොදයි කියනවනම් යකෝ 2005 රනිල්ව එලවන්න වැඩ කරනවද??

    මහින්ද පැරදුන නිසා අඩුම ගානේ පරගත්ශීලි ප්‍රතිසංස්කරණ එයි කියන බලාපොරොත්තුව වත් තියනවා මහින්ද දින්නනම් කිසිම බලපොරෝත්තුවක් වත් නැහැ

    මෙන්න ජෙප්පන්ගෙ ඡන්ද කාලෙ කතා
    1. මහින්දට ඡන්දෙ දෙන්න එපා
    2. සිරිසේනට දෙන්න කියල අපි කියන්නෙ නෑ.ඒක ඔබ හිතල බලල කරන්න
    3. හැබැයි ඡන්දෙ නොදී ඉන්නත් එපා
    4. අපි අපේක්ෂකයෙක් දාන්නෙත් නෑ

    අනේ තොපි වගේ කාලකන්නි වක්‍ර විදියට සිරිසේනව දිනවන්න කටයුතු කරල දැන් කියනවා අපිට කරන්න දෙයන් නෑලු.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පරන මිනිස්සු වෙනස්කරන්න අමාරුයි. ඒ අය ගතානුගතික විදියට දුෂිත සමාජයට අනුගතවෙලා ඉන්නෙ. ජවිපෙට ඒ අය දිනාගන්න ඕනනම් ජවිපෙටත් දූෂිතවෙන්න වෙනව. තනූජ ගයාන් වගේ උන් කියන්නෙ අන්න ඒක. හැබැයි පාවෙන චන්දවලින් බහුතරයක් ජවිපෙට චන්දෙ දෙන්න අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නව.

    ඉස්සර ඩී ඇස් ලගෙ ප්‍රතිපත්ති දැන් ඔය පක්ෂ දෙකේම නැහැ කියන එක වයසක උදවියට තේරෙන්නෙ නැහැ. ඒ ප්‍රතිපත්ති දැන් තියෙන්නෙ ජවිපෙ එකේ කියල හුඟක් අයට තේරෙන්නෙත් නැහැ.

    අන්න ජවිපෙ වෙනස් නොවුන එකේ වාසිය දැක්කද?
    ඔව් එ වාසිය දැක්ක 40 3ට බැස්ස එකනෙ:rofl::rofl:

    40 /60 ක් කරානම් ඔන්න වාසිය ගත්තා කියන්න තිබුනා එහෙම උනානම් මහින්දට උනත් හොරු වෙනුවට ජෙවිපි එකත් එක්ක ගමන යන්න තිබුනා එහෙනම් 2010 දි මන්ත්‍රිවරු 60ක් කර ගන්න තිබුනා එ 40න් ආන්ඩුව තුල ඉදිමින් වැඩක් කරලා තිබුනානම් ආන්ඩුවෙ අනිත් උන් දුශිතව වැරදි කරලා තිබුනනන්ම් එ වාසියත් ජෙවිපි එකට ගන්න තිබුනා නමුත් එතකොට එදා වෙල සතුටු වෙන කියවිල්ල පවත්වන් යන්න වෙන්නෙ නැහැනෙ:rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරැද්ද වැරැද්ද ලෙස දැකීම ....ජවිපෙ අපේ ශක්තියයි....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවසානෙ රටෙ මිනිස්සු හොරා කැවත් කමක් නැහැ කියාල අලියාට හො බුලතට චන්දය දානවා

    ඔවු ඔවු උන් කියන්ෙන ෙහාරා කෑවත් වැඩක් කරල කියල..... :rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැරැද්ද වැරැද්ද ලෙස දැකීම ....ජවිපෙ අපේ ශක්තියයි....
    හැකි සෑම විටම වරද්දා ගැනීම.... ජවිපෙ තොපේ ඉරණමයි....:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ දින සීයෙ ආවෙ ජවිපෙ ආන්ඩුවක් නෙමෙයි. ඔය ප්‍රශ්නෙ අනිත් උදවියගෙන් අහන්න

    අැයි යෙකා් රටට වැඩක් ෙකාරන්න බලය ඔිනිද? උඹලෙග අත පය වැඩ ෙකාරන්ෙන බලය ලැබුනමද? තු ෙනාදකින්....
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට

    අවබෝධ වෙලා නැත්තන් අවබෝධ කරවන්න ඕනේ... එකට නේ පක්ෂේ මිනිස්සු ඉන්නේ..
    මිනිස්සුන්ට ප්‍රතිපත්ති අවබෝධ වෙලා නෑ කියන එක පරදින නිදසහට කාරණාවක් නෙමෙයි..

    අනික මේ තමන්ගේ ප්‍රතිපත්තිය රටට අවබෝධ කරවන්න බැරි මිනිස්සු කෑගගහ වෙන මගුල් අවබෝධ කරවන්න හදන එක නිකං විහිළුවක් නේ බං...
    වෙන උදවියට අවබෝධකරවන්න කලින් ඔබට අවබෝධකරගන්න උවමනාවක් තියෙනවද? ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන අන0 මන0 බෙදුවත් ඕවා කියවන්නෙ කීයෙන් කී දෙනාද? ඔක්කොටම දැනගන්න ඕන පඩි කීයකින් වැඩිවෙනවද? බඩු මිල කීයකින් අඩුවෙනවද? ජොබ් කීයක් දෙනවද? කියල විතරයි. අදාල පක්ෂෙ ප්‍රතිපත්තිවල ල0කාව ඉන්දියාවට ලියල දෙනව කියල තිබුනත් ල0කාවෙ බහුතරේකට වැඩක් නැහැ.
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    උබම කියල තියෙන්නෙ මෙ අවුරුදු 1000ක් ගියත් බලය ගන්න වැඩ පිලිවෙලක් නැහැ කියාල
    ජනතාවට බැනලා වැඩක් නැහැ ජනතාව පක්ශයට එකතු කර ගන්න වැඩ පිලිවෙලක් තියෙනකම් ඔය ටොෆිය ම ම කකා ඉන්න නැහැ හොරකම් කරත් මුන් ටිකක් හරි කරනවනෙ කියලා උන්ට බලය දෙනව එ අස්සෙ කැ ගහගෙන එදා වෙල සතුටු වෙන්න තොල්යො 4ක් විතරත් පත කරනවා

    මිනිස්සුන්ට එපානම් බලෙන් ඇඟේ ගහන්නෙ කොහොමද?:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10897762_739037846191355_7318863154418393784_n.jpg