✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me.. lagadi mama 4R-ALL eke giyaa..:D

    kiyanna tharam loku deyak nehe..ape thiyana parana 330 walata wada hodak kiyanna nehe "cabin wise", aisle ehema patui.:baffled:
    , engine ehema echchara sadda badda nehe,smooth..
    thawa paata paata light wenas wenawa cabin eke :rofl: , entertainment system eka wenas, galley ehema podii, :no:

    ela ela :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික් කරනවා ප්ලේන් එකට අවශ්‍ය THRUST එක අරන් ගුවන් ගත වෙන්න. දැනට ලෝකේ උසින්ම පිහිටි ගුවන් තොටුපොල ඇවිත් චීනේ ඩඕචෙන් ගුවන්තොටුපොලයි. එකේ ගුවන් පතේ දිග අඩි 13,780. මීටර් නං 4,200. :baffled::baffled::baffled:

    එල ඔය ගැන අහලා තිබ්බට ඇත්තට ඒකට හේතුව දැන ගත්තේ දැන් :D
    11.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දිගටම කරගෙන යමු ....

    අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..

    මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.

    නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,040
    2,690
    113
    Paraguay
    Malaysia Airlines Website Hacked by Group Calling Itself ‘Cyber Caliphate’
    BN-GP571_0126ma_J_20150125204027.jpg

    Jan. 25, 2015 9:12 p.m. ET

    SINGAPORE—Malaysia Airlines, still recovering from the loss of two aircraft last year that left 537 people dead or missing, had its website hacked by a group claiming be aligned with the Islamic State extremist group.

    The browser window of the website, www.malaysiaairlines.com, said “ISIS WILL PREVAIL” and the airline’s ticket booking and other services were unavailable. Instead, a full-screen picture of a Malaysia Airlines Airbus Group NV . A380 plane and the messages “404—Plane Not Found,” and “Hacked by Cyber Caliphate,” were displayed on the home page.

    The company said its web servers are intact and customer bookings and data are secure. It added that its domain name system was compromised. Later Monday, the website had returned to operation.

    Earlier this month, hackers claiming to be similarly aligned with the Islamic State extremist group took control of the U.S. Central Command’s primary Twitter and YouTube accounts, posting office phone numbers of top military officers and what they said were confidential military documents.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දිගටම කරගෙන යමු ....

    අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..

    මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.

    නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.

    මම මේකට හරිම answer එක දන්නේ නෑ..මම හිතන විදිහට එහෙම ගොඩක් උසින් ෆ්ලයි කරහම මොකක් හරි fault එකක් තිබුනොත් එක හදාගන්න කාලය තියනවා..හදිස්සි stall එකකදී වගේ pilot වෙලාව තියෙනවා plane එකේ control එක අපහු ගන්න..පහතින් ගියොත් කිසිම දෙයක් කරගන්න වෙලාවක් නැති වෙනවා..මට හිතුන හැටි :D:D:D
     
    මචං දැන් අර නැති උන ගුවන් යානයයි ISIS උනුයි අතර සම්බන්දයක් තියනවා කියලා සැක කරන්න පුලුවන් නේ මේ උන දෙයෙන් :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දිගටම කරගෙන යමු ....

    අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..

    මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.

    නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.

    මචං ඒවා ගුවන් අාරක්ශන උපක්‍රම නේ මටත් ඔය ගැන ලොකු දැනීමක් නෑ :no:

    මම මේකට හරිම answer එක දන්නේ නෑ..මම හිතන විදිහට එහෙම ගොඩක් උසින් ෆ්ලයි කරහම මොකක් හරි fault එකක් තිබුනොත් එක හදාගන්න කාලය තියනවා..හදිස්සි stall එකකදී වගේ pilot වෙලාව තියෙනවා plane එකේ control එක අපහු ගන්න..පහතින් ගියොත් කිසිම දෙයක් කරගන්න වෙලාවක් නැති වෙනවා..මට හිතුන හැටි :D:D:D

    ඔව් එහෙම වෙන්නත් පුලුවන් :yes::yes: ගොඩක් කාලගුනික වෙනස්කම් වලදි නම් ඉහලට අරන් යනවා :yes: ගිය මාසේ උන Air Asia අනතුරටත් හේතුව ගන්න ඕනා වේගයට වඩා වැඩි වේගයකින් ඉහලට ගන්න ගිහින් උන අනතුරක් කියලා සැක කරනවා නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාරු ත්‍රෙඩ් එක.. :D

    patta thread eka.

    Patta ban
    sorry: You must spread some Reputation around before giving it to kmc madushan again.

    Comment Bump walata Thanks machanla :)